වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රතිකාර සඳහා සීෂෙල්ස් ජාතිකයෝ 35ක් මෙරටට එති
tilak Tuesday, 26 May 2020 11:01 AM
මන්ත්‍රී හැරිසන්ගෙන් පොලිසිය ප්‍රකාශයක් ගත යුතුයි.
Gunda Tuesday, 26 May 2020 03:39 PM
පිටරටවල ලාංකිකයන් ලංකාවට එන්න බලාගෙන ඉන්නවා.... ජීවිතේට තියෙන බය නිසා. ලංකාණ්ඩුව එයාලාව ගණන්ගන්නේ නැහැ. ලංකා බැංකුව ශීෂෙල්ස් රටේ ශාඛාවක් ඇරියා මෑතකදී. ලංකාවේ ඉන්න දේශපාලුවන් යටිමඩි ගහපු සල්ලි හංගන්න මාර්ගයක් හදාගන්න ඕනෑවෙද්දී ලෙඩ්ඩු මෙහෙට ගෙන එන එක ලොකු උදව්වක්...
sena Tuesday, 26 May 2020 06:32 PM
මේක හරි වැඩක්නේ අපේ රටේ මිනිස්සු රටට එන්න බැරුව මැරෙනවා.. පිටරටවල මිනිස්සු දුප්පත් අපේ බදු මුදල් වලින් හදලා තියෙන සෞඛ්‍ය පහසුකම් වලින් හොඳ වෙනවා.