දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වී සැප්තැම්බර් 01 දා වසර 75ක් සම්පූර්ණ වූවේය. මේ වැඩසටහන ඒ වෙනුවෙන් නිපදවන ලද්දකි.
දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වී සැප්තැම්බර් 01 දා වසර 75ක් සම්පූර්ණ වූවේය. මේ වැඩසටහන ඒ වෙනුවෙන් නිපදවන ලද්දකි.
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ඓතිහාසික සිද්ධීන් වැඩිහිටියන්ට පවා අමතක වී ඇති කාලයක නැවත මතක් කර දීම නුතන පරම්පරාවට කරන අගනා සේවය ගැන විජේවීර මල්ලීට ගොඩාක් පින්.ඉදිරියේදී වැදගත් ලෝක සිද්ධීන් වඩාත් බලාපොරොත්තු වෙමු ! (අ)
වීඩියෝ එක නම් හොඳයි අදට ගෙලපෙන විදියට හිට්ලෙර් මහතා වෙනුවට වෙනකෙනෙක් දාලා මොඩ් කරලා පෙන්නුවා නම් ඊටත් මාරු (අ)
ඉතා හොඳ වැඩසටහනක් (නි)