IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


කොළඹ සරසවියේ වාර්ෂික පර්යේෂණ සම්භාෂනය නොවෙම්බර් 04

කොළඹ විශ්ව විද්‍යාලයේ  2024 වාර්ෂික පර්යේෂණ සම්භාෂනය  "ඵලදායි පර්යේෂණ ඔස්සේ ධරණීය අනාගතයක් ගොඩනැගීම "යන මැයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (යු එන් ඩි පි) මෙරට නිත්‍ය නියෝජිත අසූසා කුබෝටා  මහත්මියගේ ප්‍රධානත්වයෙන් නොවෙම්බර් 04 දින විශ්ව විද්‍යාලීය පශ්චාත් උපාධි  අධ්‍යයන පීඨයේ ලක්ෂ්මන් දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජේෂ්ඨ මහාචාර්ය එච්.ඩි. කරුණාරත්න මහතාගේ මූලිකත්වයෙන් හා විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව සහ ජගත් කීර්තිධර ගෝලීය විද්වතුන් රාශියකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ පැවත්වෙන මෙම සම්භාෂණයේදී මහාචාර්ය මෝහන් මුණසිංහ මහතා විසින් තිරසාරභාවය  සහ සමකාලීන හරිත අන්තර්ග්‍රාහී සංවර්ධනය (BIGG) සහ දේශගුණික යුක්තිය උදෙසා අන්තර් ශික්ෂණමය පර්යේෂණ යන මැයෙන් දේශනයක්ද,ජපනයේ වසේඩා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය යසුයුකී ටෝඩෝ විසින් ගෝලීය සැපයූම් දාමයන්හි ධරණීය සංවර්ධනය යන මැයෙන් දේශනයක් සහ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න මහත්මිය විසින්  ධරණීය අනාගතයක් ගොඩනැගීමේදී ප්‍රජාවන්ගේ සහ සිවිල්  සමාජය කාර්යභාරය මැයෙන්  දේශනයක් පැවැත්වීමට නියමිතය.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව සියයට දෙකක් වන ලෝකයේ ඉහළම ගණයේ විශ්ව විද්‍යාල හා පර්යේෂකයින් අතරට   කොළඹ විශ්ව විද්‍යාලය   ඔසවා තැබීමට දායක වූ විශ්ව විද්‍යාල අධ්‍යයනය කාර්ය මණ්ඩලය ඇගයීමද මෙම උත්සවයට සමගාමීව සිදු කිරීමට කිරීමට නියමිතය.

මෙම  වාර්ෂික පර්යේෂණ සම්භාෂණය පර්යේෂණ ලෝලීන්ට ප්‍රබෝධ ජනක හා ආස්වාදනීය අත්දැකීමක් වනු නිසැක බව විශ්ව විද්‍යාලයේ උප කුලපති  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩි. කරුණා කරුණාරත්නතා සඳහන් කරයි.

ධරණීය අනාගතයක් උදෙසා ඵලදායි පර්යේෂණ ප්‍රවර්ධනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ කාර්යභාරය ප්‍රදර්ශනය කෙරෙන පර්යේෂණ  ලිපි ඇතුලත් වාර්තාව එළිදැක්වීමද  සම්භාෂණයට සමගාමීව සිදුකෙරේ.



අදහස් (0)

කොළඹ සරසවියේ වාර්ෂික පර්යේෂණ සම්භාෂනය නොවෙම්බර් 04

ඔබේ අදහස් එවන්න

 

 
 

Ape School

ක්‍රිස්තුරාජ විදුහලේ සිසු නියමුවෝ
2025 අප්‍රේල් මස 17 90 0

ජාඇල තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලයේ 2025/2026 වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවය වරලත් ඉංජිනේරු හා විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයකු වු ජිම


සිරිමාවෝ ශිෂ්‍ය පාර්ලිමේන්තුව රැස් වෙයි
2025 අප්‍රේල් මස 07 129 0

කොළඹ 7, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිය නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාල


ත්‍රිකුණාමලයෙන් නැගී එන බාලිකා ක්‍රිකට් සූරියෝ
2025 පෙබරවාරි මස 24 420 0

ත්‍රිකුණාමලය කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ 19 න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනේ සුපිරි කණ්ඩායම් හතර අතරට පත් වෙමින් සමස්ත ලංකා අවසන් පූර්ව වටයට සුද


සීවලියේ කළඑළි මංගල්‍යය
2025 පෙබරවාරි මස 17 270 1

සබරගමු නර්ථන සම්ප්‍රදාය විෂයයක් ලෙස මේ වසරේ සිට පාසලේ නර්ථන විෂය මාලාවට ඇතුළත් කරන බව සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති රෝෂාන් වෙදගේ මහතා විද්‍යාලයේ


ඔරු පැදිමේ තරඟාවලියෙන් විශාඛාවට ජය
2025 පෙබරවාරි මස 04 409 0

දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැති ’’2025 ගෘහස්ථ ඔරු පැදීමේ ජාතික ශූරතාවලියේදී’’ විශාඛා විද්‍යාලයීය ඔරු පැදීමේ කණ්ඩායම, විශිෂ්ට දස්කම් දැක් වූ


උහන කණිෂ්ඨයෙන් වාර්තාවක්
2025 ජනවාරි මස 26 484 2

උහන කණිෂ්ඨ විදුහලේන් මෙවට පහවසර ශිෂ්‍යත්වයට පෙනි සිටි දරුවන් 159 දෙනකු අතරින් සිසුන් 100 විශෂ්ට ලෙස සමත්ව ඇතැයි නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂික එච්.ආ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 874 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 392 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 547 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site