වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුත්තලමෙන් අපූරු පුවත් තුනක්
මුනිතා Tuesday, 29 October 2013 07:17 AM
පරිසරයට නුසුදුසු රසායනික ද්‍රව්‍යයන් මිහිතලයට එක්වීමෙන් මෙවැනි විපර්යාසයන් ඉදිරියේදීත් අසන්නට ලැබේවි (නි)
සත්ත Tuesday, 22 October 2013 06:37 PM
පොඩ්ඩක් හොයලා බලන්න, රටේ වෙන දේවල් වල හැටියට. (නි)
දෙවිඳු Tuesday, 22 October 2013 06:48 PM
වස විස පොළවට දාලා පරිසරය විස කරලා නිසයි මෙහෙම විකෘති ඇති වෙන්නේ. පැරණි ක්‍රම වලට නැවත යන්න ජීවත් වෙන්න ඕනෑ නම්. තල් කොළ වලින් වැටවල් හදන හැටි නැගෙනහිර ඉන්න අයට කියලා දෙන්න. අලි එන්න නැහැ කටු තියෙන තැන් වලට. (නි)
නිකොලොස් Thursday, 07 November 2013 12:10 PM
නියම ප්‍රවාත්ති තුනක්.(නදී)