ජනාවාස දින ජාතික වැඩසටහන: නව නිවාස 31ක් ජනතා අයිතියට ලෝක ජනාවාස දිනයට සමගාමීව තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් යන සංකල්පය යටතේ දිවයින පුරා නිවාස 5000ක් ජනතා අයිතියට පත් කිරිමේ වැඩසටහනට සමගාමීව නව නිවාස 31 ජනතා අයිතියට පත් කිරිම අද (05) සිදු කෙරිණ... 23 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y චන්දි · 1 hour ago ඇත්තටම ''ලංකාදීප'' ඔබට කොහොම ස්තුති කරන්නද මන්දා ..!! හරිම හොඳ ආදර්ශමත් .,දේවල්, පිටරට සිටින අපිට දැක බලා දැනගැනීමට සලස්වන එකත් ලොකු පිනක් !!! මං කැමතියි මේ මහඟු පිනට සම්මාදම් වීමට (හැබැයි අර බසුරි දුවට කකුල් දාන්න කරා වගේ එකතු කරන්නේ නම් නැහැ සමහර අය දීලා බනිනවා )මගේ ශ්‍රමයෙන් හොයන මුදලින් යම් ප්‍රමාණයක් (හැකි ලෙසින් ) යතා කාලයේදී ලැබෙන්න සලස් වන්නෙමි (මෙවැනි පින්කම් වලට සහයෝගය දීමට එසැණ පාඨක ඔබ සැමගේ මෙත් සිත් පහන් වී හැකි අයුරින් ආධාර උපකාර කිරීමට සිත් ඇත්තෝ වෙත්වා ) රූප අක්කේ අපිට වැඩක් බාරවෙලා තියෙනවා ඔන්න හොඳේ. (ස) Reply 0
Y අසෝක · 1 hour ago චන්දී, ඔයාටත් වැඩක් තියෙනවා කරනවානම්, ඔයාගේ හොදම යාලුවෝ තුන් හතරදෙනක් හිටියම හොදටම ඇති, හැම මාසෙම යුරෝ,ඩොලර්,හරි (ඔය ඉන්න රටේ තියෙන මුදලින්)පහ ගානේ කැටයකට දන්නා. අවුරුද්ද අන්තිමට එක්කෙනාගෙන් යුරෝ හැට ගානේ පස් දෙනාගෙන් තුන්සීයක් එකතුවෙලා. ඒ අවුරුදේ ඔය පස් දෙනාගෙන් ලංකාවට යන කෙනාට දීල කොහෝ හරි අගහිගකම් බහුල පාසලකට හරි එහෙම පවුලකට හරි,උදව් කරන්න කියල. මෙතන තියෙන්නේ විශ්වාසය විතරයි. කැමති නම් පින්තුර ටිකක් ගන්න කියන්න. එකපාර ලොකු ගානක් දෙන්න සමහර වෙලාවට අමාරුයි.එත් මේ ක්‍රමය ඕනෙම කෙනෙකුට තනියම හරි කරන්න පුළුවන්.(නදී) Reply 0
Y රූපවතී · 1 hour ago ඇත්තටම අපේ රටේ දරුවන්ගේ අනාගතය වගේම ඔව්න්ගේ ජීවිත අභිමුව ඇති දාහක් බාධක දෙස දුර සිට දකින කෙනෙකුට දැනෙන්නේ පුදුමම සංවේදීබවක් දුකක් ,කළකිරීමක්. ඒ වගේමයි අසරණ දෙමාපියෝ.හැම දෙමාපියෙක්ම සිතින් වද වෙන්නේ, කුලී වැඩක් හෝ කරලා දවස ගැට ගහගෙන, ඔවුන්ගේ ජීවිත වලට වඩා තම දරුවන්ගේ ජීවිත පොඩ්ඩක් හෝ ඉහළීන් තිබෙනවා දකින්නයි.අපිටත් මේ වගේ අසරණ ළමා කාලයක් තිබුනා එදා. මටත් හැකි අයුරින් උදව්වක් කිරීමට බලපොරොත්තු වෙනවා. දරුවනේ, ශක්තිමත් වෙන්න.ඔබ සැමට බුදු සරණයි ..!!! (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ''ලංකාදීප'' ඔබට කොහොම ස්තුති කරන්නද මන්දා ..!! හරිම හොඳ ආදර්ශමත් .,දේවල්, පිටරට සිටින අපිට දැක බලා දැනගැනීමට සලස්වන එකත් ලොකු පිනක් !!! මං කැමතියි මේ මහඟු පිනට සම්මාදම් වීමට (හැබැයි අර බසුරි දුවට කකුල් දාන්න කරා වගේ එකතු කරන්නේ නම් නැහැ සමහර අය දීලා බනිනවා )මගේ ශ්‍රමයෙන් හොයන මුදලින් යම් ප්‍රමාණයක් (හැකි ලෙසින් ) යතා කාලයේදී ලැබෙන්න සලස් වන්නෙමි (මෙවැනි පින්කම් වලට සහයෝගය දීමට එසැණ පාඨක ඔබ සැමගේ මෙත් සිත් පහන් වී හැකි අයුරින් ආධාර උපකාර කිරීමට සිත් ඇත්තෝ වෙත්වා ) රූප අක්කේ අපිට වැඩක් බාරවෙලා තියෙනවා ඔන්න හොඳේ. (ස)
චන්දී, ඔයාටත් වැඩක් තියෙනවා කරනවානම්, ඔයාගේ හොදම යාලුවෝ තුන් හතරදෙනක් හිටියම හොදටම ඇති, හැම මාසෙම යුරෝ,ඩොලර්,හරි (ඔය ඉන්න රටේ තියෙන මුදලින්)පහ ගානේ කැටයකට දන්නා. අවුරුද්ද අන්තිමට එක්කෙනාගෙන් යුරෝ හැට ගානේ පස් දෙනාගෙන් තුන්සීයක් එකතුවෙලා. ඒ අවුරුදේ ඔය පස් දෙනාගෙන් ලංකාවට යන කෙනාට දීල කොහෝ හරි අගහිගකම් බහුල පාසලකට හරි එහෙම පවුලකට හරි,උදව් කරන්න කියල. මෙතන තියෙන්නේ විශ්වාසය විතරයි. කැමති නම් පින්තුර ටිකක් ගන්න කියන්න. එකපාර ලොකු ගානක් දෙන්න සමහර වෙලාවට අමාරුයි.එත් මේ ක්‍රමය ඕනෙම කෙනෙකුට තනියම හරි කරන්න පුළුවන්.(නදී)
ඇත්තටම අපේ රටේ දරුවන්ගේ අනාගතය වගේම ඔව්න්ගේ ජීවිත අභිමුව ඇති දාහක් බාධක දෙස දුර සිට දකින කෙනෙකුට දැනෙන්නේ පුදුමම සංවේදීබවක් දුකක් ,කළකිරීමක්. ඒ වගේමයි අසරණ දෙමාපියෝ.හැම දෙමාපියෙක්ම සිතින් වද වෙන්නේ, කුලී වැඩක් හෝ කරලා දවස ගැට ගහගෙන, ඔවුන්ගේ ජීවිත වලට වඩා තම දරුවන්ගේ ජීවිත පොඩ්ඩක් හෝ ඉහළීන් තිබෙනවා දකින්නයි.අපිටත් මේ වගේ අසරණ ළමා කාලයක් තිබුනා එදා. මටත් හැකි අයුරින් උදව්වක් කිරීමට බලපොරොත්තු වෙනවා. දරුවනේ, ශක්තිමත් වෙන්න.ඔබ සැමට බුදු සරණයි ..!!! (නි)