ජනාවාස දින ජාතික වැඩසටහන: නව නිවාස 31ක් ජනතා අයිතියට ලෝක ජනාවාස දිනයට සමගාමීව තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් යන සංකල්පය යටතේ දිවයින පුරා නිවාස 5000ක් ජනතා අයිතියට පත් කිරිමේ වැඩසටහනට සමගාමීව නව නිවාස 31 ජනතා අයිතියට පත් කිරිම අද (05) සිදු කෙරිණ... 23 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y තිලක් · 1 hour ago කට දම්පාට වෙන්න බෝවිටියා ගෙඩි කාපු කාලෙ මතක් වුණා. මේ කොළ මැල්ලුම දියවැඩියා රෝගීන්ට හොඳයිලු (නි) Reply 0
Y සමන්ති · 1 hour ago තිලක් ඔබ කියන්නේ ලොකු බෝවිටිය . මේ හීන් බෝවිටිය ,උස යන්නේ නැත . (කුලය melastomataceae , වර්ගය osbekiya ) සෙංගමාලය සඳහා ඉතා ගුණදායකය . (නදී) Reply 0
Y වන්නි තිලක් · 1 hour ago ඔව් සමන්ති, ඔබ හරි. මම මේ දෙවර්ගයම හඳුනනවා. ගෙඩි කන්නේ මා බෝවිටිය තමා. දියවැඩියාවට හොඳයි කිවුවේ හීන් බෝවිටියා කොළ. සෙංගමාලයටත් හොඳද? ස්තුතියි ඒ ගැන කියලා දුන්නට. (නි) Reply 0
Y ආනන්ද · 1 hour ago 1960 වසරවල මගේ නංගී කෙනෙකුට සෙංගමාලය හැදුනා. එයාගේ මුළු ශරීරයත් ඇසුත් කහ පාට වෙලා. පසුව අපි කුරුණෑගල , හෙරලියවල හාමුදුරු කෙනෙකුගෙන් ප්‍රතිකාර ගත්තා. උන්වහන්සේ නියම කළ විදියට හීන්බෝවිටියා මුළු ගහම තම්බලා එම වතුර කිතුල් හකුරු සමග බොන්න දුන්නා. ටිකෙන් ටික එම අසනීපය සුව අතට පත් වුණා. එම අත්දැකීම අනුව තවත් මගේ මිත්‍රයෙකුට කොළඹදී රෝහලෙන් ප්‍රතිකාර නැවැත්වූවාට පසුව ඔහුටත් එම ප්‍රතිකාරය කළා. පසුව ඔහුත් සුවපත් වුණා.මෙම පැළෑටිය දිව්‍යය ඖෂධයක්. නොයෙක් පැළෑටි පිළිබඳව තොරතුරු සපයන ඔබතුමාට මම ඉතාම ගෞරව කරනවා. ස්තුතියි! (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට දම්පාට වෙන්න බෝවිටියා ගෙඩි කාපු කාලෙ මතක් වුණා. මේ කොළ මැල්ලුම දියවැඩියා රෝගීන්ට හොඳයිලු (නි)
තිලක් ඔබ කියන්නේ ලොකු බෝවිටිය . මේ හීන් බෝවිටිය ,උස යන්නේ නැත . (කුලය melastomataceae , වර්ගය osbekiya ) සෙංගමාලය සඳහා ඉතා ගුණදායකය . (නදී)
ඔව් සමන්ති, ඔබ හරි. මම මේ දෙවර්ගයම හඳුනනවා. ගෙඩි කන්නේ මා බෝවිටිය තමා. දියවැඩියාවට හොඳයි කිවුවේ හීන් බෝවිටියා කොළ. සෙංගමාලයටත් හොඳද? ස්තුතියි ඒ ගැන කියලා දුන්නට. (නි)
1960 වසරවල මගේ නංගී කෙනෙකුට සෙංගමාලය හැදුනා. එයාගේ මුළු ශරීරයත් ඇසුත් කහ පාට වෙලා. පසුව අපි කුරුණෑගල , හෙරලියවල හාමුදුරු කෙනෙකුගෙන් ප්‍රතිකාර ගත්තා. උන්වහන්සේ නියම කළ විදියට හීන්බෝවිටියා මුළු ගහම තම්බලා එම වතුර කිතුල් හකුරු සමග බොන්න දුන්නා. ටිකෙන් ටික එම අසනීපය සුව අතට පත් වුණා. එම අත්දැකීම අනුව තවත් මගේ මිත්‍රයෙකුට කොළඹදී රෝහලෙන් ප්‍රතිකාර නැවැත්වූවාට පසුව ඔහුටත් එම ප්‍රතිකාරය කළා. පසුව ඔහුත් සුවපත් වුණා.මෙම පැළෑටිය දිව්‍යය ඖෂධයක්. නොයෙක් පැළෑටි පිළිබඳව තොරතුරු සපයන ඔබතුමාට මම ඉතාම ගෞරව කරනවා. ස්තුතියි! (නි)