පුතේ ඔයා මේ දේ කළොත් අවුරුදු 20 මේ රටේ සාර්ථක තරුණයෙක් වෙන්න පුලුවන් . ව්‍යාපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවක .. 1 hour ago
අපේම ක්‍රියාකාරකම් වගේම අපි ගැන පතුරපු බොරු නිසා මිනිස්සු අපෙන් ඈත් වුණා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 2 hours ago
ගෝඨාභය ජනාධිපතිව ඉන්න කාලේ බය නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පැනලා ගියා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 2 hours ago
Y අසෝකා · 1 hour ago ලබන සැරේ ලංකාවට ආවාම අනිවාර්යයෙන්ම බලන්න යනවා' ලංකාදීපයෙන් මෙවන් දේ ඉදිරිපත් කිරීම ගැන අපේ ස්තුතිය(රේ) Reply 0
Y චන්දි · 1 hour ago පළමුවෙන්ම ලංකාදීප කතෘතුමාට මගේ ස්තුතිය., මෙවැනි පුවත් ලොවටම ගෙන දෙනවාට ., හාමුදුරුවනේ ඔබට දීර්ඝායුෂ වේවා (අ) Reply 0
Y කුමුදිනී · 1 hour ago මේ භික්ෂු ගිලන්හල තියෙන තැන ලිපිනය හා අපිට උදවු කරන්න පුළුවන් විදියක් දැනගැනීමට සලස්වන්න! ඔබලාට පින්සිදු වෙනවා මේ පිළිබද පළ කළාට! (බ) Reply 0
Y දිලිප් ද සිල්වා · 1 hour ago මෙතනින් තවත් තොරතුරු ලබාගන්න පුළුවන් http://healthcaremonastery.com/ (නි) Reply 0
Y දිලිප් ද සිල්වා · 1 hour ago හොරණ නගරයේ සිට පාදුක්ක පාරේ කි.මී.1ක් ගොස් දකුණට දික්හේනපුර පාර කි.මී.2ක් ගොස් බස්එක හරවන තැනින් වමට හැරී වෙල මැදින් පාර ඔස්සේ යන්න. ( ආරාමයට යනතෙක් හැරෙන තැන්වල දැන්වීම් පුවරු දමා ඇත) හොරණ නගරයෙන් දික්හේනපුර බස්යේ ගියවිට ආරාමය ළඟටම යා හැකිය. (නි) Reply 0
Y අතුල · 1 hour ago මෙන්න සැබෑ බෞද්ධයන්ට අවස්ථාවක් පින්කරගන්න. මේවා තමයි මහත්ඵල මහානිසංස කියන්නේ (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවනේ, නිවන් දකින්නට පතන්නෙමි ඔබවහන්සේ මේ ආත්මයේදීම! (නි)
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට සියළු වීර්යය බලය පතනවා (නි)
ලබන සැරේ ලංකාවට ආවාම අනිවාර්යයෙන්ම බලන්න යනවා' ලංකාදීපයෙන් මෙවන් දේ ඉදිරිපත් කිරීම ගැන අපේ ස්තුතිය(රේ)
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා! (නි)
ඔබ වහන්සේට මෙවන් දෙයක් ශාසනයට කිරීමට තව තවත් ආයුෂ බලය වැඩිවේවා! (නි)
පළමුවෙන්ම ලංකාදීප කතෘතුමාට මගේ ස්තුතිය., මෙවැනි පුවත් ලොවටම ගෙන දෙනවාට ., හාමුදුරුවනේ ඔබට දීර්ඝායුෂ වේවා (අ)
මට මේ බික්ෂු ගිලන් හල තියෙන තැන ලිපිනය දෙනවද? (ම)
මේ භික්ෂු ගිලන්හල තිබෙන තැන ලිපිනය ලබාදෙන්න (නි)
සිත පහන්වෙන ප්‍රවෘත්තියක් (නි)
මම දෙසැම්බර් මාසේ ලංකාවට ගියාම මෙතැන හොයාගෙන යනවා (නි)
මේ භික්ෂු ගිලන්හල තියෙන තැන ලිපිනය හා අපිට උදවු කරන්න පුළුවන් විදියක් දැනගැනීමට සලස්වන්න! ඔබලාට පින්සිදු වෙනවා මේ පිළිබද පළ කළාට! (බ)
මම ලංකාවට නැවත ගියාම මම කැමතියි මෙතනට ආධාර කරන්න. (නි)
මෙතනින් තවත් තොරතුරු ලබාගන්න පුළුවන් http://healthcaremonastery.com/ (නි)
හොරණ නගරයේ සිට පාදුක්ක පාරේ කි.මී.1ක් ගොස් දකුණට දික්හේනපුර පාර කි.මී.2ක් ගොස් බස්එක හරවන තැනින් වමට හැරී වෙල මැදින් පාර ඔස්සේ යන්න. ( ආරාමයට යනතෙක් හැරෙන තැන්වල දැන්වීම් පුවරු දමා ඇත) හොරණ නගරයෙන් දික්හේනපුර බස්යේ ගියවිට ආරාමය ළඟටම යා හැකිය. (නි)
හොඳ ප්‍රවෘත්තියක් (නි)
මෙන්න සැබෑ බෞද්ධයන්ට අවස්ථාවක් පින්කරගන්න. මේවා තමයි මහත්ඵල මහානිසංස කියන්නේ (නි)