වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මතකයට ඉතිරි කළ ගී පද ගෙතූ ඇලෝයි ගුණවර්ධන
යමුනා Thursday, 01 January 2015 04:35 AM
මේ වගේ අය අද දකින්නේ ගොඩක් අඩුවෙන්. (හේ)
ජයරත්න Monday, 09 February 2015 12:47 PM
මේවා හොයල පල කරනවට බොහොම ස්තුතියි (නදී)
රේඛා Thursday, 22 January 2015 06:21 AM
වැසුණු දෙනෙත ට පුදන රන් මල් කුමට දෝ ඇරුන දෙනෙත ට පුදන වන මල් වටී මහා මේරුවටත් වැඩී...
අශෝක Saturday, 20 December 2014 05:02 PM
හඳුන්වාදුන් පරිදි දේශපාලකයෙක් වූවා නම්,දරුමුණුපුරන් මැද ගතවෙයිද ජීවිතය? ජීවිතය නොවුවත් මුදල් ජීවත්වෙන්නට අවැසි බව දනිමි. අප සැමට, ඔබ කළ උතුම් මෙහෙයට, ලැබෙයි ඒ පින මතු බවයකදී හෝ! (නි)
ජෝර්ජ් Wednesday, 07 January 2015 04:25 PM
ජීවතුන්ට දෙන එකම එක රෝස මල සියල්ලටම වඩා අගේය! (නි)
පද්මනාත් Sunday, 18 January 2015 10:00 AM
නව ජනපති තුමනි මෙතුමාට උදව් කරන්න. ඔබට පින් අයිති වේ (නදී)
කිත්සිරි Wednesday, 28 January 2015 03:01 AM
මෙවැනි කලාකරුවකු කාලයේ වැලිතලාවට යටවෙන්නට නොදී විස්තර පළකළාට ස්තුතියි. ඔබතුමාට යහපතක්ම වේවා! දීර්ඝායුෂ, නීරෝගීභාවය ලැබේවා! (නි)