ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ... 4 hours ago
පුතේ ඔයා මේ දේ කළොත් අවුරුදු 20 මේ රටේ සාර්ථක තරුණයෙක් වෙන්න පුලුවන් . ව්‍යාපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවක 23 hours ago
අපේම ක්‍රියාකාරකම් වගේම අපි ගැන පතුරපු බොරු නිසා මිනිස්සු අපෙන් ඈත් වුණා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 23 hours ago
ගෝඨාභය ජනාධිපතිව ඉන්න කාලේ බය නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පැනලා ගියා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 23 hours ago
Y gamini · 1 hour ago කොරෝනා සමයේ ලොකේ අනෙකුත් රටවල් තරගෙට එන්නත් හැදුවෙ. ඔච්චර සම්භාධක දාල තියෙන ඉරානය පවා එන්නත් හැදුව. මෙයලා ටික කලේ කොරෝනා එනකොටම අතිකාල වැඩි කරගෙන ඒක ඉල්ලමක් කර ගත්ත එක. කරන්න පුලුව්න් එකම දේ තමා වර්ජන. එකෙනම් අඩුවක් නෑ. කතාවනම් තමන් තමා රටේ ඉහලම පිරිස සහ දෙවිවරු. හැබැයි ඉන්ධන නැත්තම් වැඩට යන්න බෑ. බෙහෙත් ප්‍රමිති නැත්තම් ලෙඩ්ඩු මැරෙනව. අධ්‍යෂක අවුල් නම් රෝහල කරගෙන යන්න බෑ. විදුලිය නැත්තම් රෝහල් දුවන්න බෑ. ඒක තමා කියන්නෙ තමන් පොරවල් වගෙ රැඟුවට සෞඛ්‍ය සේවයට තව පිරිස් ඉන්න ඔනි. උන් නැත්තම් ඔබලත් නිකන්ම මිනිස්සු තමා Reply 0
Y Soma · 1 hour ago වර් ජන කරනව. හැබැයි වම දකුන දන්නෙ නැහැ. ඵිටරටක ගිහින් වම වෙනුවට දකුන කැපුවොත් කොහොම තියෙයිද? Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා සමයේ ලොකේ අනෙකුත් රටවල් තරගෙට එන්නත් හැදුවෙ. ඔච්චර සම්භාධක දාල තියෙන ඉරානය පවා එන්නත් හැදුව. මෙයලා ටික කලේ කොරෝනා එනකොටම අතිකාල වැඩි කරගෙන ඒක ඉල්ලමක් කර ගත්ත එක. කරන්න පුලුව්න් එකම දේ තමා වර්ජන. එකෙනම් අඩුවක් නෑ. කතාවනම් තමන් තමා රටේ ඉහලම පිරිස සහ දෙවිවරු. හැබැයි ඉන්ධන නැත්තම් වැඩට යන්න බෑ. බෙහෙත් ප්‍රමිති නැත්තම් ලෙඩ්ඩු මැරෙනව. අධ්‍යෂක අවුල් නම් රෝහල කරගෙන යන්න බෑ. විදුලිය නැත්තම් රෝහල් දුවන්න බෑ. ඒක තමා කියන්නෙ තමන් පොරවල් වගෙ රැඟුවට සෞඛ්‍ය සේවයට තව පිරිස් ඉන්න ඔනි. උන් නැත්තම් ඔබලත් නිකන්ම මිනිස්සු තමා
සහතික ඇත්ත
වර් ජන කරනව. හැබැයි වම දකුන දන්නෙ නැහැ. ඵිටරටක ගිහින් වම වෙනුවට දකුන කැපුවොත් කොහොම තියෙයිද?