ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ... 4 hours ago
පුතේ ඔයා මේ දේ කළොත් අවුරුදු 20 මේ රටේ සාර්ථක තරුණයෙක් වෙන්න පුලුවන් . ව්‍යාපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවක 23 hours ago
අපේම ක්‍රියාකාරකම් වගේම අපි ගැන පතුරපු බොරු නිසා මිනිස්සු අපෙන් ඈත් වුණා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 23 hours ago
ගෝඨාභය ජනාධිපතිව ඉන්න කාලේ බය නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පැනලා ගියා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 23 hours ago
Y kasun · 1 hour ago ඔබලා දැන් වෛද්‍යවරු රට හැර දා යනවා වැටුප් වැඩි කරන්න කිය කියා මාධ්‍ය සංදර්ශන තිබ්බාට රටේ සැබවින්ම බුද්ධිගලනය පටන් ගත්තේ මීට දශක ගාණකට පෙර. රටේ බුද්ධිමත් මහාචාර්යවරු, ඉංජිනේරුවරු ආර්තික විශේෂඥවරු රටින් ගියේ ඔවුන්ට අඩුවැටුප් ලැබුනේ මේකෙ ජීවත් වෙන්න බැරි වුනේ.මීට බොහෝ කලකට කලින්. ඒකට එක හෙතුවක් තමයි ඔබල වගේ අවස්ථාවාදී ගොම සංගමයත්. වෙන වෘත්තිකයෙකුට වැටුපක් වැඩිකරනකොට කැසිල්ල හැදුනේ ඔබලාට. තමන්ගේ වැටුපට ආසන්නව හෝ වෙන වෘත්තිකයෙක්ට පඩි වැඩි වෙනවා නම් ඉස්සෙල්ලාම වර්ජන කළේ, හෙදියන්ට, සම සෞඛ්‍යය පිරිසට වල කපුවේත් ඔබ.රටක ආර්තිකය ගොඩනගන පිරිස් රටකින් ගියාම ඒ රටවල් කඩන් වැටෙන එක අරුමයක් නෙවෙයි. රටට විදේශ විනිමය ගේන තේ දලු නෙලන කාන්තාවට රු 1000 ක් දෙන්න බැරි රටේ දත් දොස්තරලා නොකරන අතිකාල හොරට ලක්ෂ ගණන් ගත්තාම මෙහෙම වෙනවා තමයි.තමන් තමා රටේ එකම පොරවල් ලෙස සිතා නොදන්න මගුල් වලටත් හොට දාලා රටේ කෘෂි කර්මයත් වට්ටලා ගොවියන් අනාථ කරලා දැන් කියන්නේ තමන්ට තමයි රටේ ජීවත් වෙන්න අමරුම කොටස කියලා. ජාතික වැටුප් ප්‍රතිපත්ති වලට හොට දාලා වෙන වෘත්තිකයින්ට රට එපා කෙරුවේත් ඔබලම තමා. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා දැන් වෛද්‍යවරු රට හැර දා යනවා වැටුප් වැඩි කරන්න කිය කියා මාධ්‍ය සංදර්ශන තිබ්බාට රටේ සැබවින්ම බුද්ධිගලනය පටන් ගත්තේ මීට දශක ගාණකට පෙර. රටේ බුද්ධිමත් මහාචාර්යවරු, ඉංජිනේරුවරු ආර්තික විශේෂඥවරු රටින් ගියේ ඔවුන්ට අඩුවැටුප් ලැබුනේ මේකෙ ජීවත් වෙන්න බැරි වුනේ.මීට බොහෝ කලකට කලින්. ඒකට එක හෙතුවක් තමයි ඔබල වගේ අවස්ථාවාදී ගොම සංගමයත්. වෙන වෘත්තිකයෙකුට වැටුපක් වැඩිකරනකොට කැසිල්ල හැදුනේ ඔබලාට. තමන්ගේ වැටුපට ආසන්නව හෝ වෙන වෘත්තිකයෙක්ට පඩි වැඩි වෙනවා නම් ඉස්සෙල්ලාම වර්ජන කළේ, හෙදියන්ට, සම සෞඛ්‍යය පිරිසට වල කපුවේත් ඔබ.රටක ආර්තිකය ගොඩනගන පිරිස් රටකින් ගියාම ඒ රටවල් කඩන් වැටෙන එක අරුමයක් නෙවෙයි. රටට විදේශ විනිමය ගේන තේ දලු නෙලන කාන්තාවට රු 1000 ක් දෙන්න බැරි රටේ දත් දොස්තරලා නොකරන අතිකාල හොරට ලක්ෂ ගණන් ගත්තාම මෙහෙම වෙනවා තමයි.තමන් තමා රටේ එකම පොරවල් ලෙස සිතා නොදන්න මගුල් වලටත් හොට දාලා රටේ කෘෂි කර්මයත් වට්ටලා ගොවියන් අනාථ කරලා දැන් කියන්නේ තමන්ට තමයි රටේ ජීවත් වෙන්න අමරුම කොටස කියලා. ජාතික වැටුප් ප්‍රතිපත්ති වලට හොට දාලා වෙන වෘත්තිකයින්ට රට එපා කෙරුවේත් ඔබලම තමා.