ජනාවාස දින ජාතික වැඩසටහන: නව නිවාස 31ක් ජනතා අයිතියට ලෝක ජනාවාස දිනයට සමගාමීව තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් යන සංකල්පය යටතේ දිවයින පුරා නිවාස 5000ක් ජනතා අයිතියට පත් කිරිමේ වැඩසටහනට සමගාමීව නව නිවාස 31 ජනතා අයිතියට පත් කිරිම අද (05) සිදු කෙරිණ... 23 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y වන්නි තිලක් · 1 hour ago ගෙඩි නම් මාලුව කාලා තියෙනවා.කොළ නම් හරිම රළුයි. බූව සහිතයි. වෙනත් කොළ වර්ගයක් එක්ක මිශ්‍ර කරලා හදලා බලන්න ඕනෑ (නි) Reply 0
Y පෙත්තා · 1 hour ago අදමයි ඇහුවේ. සොයලා බලන්න ඕනෑ.කන්න ආසා හිතුනා. ගෙඩි මාළුව කොහොමද හදන්නේ.මොන රසද ? (නි) Reply 0
Y දීප්ති · 1 hour ago මම ඉතාමත් උනන්දුවෙන් බලන වීඩියෝ එකක් තමයි මේ. නමුත් මේක තව ටිකක් විස්තර අපිට දැනගන්න විනාඩි 3 ක්වත් දානවා නම් වඩාත් සතුටුයි. කොට දිඹුලා වඩාත් ගුණ දෙන්නේ මොන අසනීප තත්ත්වයකටද? ඕනෑ තරම් දැක තිබුනත් මෙහි ගුණ අගුණ දැනගෙන හිටියේ නැහැ. (නි) Reply 0
Y වන්නි තිලක් · 1 hour ago ගෙඩි හැදෙන්නේ ගහේ කඳ පහළ හරියේ. කොළපාට අත්තික්කා වගේ ගෙඩියක්. ගෙඩිය පලා මැද ඇට ඉවත් කරලා කොස් ඇට ටිකක් දාලා කිරට ඉව්වම රසයි. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙඩි නම් මාලුව කාලා තියෙනවා.කොළ නම් හරිම රළුයි. බූව සහිතයි. වෙනත් කොළ වර්ගයක් එක්ක මිශ්‍ර කරලා හදලා බලන්න ඕනෑ (නි)
අදමයි ඇහුවේ. සොයලා බලන්න ඕනෑ.කන්න ආසා හිතුනා. ගෙඩි මාළුව කොහොමද හදන්නේ.මොන රසද ? (නි)
මම ඉතාමත් උනන්දුවෙන් බලන වීඩියෝ එකක් තමයි මේ. නමුත් මේක තව ටිකක් විස්තර අපිට දැනගන්න විනාඩි 3 ක්වත් දානවා නම් වඩාත් සතුටුයි. කොට දිඹුලා වඩාත් ගුණ දෙන්නේ මොන අසනීප තත්ත්වයකටද? ඕනෑ තරම් දැක තිබුනත් මෙහි ගුණ අගුණ දැනගෙන හිටියේ නැහැ. (නි)
ගෙඩි හැදෙන්නේ ගහේ කඳ පහළ හරියේ. කොළපාට අත්තික්කා වගේ ගෙඩියක්. ගෙඩිය පලා මැද ඇට ඉවත් කරලා කොස් ඇට ටිකක් දාලා කිරට ඉව්වම රසයි. (නි)