ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ... 1 hour ago
පුතේ ඔයා මේ දේ කළොත් අවුරුදු 20 මේ රටේ සාර්ථක තරුණයෙක් වෙන්න පුලුවන් . ව්‍යාපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවක 20 hours ago
අපේම ක්‍රියාකාරකම් වගේම අපි ගැන පතුරපු බොරු නිසා මිනිස්සු අපෙන් ඈත් වුණා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 20 hours ago
ගෝඨාභය ජනාධිපතිව ඉන්න කාලේ බය නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පැනලා ගියා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 20 hours ago
Y AB · 1 hour ago පින්නවල අලි ඇතුන්ට පලතුරු දෙන ක්‍රමය අගය කලයුතු වෙමු. එහි සේවකයකුම සකච්ඡාවට යොදවා ගැනීමත් වැදගත් ලංකාවේ සිටිනා වන අලි ජනගහනය පාලනය කිරීම සඳහා පින්නවල අලි අනාථාගාරය යොදාගැනීමට හැකියාව සොයා බැලිය යුතුවේ. මේ වනවිට ලංකාවේ වන අලි ප්‍රමාණය 5000- 7000 බව මාධ්‍ය වාර්තා කර තිබිණි. වන අලි සහ මිනිස් ගැටුම නිසා කෘෂිකර්මයටත් විසල් හානි සිදුවේ. එමනිසා ලංකාවේ වන අලින් ජනගහනය වර්දනය අඩු කිරීම සහ රිලවුන් වැනි සතුන් ගේ බෝ වීම හෝ පාලනය සඳහා VET - RD පශු වෛද්‍යවරුන් මගින් වන උපත් පාලන ක්‍රමවේදයක් යොදාගැනීමට හඳුන්වා දීමට හැකියව පිළිබඳව සොයාබැලීම වැදගත්වේ. මෙය ලෝකයේ පළවන අවස්ථාව වන්නට පුළුවනි.. එසේ වුවත් උත්සාහ කළහොත් අපහසු වන්නේද නැත. මේ සඳහා ජාත්‍යන්තර සහයෝගය වන අලින් සිටිනා රටවල සහයෝගය ලබාගැනීම පමණක් නොව මෙය පරිසරය පිළිබඳව ලංකාවේ ඇතිකිරීමට නියමිත ගෝලීය විස්වාවිද්‍යාලයට අනුබද්ද කිරීමටද හැකියාව ඇත.. ජනාධිපතිතුමා මේ පිළිබඳව අවධානය යොමු කිරීම සුදුසු බව සිතමි... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්නවල අලි ඇතුන්ට පලතුරු දෙන ක්‍රමය අගය කලයුතු වෙමු. එහි සේවකයකුම සකච්ඡාවට යොදවා ගැනීමත් වැදගත් ලංකාවේ සිටිනා වන අලි ජනගහනය පාලනය කිරීම සඳහා පින්නවල අලි අනාථාගාරය යොදාගැනීමට හැකියාව සොයා බැලිය යුතුවේ. මේ වනවිට ලංකාවේ වන අලි ප්‍රමාණය 5000- 7000 බව මාධ්‍ය වාර්තා කර තිබිණි. වන අලි සහ මිනිස් ගැටුම නිසා කෘෂිකර්මයටත් විසල් හානි සිදුවේ. එමනිසා ලංකාවේ වන අලින් ජනගහනය වර්දනය අඩු කිරීම සහ රිලවුන් වැනි සතුන් ගේ බෝ වීම හෝ පාලනය සඳහා VET - RD පශු වෛද්‍යවරුන් මගින් වන උපත් පාලන ක්‍රමවේදයක් යොදාගැනීමට හඳුන්වා දීමට හැකියව පිළිබඳව සොයාබැලීම වැදගත්වේ. මෙය ලෝකයේ පළවන අවස්ථාව වන්නට පුළුවනි.. එසේ වුවත් උත්සාහ කළහොත් අපහසු වන්නේද නැත. මේ සඳහා ජාත්‍යන්තර සහයෝගය වන අලින් සිටිනා රටවල සහයෝගය ලබාගැනීම පමණක් නොව මෙය පරිසරය පිළිබඳව ලංකාවේ ඇතිකිරීමට නියමිත ගෝලීය විස්වාවිද්‍යාලයට අනුබද්ද කිරීමටද හැකියාව ඇත.. ජනාධිපතිතුමා මේ පිළිබඳව අවධානය යොමු කිරීම සුදුසු බව සිතමි...