වෙසක් පුන් පොහෝදා ධර්ම දේශනය මහමෙව්නාව භාවනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසිනි.
(වීඩියෝ අනුග්‍රහය - ශ්‍රද්ධා මාධ්‍ය ජාලය)
වෙසක් පුන් පොහෝදා ධර්ම දේශනය මහමෙව්නාව භාවනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසිනි.
(වීඩියෝ අනුග්‍රහය - ශ්‍රද්ධා මාධ්‍ය ජාලය)
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසන්නට දුලභ වූ ගැඹුරු ඒ බුදු දහම ලිහිල් කර අසන්නට අපට ලැබුනේ ඔබ නිසාමයි (ර)
ඔබ වහන්සේට ඉක්මනින්ම නිවන අවබෝධ වේවා! (නි)
භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට ඉගැන්වූ, කළ්‍යාණ මිත්‍ර පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය මේ ගෞතම සම්බුදු සසුන තුළම අවබෝධවීමට අපට කළ උපකාරය හේතුවාසනා වේවා! (නි)
කරුණාකර තව තව මෙවන් දේශනා ඇසීමට ලබාදෙනමෙන් ඉල්ලමී. ලංකාදීප පුවත්පතට බොහොම ස්තුතියි! (නි)
බොහොම පිං.. ඉදිරියටත් මෙවන් නිර්මල දේශනා ලංකාදීපය මගින් බලාපොරොත්තු වෙනවා.. තෙරුවන් සරණයි!! නමෝ බුද්ධාය!!(රේ)
ලංකාදීපයට බොහොම පින් අපිට මේ ස්වාමින් වහන්සේගේ ධර්මය අහන්න දකින්න සැළැස්සුවාට. ස්වාමිනි, ගැඹුරු ධර්මය ලිහිල් බසින් අහන්න සැළැස්වූ ඒ අමාපිනෙන් ඔබවහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාට සහ මෑණියන් වහන්සේලාට නිවන අවබෝධ වේවා! (නි)
නමෝ බුද්ධාය! ඉදිරියටත් මෙවන් නිර්මල දේශනා ලංකාදීපය මගින් බලාපොරොත්තු වෙනවා...බොහොම පිං. (බ)
දුලභ වූ මෙවන් නිර්මල දේශනා අපට ඉගැන්වූ, කළ්‍යාණ මිත්‍ර පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය මේ ගෞතම සම්බුදු සසුන තුළම අවබෝධ වීමට අපට කළ උපකාරය හේතු වාසනා වේවා! (ම)
කළ්‍යාණ මිත්‍ර පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය මේ ගෞතම සම්බුදු සසුන තුළම අවබෝධවීමට අපට කළ උපකාරය හේතු වාසනා වේවා! (නි)
මෙවැනි ධර්ම දේශනා හැමදාම ශ්‍රවණය කරන්න, ඔබත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලය සුසර කරන්න. ශ්‍රද්ධා රුපවාහිනිය අන්තර්ජාලය ඔස්සේ හෝ ඔබගේ ස්මාර්ට් දුරකතනයට ගැලපෙන ඇප්එක ගුගල් ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න (බ)