පොල්ගහවෙල මහමෙවුනාව භාවනා අසපුවේ දර්ශන සහිත සවිස්තරාත්මක විඩියෝව. මෙහි පළමුවැනි කොටස මීට පෙර ඉදිරිපත් කෙරිණි.
පොල්ගහවෙල මහමෙවුනාව භාවනා අසපුවේ දර්ශන සහිත සවිස්තරාත්මක විඩියෝව. මෙහි පළමුවැනි කොටස මීට පෙර ඉදිරිපත් කෙරිණි.
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතනට ගියාම මෙහෙම ඒක ලබාගන්න. මුලින්ම ඔබ බුදුන් වහන්සේ, බුදු ගුණ ගැන ඉගෙන ගන්න. ඉතින් ඔය වගේ තැනකට ගියාම ඒ බුදු ගුණ සත්‍ය සිහි වේවි. ඒ කියපු ප්‍රීතිය සිතට දැනුනම නොවේ මෙවන් සත්‍යක් කියල දෙවි. විමන් සුගති සැප ලබන්න පිනක් වේවි. (ස)
සාධු සාධු අනුමෝදාමි..... (බ)
සාධු සාධු සාධු!!! (නි)
නමෝ බුද්ධාය...මෙවැනි උතුම් පින් බිමකට පය තබා බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කර ගනිත්වා.. සාදු..! සාදු...! සාදු...! බුදු සසුන බැබලේවා ...(ම)
යමෙක් තිසරණය කෙරෙහි පැහැදුනේද ඔහුගේ ශ්‍රද්ධාව සහ සිතේ තිබෙන සුන්දර බව මෙමගින් මැනවින් දිස්වන්නේය. සාධු ...සාධු ... දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙමි .(ම)
මෙවැනි උතුමන් මෙවැනි කාලයක් තුළ බිහිවීම ධර්මයට ලැදි අයගේ භාග්‍යක් (බ)
කුඩා කල පටන් නිකන් ගිරව් සේ කිසිම අවබෝධයක් නැතිව "බුද්ධං සරනං ගච්ඡාමි " කිව් අපට, අවබෝධයෙන්ම තෙරුවන් සරණ යන ආකාරයත්, තෙරුවන්ගේ අපමණ බලයත්, අවබෝධයෙන්ම පින් කරණ ආකාරයත් අපට කරුණාවෙන් කියා දුන් අතිපුජනිය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සිටින දිසාවටත් අප නමස්කාර කළ යුතුය. අපි නොදැකම සිඳී යාමට තිබූ පැන් පොකුණ අපට වීවෘත කළේ ඔබ වහන්සේය. සාධු... සාධු... සදු,.. (බ)
මෝඩ ප්‍රතිචාර ගොඩායි. මම නම් කියන්නෙ මේ වගේ දේවල් දැකල හිත පහදවාගෙන සතුටින් අනුමෝදන් වෙන්න තව අනුග්‍රහ කරන්න සහ වන්දනා කරගන්න ඕනා. සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි. තව තවත් බුදුසසුන බැබලවීමට හැකියාව ලැබේවා. (නදී)
නමෝ බුද්ධාය! දැක බලා අනුමෝදන් වෙමි !!! සාධු සාධු සාධු! (බ)
අපේ ශ්‍රේෂ්ට රජවරු ඉදිකළා විශ්වකර්ම දාගැබ, වෙහෙර, විහාර බෞද්ධයෝ ශ්‍රද්ධාවෙන් වඳිනවා. පූජ්‍ය ගුණානන්ද හිමි ඇතුළු මහා සන්ගරත්නය, දායක පිරිස ඉදිකළ මෙම පුද බිම අදට, අනාගත බෞද්ධයන්ට පුණ්‍ය භූමියක් වේවා !!! (ර)
සිදුහත් කුමාරයා, රජ මැදුරෙන් වනගත වුනා. කොහොම වුනත් හොඳ කලාගාරයක්. ඔතන තිබුණු වනගත පරිසරය රැකගත්තා නම් හරි වටිනවා. (ර)
සතුටු සිතින් දැක බලා අනුමෝදන් වෙමි !!!
සියලුම සංස්කාර ධර්මයෝ නැසෙන සුලුය ....(ම)
ලෝලිත, බුද්ධාලම්බන ප්‍රීතිය කියන්නෙ මොකක්ද? ඒක කොහොමද ඔතෙනට ගියාම ලැබෙන්නෙ? (ස)
බුද්ධාලම්බන ප්‍රීතිය ලබන්න නම් එම සතුට ලබාදෙන තැන් තිබිය යුතුවෙනවා.මේක හොඳ තැනක් ඒ සඳහා. (නි)
එස් එල් ඔබ හරි ........ධාර්මික පුද්ගලයාට සිත දියුණු කරගන්නට ගසක් යට හරි ඉඳගෙන තම අපේක්ෂාව මුදුන්පත් කරගන්නට පුළුවනි .....(ස)
ගොඩනැගිලි ඉදිවුනාට මදි, මිනිස්සු ධාර්මික වෙන්න ඕනේ නැත්තම් අඩු තරමේ නිතිගරුකවත් වෙන්න ඕනේ.(ස)
සාධු සාධු. මේක නම් විශ්වකර්ම වැඩක්. තව තවත් මෙවන් විහාර ඉදිවේවා! (ත)
නමෝ බුද්ධාය....බුදු සසුන බැබලේවා..(අ)
මාලිගාවක් කිව්වොත් මාතර සුනිල් දුවගෙන එයි. එක සම්බුද්ධ ද කියන එක එයට වැඩක් නැ. (අ)
නමොබුද්ධාය ! සම්බුදු සසුන බැබලේවා ! තවතවත් දහම් ප්‍රචාර කටයුතු ප්‍රචලිත වේවා! සතුටු සිතින් දැක බලා අනුමොදන්වෙමි !!! (ස)
නමෝ බුද්ධාය! මෙවැනි පින්බිම් තවත් බිහි වේවා.(බ)
මාතර සුනිල්ට නම් පෙන්නන්න එපා (බ)