පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිකළ සම්බුද්ධ රාජ මාළිගාවේ සවිස්තරාත්මක වීඩියෝ පටය.
තුන්වැනි කොටස.
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිකළ සම්බුද්ධ රාජ මාළිගාවේ සවිස්තරාත්මක වීඩියෝ පටය.
තුන්වැනි කොටස.
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමෝ බුද්ධාය ! (බ)
ගෞතම බුදු සසුන බැබලේවා . (ම)
අනාථ පිණ්ඩික සිටුතුමා පුජාකළ සඳුන් දැවයෙන් නිමකළ කුටිය පරිහරණය කළේ ඊට නොඇළෙන සිතින් විය. සාධු ...සාධු ..! ඒ භාග්‍යවතුන් වහන්සේගේ අරහං ගුණයට මාගේ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය! (නි)
ලංකාදීප පුවත්පත මඟින් මෙසේ මහමෙව්නාව ඔස්සේ බුදු සසුනේ දියුණුව උදෙසා සිදුකෙරෙන මෙහෙය මහජනතාවට දැනගන්න සැළැස්වීම ගැන ලංකාදීප පුවත්පතට මාගේ කෘතඥතාවය පිරි නමමි. (නි)
මෙපින් බලෙන් ලොව සැනසේවා ! සියලු දෙනාටම පින් සිතුවිලි පහල වේවා. (ම)