ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ... 4 hours ago
පුතේ ඔයා මේ දේ කළොත් අවුරුදු 20 මේ රටේ සාර්ථක තරුණයෙක් වෙන්න පුලුවන් . ව්‍යාපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවක 22 hours ago
අපේම ක්‍රියාකාරකම් වගේම අපි ගැන පතුරපු බොරු නිසා මිනිස්සු අපෙන් ඈත් වුණා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 22 hours ago
ගෝඨාභය ජනාධිපතිව ඉන්න කාලේ බය නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පැනලා ගියා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 23 hours ago
Y WCA · 1 hour ago මේක නම් රංගනයක් කියලමයි හිතෙන්නේ.. 20ට රිෂාඩ් නැතිව ගෝලයින් ටික අත උස්සලා සප් එක දෙනවා. ඔවුන් එහෙම නිකංම කරන්නේ නෑ. රිෂාඩ් එක පාරක් අරගෙන සාක්‍ෂි නෑ කියලා එළියට දානවා. දැන් යන්නේ වෙනමම ගේමක් වගේ.... රිෂාඩ් අත්අඩංගුවේ මාස 03 ක් රඳවාගෙන... ඔය කිව්වට කකුල් දෙකෙන් එල්ලලා බෙල්ට් එකකින් ගහලා ප‍්‍රශ්න කරනවා නෙවෙයිනේ... මාස 03 ගියාට පස්සේ රිෂාඩ් එළියට එනවා. ගොඩක් වෙලාවට උත්තරය වෙන්නේ රිෂාඩ් ප‍්‍රහාරයට සම්බන්ධයි කියලා විධිමත් සාක්‍ෂි නෑ කියන එක... ඔන්න එතකොට රිෂාඩ්ට විරුද්ධව එන සිංහල බලවේගයන් මොට වෙනවා. ඊළඟ මැතිවරණවලදී පොදු ජන පෙරමුණට සහාය දක්වනවා. හැබැයි ඔවුන් ඉල්ලන්නේ ස්වාධීනව... දිනුවට පස්සේ දෑත් ශක්තිමත් කරන්න හවුල් වෙනවා කියයි. ගොඩක් වෙලාවට වෙන්න තියෙන සිද්ධිය ඕකයි. එහෙම නොවේවා කියලා පතමු.... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් රංගනයක් කියලමයි හිතෙන්නේ.. 20ට රිෂාඩ් නැතිව ගෝලයින් ටික අත උස්සලා සප් එක දෙනවා. ඔවුන් එහෙම නිකංම කරන්නේ නෑ. රිෂාඩ් එක පාරක් අරගෙන සාක්‍ෂි නෑ කියලා එළියට දානවා. දැන් යන්නේ වෙනමම ගේමක් වගේ.... රිෂාඩ් අත්අඩංගුවේ මාස 03 ක් රඳවාගෙන... ඔය කිව්වට කකුල් දෙකෙන් එල්ලලා බෙල්ට් එකකින් ගහලා ප‍්‍රශ්න කරනවා නෙවෙයිනේ... මාස 03 ගියාට පස්සේ රිෂාඩ් එළියට එනවා. ගොඩක් වෙලාවට උත්තරය වෙන්නේ රිෂාඩ් ප‍්‍රහාරයට සම්බන්ධයි කියලා විධිමත් සාක්‍ෂි නෑ කියන එක... ඔන්න එතකොට රිෂාඩ්ට විරුද්ධව එන සිංහල බලවේගයන් මොට වෙනවා. ඊළඟ මැතිවරණවලදී පොදු ජන පෙරමුණට සහාය දක්වනවා. හැබැයි ඔවුන් ඉල්ලන්නේ ස්වාධීනව... දිනුවට පස්සේ දෑත් ශක්තිමත් කරන්න හවුල් වෙනවා කියයි. ගොඩක් වෙලාවට වෙන්න තියෙන සිද්ධිය ඕකයි. එහෙම නොවේවා කියලා පතමු....