2025 දෙසැම්බර් මස 04
779
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
577
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහනුවර - හිඳගල රජමහා විහාරය සොයා ගියෙමු....
ලියෝන් ගුණවර්ධන Thursday, 11 December 2014 02:52 AM
මෙම විස්තරයෙන් පෙනෙන්නේ ඵෙතිහාසික අතිශයින් වැදගත්කමක් ඇති මෙම රජමහා විහාරය නුතන පුරා විද්‍යාඥයන්ගේ අවධානයට යොමුවී නැතිබවයි. ඕනෑම කෙනෙකුට මෙම පුරණ විහාරස්ථානය නැරඹීමට සිත් යොමුවෙනවා ඇති. මෙය සංරක්ෂණය කිරීම සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රියාකළ යුතුය (නි)
ගමගේ Monday, 26 January 2015 05:52 AM
වැඩසටහන ඉතාම හොඳයි. (නි)
සමීර Monday, 15 December 2014 03:27 AM
විශ්ව විද්‍යාලයට එන ගොඩක් ළමයින්වත් දන්නේ නැහැ හිඳගල විහාරය ගැන. ඉතාම හොඳ ලිපියක් (නි)
පෙරේරා Monday, 24 November 2014 11:52 PM
හිඳගල රාජ මහා විහාරය ගැන තොරතුරු ගෙන ආ ඔබට ස්තුති කරමි. වැදගත් කරුණු රැසක් ඉන් ලැබුණි. (නි)