ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ... 5 hours ago
පුතේ ඔයා මේ දේ කළොත් අවුරුදු 20 මේ රටේ සාර්ථක තරුණයෙක් වෙන්න පුලුවන් . ව්‍යාපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවක 06 October 2026
අපේම ක්‍රියාකාරකම් වගේම අපි ගැන පතුරපු බොරු නිසා මිනිස්සු අපෙන් ඈත් වුණා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 06 October 2026
ගෝඨාභය ජනාධිපතිව ඉන්න කාලේ බය නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පැනලා ගියා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 06 October 2026
Y සුරංග · 1 hour ago මම දකින සතා බකමූණාද? නැත්නම් බස්සාද කියලා කියන්න තවමත් කල් වැඩියි කොහොම වුණත් ඒ සත්ව පැටියා බස්සෙකු වෙන්න ඇති කියලා හිතෙනවා... ඒ සතා අතරමං වෙලා කෑගසමින් සිටිද්දී දෙමලිච්චන් රංචුවක් (දෙමලිච්චන්ට වඩා මෙම පැටියා ලොකුයි) කෑම සොයා ගෙනැවිත් කවනවා ෆෝන් එකෙන් ඡායාරූපයක් ගන්න කිට්ටුවට යන්න බැහැ... දුර සිට ගත්තාම පැහැදිලි නැහැ. මොකද පරිසරය හා සතුන් එකම පාට නිසා මේක දැක්කාම ජාති, ආගම් වලින් භේදවී සිටින මිනිස්සු ගැන හරිම කළකිරීමක් තමයි ඇතිවෙන්නේ... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දකින සතා බකමූණාද? නැත්නම් බස්සාද කියලා කියන්න තවමත් කල් වැඩියි කොහොම වුණත් ඒ සත්ව පැටියා බස්සෙකු වෙන්න ඇති කියලා හිතෙනවා... ඒ සතා අතරමං වෙලා කෑගසමින් සිටිද්දී දෙමලිච්චන් රංචුවක් (දෙමලිච්චන්ට වඩා මෙම පැටියා ලොකුයි) කෑම සොයා ගෙනැවිත් කවනවා ෆෝන් එකෙන් ඡායාරූපයක් ගන්න කිට්ටුවට යන්න බැහැ... දුර සිට ගත්තාම පැහැදිලි නැහැ. මොකද පරිසරය හා සතුන් එකම පාට නිසා මේක දැක්කාම ජාති, ආගම් වලින් භේදවී සිටින මිනිස්සු ගැන හරිම කළකිරීමක් තමයි ඇතිවෙන්නේ...
සුපිරියි...
මරු...