ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ... 6 hours ago
පුතේ ඔයා මේ දේ කළොත් අවුරුදු 20 මේ රටේ සාර්ථක තරුණයෙක් වෙන්න පුලුවන් . ව්‍යාපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවක 06 October 2026
අපේම ක්‍රියාකාරකම් වගේම අපි ගැන පතුරපු බොරු නිසා මිනිස්සු අපෙන් ඈත් වුණා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 06 October 2026
ගෝඨාභය ජනාධිපතිව ඉන්න කාලේ බය නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පැනලා ගියා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 06 October 2026
Y බද්රානි · 1 hour ago ලංකාවේ මහා මාර්ග වල පුර්ණ අයිතිය ඇත්තේ, පෞද්ගලික බස්රථ රියදුරන්ට, ත්‍රිවිලර් රථ රියදුරන්ට, හා දේශපාලකයින්ටයි. ඒ නිසා, පුළුවන් තරම් අනතුරු සිදුකොට මේ රටේ ජනතාව මරා දාපල්ලා. අබාධිතයින් බවට පත්කර පල්ලා. ඒක උඹලගේ පරම අයිතිය.. පොලිසියත් පෞද්ගලික බස් කාරයින් ඉදිරියේ නැට්ට බඩ යට ගහගෙන ඉන්නවා යස අපූරුවට.... මෙවැනි තිරිසනුන් මහාමාර්ග වල ගමන් කරන ලෝකයේ එකම රට තමයි ශ්‍රී ලංකාව. කාටද ආඩම්බර!! කොහොමද අපේ කෙරුවාව!! Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති විරෝධීව වැඩ කරන්න පුළුවන්ද ඒ කියන්නෙ එයාල දන්නවද කලින්ම
ලංකාවේ මහා මාර්ග වල පුර්ණ අයිතිය ඇත්තේ, පෞද්ගලික බස්රථ රියදුරන්ට, ත්‍රිවිලර් රථ රියදුරන්ට, හා දේශපාලකයින්ටයි. ඒ නිසා, පුළුවන් තරම් අනතුරු සිදුකොට මේ රටේ ජනතාව මරා දාපල්ලා. අබාධිතයින් බවට පත්කර පල්ලා. ඒක උඹලගේ පරම අයිතිය.. පොලිසියත් පෞද්ගලික බස් කාරයින් ඉදිරියේ නැට්ට බඩ යට ගහගෙන ඉන්නවා යස අපූරුවට.... මෙවැනි තිරිසනුන් මහාමාර්ග වල ගමන් කරන ලෝකයේ එකම රට තමයි ශ්‍රී ලංකාව. කාටද ආඩම්බර!! කොහොමද අපේ කෙරුවාව!!
බස් එකේ අයිතිකාරයා කවුද? එවෙලේම එතැනට ආපු බලවතා කවුද?