වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බන්ධනාගාර තුළ අනවශ්‍ය දුරකථන භාවිතය වැළැක්වීමට ජෑමර්ස් සවිකළ යුතුයි
sena Saturday, 13 June 2020 11:54 AM
සිදුවිය යුත්තේ දූෂිත බන්ධනාගාර නිලධාරීන් එළවා දැමීම ජමාර් එක ක්‍රියා විරහිත කරන්න බැරිද?
Kuma Monday, 15 June 2020 12:13 PM
සේන, එළවා දමනවා නම් විෂය භාර ඇමැතිවරයාගේ ඉඳලා ඉන්නේ එලවන්න ඕන අය...
janahitha Monday, 15 June 2020 04:37 AM
අපිටද කියන්නේ හයිකරන්න කියලා..? ඕවා ඇතුලේ ඉන්න ද්‍රෝහීන් එක්ක කරන්න බැහැ.
pathiranaMonday, 15 June 2020 05:35 AM
ඕවා අපිට කියනවා නෙවෙයි .., ප්‍රචාරයක් දීලා ඔය උපකරණ ගෙනත් හයිකරනවා ලොකු කොමිස් කුට්ටියක් හයි කරගෙන.. ඊටපස්සේ ඔය උපකරණ ක්‍රියාවිරහිත කරනවා. ලොක්කාට කොමිස් එක යනවා. කුඩ්ඩන් සහ දූෂිතයන් තමන්ගේ බිස්නස් එක කරගෙන සැපසේ ඉන්නවා.
Kuma Monday, 15 June 2020 12:11 PM
එක ජෑමර් එකට ලෝකේ කොහේවත් නැති ගාණක් ගෙවලා ගනියි. ටික දවසකින් කඩලා දාලා එයාලට පාඩුවේ ඉන්න දෙයි.