කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ඕස්ට්‍රේලියාවේදී පැවත්වන ලද ධර්ම දේශනයකි.
කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ඕස්ට්‍රේලියාවේදී පැවත්වන ලද ධර්ම දේශනයකි.
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට පිං හාමුදුරුවනේ! (නි)
අපේ පිනට පහළ වූ හිමියනි! ඔබ වහන්සේට සත්‍යාවබෝධය ලැබීමට මේ පින් හේතු වේවා! මාධ්‍ය අනුග්‍රහය වෙනුවෙන් දායකවන සැමට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා! මේ ධර්ම දානමය පින අප සැමට අනුමෝදන් වේවා!! (නි)
ලක්ෂ ගණන් සැදැහැවතුන්ගේ වැසුන දෙඇස් විවරකළ පින්වත් ඔබ වහන්සේටත්,අපගේ පින්වත් කුසලඥාන ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා! (නි)
මහමෙව්නාවෙන් ලබා දුන් ධර්මදාන පිනම සෑහේ ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යයය අවබෝධයට. (ස)
අප සැමගේ පිනට පහළ වූ කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා! සියල්ලන්ට සත්‍ය අවබෝධ වේවා! නමෝ බුද්ධාය! (නි)
අපේ පිනට පහළ වූ හිමියනි, ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යයය අවබෝධ වේවා! මාධ්‍ය අනුග්‍රහය වෙනුවෙන් දායකවන සැමටද චතුරාර්ය සත්‍යයය අවබෝධ වේවා! නමෝ බුද්ධාය! (නි)
සාධු සාධු!!! (නි)