ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ... 2 hours ago
පුතේ ඔයා මේ දේ කළොත් අවුරුදු 20 මේ රටේ සාර්ථක තරුණයෙක් වෙන්න පුලුවන් . ව්‍යාපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවක 20 hours ago
අපේම ක්‍රියාකාරකම් වගේම අපි ගැන පතුරපු බොරු නිසා මිනිස්සු අපෙන් ඈත් වුණා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 21 hours ago
ගෝඨාභය ජනාධිපතිව ඉන්න කාලේ බය නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පැනලා ගියා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 21 hours ago
Y rasangi rajapaksha · 1 hour ago හොරකම් කළ, හංගපු සල්ලි දුන්නා නම් මේ මොන කතාවක් වත් වැඩක් නැහැ. ජනාධිපති වැඩකරලා පෙන්වයි. අනේ ඔබලාගේ බයිලා කතා දැන්වත් නවත්තපල්ලා. පැනලා හැංගිලා ඉඳලා එළියට ඇවිත් දැන්වත් කට වහගෙන ඉඳපල්ලා පාඩුවේ... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇවිදගන්නත් බැරිව මොන සාකච්ඡාද?
හොරකම් කළ, හංගපු සල්ලි දුන්නා නම් මේ මොන කතාවක් වත් වැඩක් නැහැ. ජනාධිපති වැඩකරලා පෙන්වයි. අනේ ඔබලාගේ බයිලා කතා දැන්වත් නවත්තපල්ලා. පැනලා හැංගිලා ඉඳලා එළියට ඇවිත් දැන්වත් කට වහගෙන ඉඳපල්ලා පාඩුවේ...