වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විෂ්ණු ක්‍රාන්ති හැම තැනම නෑ නමුත් සොයා ගන්න අපහසුත් නෑ
ප්‍රදීපා Friday, 06 December 2013 03:25 PM
මම හරිම උනන්දුවෙන් බලන වීඩියෝ එකක් තමයි මේ. විශේෂයෙන් මේ වගේ ඖෂධයක් ගැන මීට වඩා තොරතුරක් ඉදිරිපත් කරනවා නම් හුඟක් වටිනවා. අඩුම තරමින් විනාඩි තුනකවත් වීඩියෝ එකක් කරනවා නම් කෘතඥ වෙමි. (ස)
අසෝකා Friday, 06 December 2013 04:58 PM
මේ දේශීය බෙහෙත් ගැන මමත් හරිම අසයි දැනගන්න . අපි කුදුකල ඉදලම වැඩි වශයෙන් ගත්තේ සිංහල බෙහෙත්. එම වෙදමහත්වරු ඉතාම අපහසුවෙන් හොගන්න බොහොමයක් බෙහෙත් වර්ග අපේ වත්තේ පළකර තිබුන. මොකද අපේ තාත්ත ඒවාට බොහොම ගරුකළ නිසා. විෂ්ණු ක්‍රාන්ති නිමලව අරණ්‍ය අසල විශාල වශයෙන් තියෙනවා. එහෙදි තමයි මමත් මේ^ පලය හදුනා ගත්තේ. (අ)