5 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ දේපළ බද්ද අයවැයෙන් ගේන්න තිබුණා - මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ
ජනාධිපති අරමුදලේ අනුග්‍රහයෙන් “අඳුරෙන් ආලෝකයට” නුවරඑළියට ජනාධිපති අරමුදලේ පූර්ණ අනුග්‍රහය සහ දායකත්වය ඇතිව, නුවරඑළිය මහ රෝහල් අධයක්ෂකවරයාගේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණ නොමිලේ පවත්වන අක්ෂි ශල්‍යකර්ම සායනයක් එම රෝහලේදි ඉතා සාර්ථකව පැවැත්වූ බව .. 36 minutes ago
Y sureni · 1 hour ago සේයා දැරියව ඝාතනය වුණු වෙලාවේ කොටකෙතන ඝාතනය ඇතුළු තවත් ඝාතන රැසක් අත්අඩංගුවට ගෙන මිනීමැරුම කළා කියලා පොලිසියට පාපොච්චාරණය කරා කියපු අය අන්තිමේදී එතැන හිටියේත් නැහැ කියලා නිදහස් වුනා. ඒත් ඔවුන්ගේ පින්තූර, වීඩියෝ,.. ජන මාධ්‍ය විසින් හැමදාම පෙන්නුවා. අන්තිමේදී කරපු එවුන් අහුවුණා. ඒ වෙන උදවිය... ලංකාවේ වගේ රටක අදටත් පොලිසිය හැසිරෙන්නේ ත්රස්තවාදීන් වාගේ. මාධ්‍ය හැසිරෙන්නේ කිසිම සදාචාරයක් නැතිව. කැනඩාව විතරක් නෙමෙයි, දියුණු රටවල් හැම එකකම වගේ මේක තමයි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේයා දැරියව ඝාතනය වුණු වෙලාවේ කොටකෙතන ඝාතනය ඇතුළු තවත් ඝාතන රැසක් අත්අඩංගුවට ගෙන මිනීමැරුම කළා කියලා පොලිසියට පාපොච්චාරණය කරා කියපු අය අන්තිමේදී එතැන හිටියේත් නැහැ කියලා නිදහස් වුනා. ඒත් ඔවුන්ගේ පින්තූර, වීඩියෝ,.. ජන මාධ්‍ය විසින් හැමදාම පෙන්නුවා. අන්තිමේදී කරපු එවුන් අහුවුණා. ඒ වෙන උදවිය... ලංකාවේ වගේ රටක අදටත් පොලිසිය හැසිරෙන්නේ ත්රස්තවාදීන් වාගේ. මාධ්‍ය හැසිරෙන්නේ කිසිම සදාචාරයක් නැතිව. කැනඩාව විතරක් නෙමෙයි, දියුණු රටවල් හැම එකකම වගේ මේක තමයි.