ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ... 6 hours ago
පුතේ ඔයා මේ දේ කළොත් අවුරුදු 20 මේ රටේ සාර්ථක තරුණයෙක් වෙන්න පුලුවන් . ව්‍යාපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවක 06 October 2026
අපේම ක්‍රියාකාරකම් වගේම අපි ගැන පතුරපු බොරු නිසා මිනිස්සු අපෙන් ඈත් වුණා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 06 October 2026
ගෝඨාභය ජනාධිපතිව ඉන්න කාලේ බය නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පැනලා ගියා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 06 October 2026
Y බද්රානි · 1 hour ago ලංකාවේ පමණක් නොවෙයි, දකුණු ආසියාවේම බලගතුම මාෆියා කල්ලිය වන GMOA වෙද කල්ලිය තහනම් සංවිධානයක් කළ යුතුයි. ඒ වගේම මම සංවිධානයේ ප්‍රබලයින්ව අත්අඩංගුවට ගෙන සිරගත කළ යුතුයි. මේ රටේ සෞඛ්‍ය සේවය මුළු මනින්ම විනාශ කළේ මේ මාෆියා කල්ලියයි. "සුවසැරිය" ගිලන් රථ සේවයට මොවූන් මොන තරම් එරෙහි වූවාද? ඒ එක උදාහරණයක් පමණයි.. පෞද්ගලික රෝහල් හා ඖෂධ මාෆියාව පසුපස හා ලාංකික සිසුන් වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා පිටරට පැටවීමේ ජාවාරම පසුපස සිටින්නේත් මේ මාෆියා දොස්තර කල්ලියයි... Reply 0
Y Vithana · 1 hour ago මේ රටට කරපු හානියට GMOA එකෙන් පලිගත යුතු වන්නේ පාදෙනියලා වයසට ගිහින් මහ පාරේ හමුවෙන වෙලාවටය. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පමණක් නොවෙයි, දකුණු ආසියාවේම බලගතුම මාෆියා කල්ලිය වන GMOA වෙද කල්ලිය තහනම් සංවිධානයක් කළ යුතුයි. ඒ වගේම මම සංවිධානයේ ප්‍රබලයින්ව අත්අඩංගුවට ගෙන සිරගත කළ යුතුයි. මේ රටේ සෞඛ්‍ය සේවය මුළු මනින්ම විනාශ කළේ මේ මාෆියා කල්ලියයි. "සුවසැරිය" ගිලන් රථ සේවයට මොවූන් මොන තරම් එරෙහි වූවාද? ඒ එක උදාහරණයක් පමණයි.. පෞද්ගලික රෝහල් හා ඖෂධ මාෆියාව පසුපස හා ලාංකික සිසුන් වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා පිටරට පැටවීමේ ජාවාරම පසුපස සිටින්නේත් මේ මාෆියා දොස්තර කල්ලියයි...
මේ රටට කරපු හානියට GMOA එකෙන් පලිගත යුතු වන්නේ පාදෙනියලා වයසට ගිහින් මහ පාරේ හමුවෙන වෙලාවටය.