ජනාවාස දින ජාතික වැඩසටහන: නව නිවාස 31ක් ජනතා අයිතියට ලෝක ජනාවාස දිනයට සමගාමීව තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් යන සංකල්පය යටතේ දිවයින පුරා නිවාස 5000ක් ජනතා අයිතියට පත් කිරිමේ වැඩසටහනට සමගාමීව නව නිවාස 31 ජනතා අයිතියට පත් කිරිම අද (05) සිදු කෙරිණ... 23 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y ජ. තිසර · 1 hour ago නියමයි. අනර්ඝයි. සත්‍ය ආදරය ලෝකය ජය ගනී. වීඩියෝව සකස් කර ඉදිරිපත් කළ සැමට ඉතාමත් ස්තූතියි. (අ) Reply 0
Y චන්දි · 1 hour ago මා පළමුව ගරු කතෘතුමාට ස්තුතිවන්ත වෙනවා, මෙවන් දර්ශනයක් පළ කර පිටරට සිටින අපිට දැක ගැනීමට සළස්වා දුන්නාට.මෙම දෙපලට සුබ මංගලම් කියා පතන්නේ මුළු හදවතින්මයි.මගේ එකම පැතුම මේ වීර විරුවාට පෙනීම ලැබේවා කියායි (නි) Reply 0
Y චන්දි · 1 hour ago මංගල ඇඳුමින් සැරසි ඇය ඉන්නේ ., මනාලයා හට නැහැ එය පෙනෙන්නේ. එනමුදු මුවේ සතුටු සිනා දිලෙන්නේ. දකිනා අපේ හදවත ගිනි දවන්නේ .., මේ ලෙස ලොවේ කිසිවෙකු හට නොවේවා.., නුඹලගේ ජිවිතේ සතුටින් පිරේවා .., සාමය සතුට සම්පත නීති ඇති වේවා .., තිලිනි නුඹෙ ලොවට මිනි පහනක් වේවා ...!!!! (ස) Reply 0
Y පෙත්තා · 1 hour ago ඔබ දුටුවේ මේ අත් බවයේ විතරක් නොවෙයි මං... පිදුවේ මල් පහන් එක සිතින් හද පහන්... ඔබ විරුවෙක්ය දැයේ මිණි පහන්... නොපෙනුනත් ඇස් දෙකෙන් මම වෙමිය ඔබේ පහන්... එලිය ඇත බුදු රුවින්... ජය සතුට පොදි බැදන්.... යන්න දැන් සුබ ගමන්.... පතමු අපි එක සිතින්.... (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. අනර්ඝයි. සත්‍ය ආදරය ලෝකය ජය ගනී. වීඩියෝව සකස් කර ඉදිරිපත් කළ සැමට ඉතාමත් ස්තූතියි. (අ)
මා පළමුව ගරු කතෘතුමාට ස්තුතිවන්ත වෙනවා, මෙවන් දර්ශනයක් පළ කර පිටරට සිටින අපිට දැක ගැනීමට සළස්වා දුන්නාට.මෙම දෙපලට සුබ මංගලම් කියා පතන්නේ මුළු හදවතින්මයි.මගේ එකම පැතුම මේ වීර විරුවාට පෙනීම ලැබේවා කියායි (නි)
මංගල ඇඳුමින් සැරසි ඇය ඉන්නේ ., මනාලයා හට නැහැ එය පෙනෙන්නේ. එනමුදු මුවේ සතුටු සිනා දිලෙන්නේ. දකිනා අපේ හදවත ගිනි දවන්නේ .., මේ ලෙස ලොවේ කිසිවෙකු හට නොවේවා.., නුඹලගේ ජිවිතේ සතුටින් පිරේවා .., සාමය සතුට සම්පත නීති ඇති වේවා .., තිලිනි නුඹෙ ලොවට මිනි පහනක් වේවා ...!!!! (ස)
ගොඩක් ලස්සනයි. ඔබ දෙපලට සතුටින් ඉන්න පින් ලැබේවා.(නදී)
ඔබ දුටුවේ මේ අත් බවයේ විතරක් නොවෙයි මං... පිදුවේ මල් පහන් එක සිතින් හද පහන්... ඔබ විරුවෙක්ය දැයේ මිණි පහන්... නොපෙනුනත් ඇස් දෙකෙන් මම වෙමිය ඔබේ පහන්... එලිය ඇත බුදු රුවින්... ජය සතුට පොදි බැදන්.... යන්න දැන් සුබ ගමන්.... පතමු අපි එක සිතින්.... (නි)
ඇත්තටම මේ රණවිරුවා ගොඩක් වාසනාවන්තයෙක්.ඔබ දෙපලට සුභ පැතුම්. (නි)
ඔබ දෙපලට සුබ මංගලම් (නදී)