‘20 සම්මත කරන තුරු විසුරුවන්නේ නෑ‘ නව මැතිවරණ ක්රමය ඇතුළත් විසි වැනි ආණ්ඩු ක්රම ව්යවස්ථා සංශෝධනය සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව ඇමැති රාජිත ස 25 June 2015
මරුවා ලොරියෙන් එයි හොරණ පෝරුවදණ්ඩ ප්රදේශයේදී ත්රීරෝද රථයක් හා ලොරි රථ දෙකක් එකිනෙක ගැටිමෙන් පුද්ගලයකු (38) මිය ගිය බව හඳපාන්ගොඩ පොලිසිය පවසය 25 June 2015
බන්ධනාගාර ගැටුමේ වාර්තාව අගමැතිට 2012 වර්ෂයේ නොවැම්බර් 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ගැටුම පිළිබඳ සොයා බැලීම සඳහා අධිකරණ අමාත්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පත 25 June 2015
බැසිල් රාජපක්ෂ රෝහලෙන් යයි : මහින්දත් හමුවෙයි රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට ඇප ලැබීමෙන් පසු කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලැබූ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද 25 June 2015
‘නාමයෝජනා දෙද්දී මේ ගැනත් හිතන්න‘ ඉදිරි මහ මැතිවරණයෙන් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයන් තෝරා ගැනීමේදී සුපිරිසිදු චරිත ගැන වඩා උනන්ද 25 June 2015
මෝදර දියකඩනය ප්රමිතියෙන් තොරයිලු මොරටු මෝදර ධීවර වරායේ දියකඩනය නිසි ප්රමිතියෙන් සාදා දෙන ලෙසත්, වාරකන් කාලයට කොළඹ මෝදර ධීවර සංස්ථා වරායේ රැකියා කීරිමට ඉඩ දෙන ල 25 June 2015
‘‘මාර්තු 12 ප්රකාශය අනුගමනය කරන්න‘‘ ඉදිරි මහ මැතිවරණයට දේශපාලන පක්ෂ විසින් නාමයෝජනා ලබාදීමේ දී අනුගමනය කළ හැකි නිර්ණායක ඇතුළත් ‘මාර්තු 12 ප්රකාශය‘ අනුගමනය කරන ලෙ 25 June 2015
කොළඹට කසිප්පු බෙදන්න බැරිවෙයි ජාඇළ පමුණුගම, හැමිල්ටන් ඇළට යාබදව පිහිටි ඉඩමක් වටලා ප්රවාහනය සඳහා සුදානම් කර තිබු බව කියන නීති විරෝධි කසිප්පු ස්ප්ර 25 June 2015
කොටුවේ වාහන තදබදයක් කොළඹ කොටුවේ විදුලිබල මණ්ඩලය ඉදිරිපිට උද්ඝෝෂණයක් නිසා දැඩි වාහන තදබදයක් ඇතැයි පොලිසිය කියයි. 25 June 2015
යටි පතුලේ ලක්ෂ 15ක රන් රන් කැබැලි 3 ක් යටි පතුලේ අලවාගෙන ගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණි ශ්රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් 25 June 2015
දොඩංගොඩ ඕඅයිසී අත්අඩංගුවට බේරුවල දී කාරයක වැදී තිදෙනකු තුවාල වීම සම්බන්ධයෙන් සැකපිට කාරය පදවාගෙන ගිය බව කියන දොඩම්ගොඩ පොලිසියේ ස්ථානාධිපති අත්අඩංගුවට ගත් 25 June 2015
පුන්කුඩුතිව් දුපතේ පානීය ජලය සොයා පරීක්ෂණ යාපනය පුන්කුඩුතිව් දුපතේ පානීය ජල හිඟතාවට විසඳුමක් ලෙස දුපතෙහි පිරිසිදු භූගත ජලධාරා සොයා යමින් එහි ව්යාප්තිය නිර්ණය කිරීමේ ක 25 June 2015
ගුවන්යානයේ සිටි අට දෙනෙක් බිමට රුපියල් හතලිස් පන් ලක්ෂ විසිදහසක් වටිනා රත්තරන් කැබලි සහ රන් මාල ශරීරයේ රහස් පෙදෙස් වල සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යන ගුවන් 25 June 2015
හිටපු ඇමැතිවරයකු ජිනීවා තනතුරක් ඉල්ලලා ජිනිවා හි එක්සත් ජාතීන්ගේ ශ්රී ලංකා නිත්ය නියෝජිතයා වශයෙන් තමන් පත් කරන්නැයි ඉල්ලා හිටපු දේශපාලඥයකු රජයෙන් කළ ඉ 25 June 2015
ලොරිය වැරදි පාරේ කොළඹ සිට ගලෙන්බිඳුණුවැවට සෙවිළි තහඩු ගෙනයමින් තිබූ කැකිරාව සූරියගම දී ලොරිය පාරෙන් ඉවතට පැන අධිබලැති විදුලි කණුවක් ද කඩාගෙන ගොස් 25 June 2015
හිටපු හමුදා සෙබළකුට මරණ දඬුවම 2000 නොවැම්බර් නව වැනි දා යාපනය මිරුසුවිල්හිදී අහිංසක දෙමළ වැසියන් අට දෙනකු බෙලි කපා මැරූ යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායේ හිටපු 25 June 2015
ලී සමග ලොරි දෙකක් අල්ලයි බලපත්ර නොමැතිව ගෙන යමින් තිබූ මහෝගනී හා තේක්ක ලී තොගයක් සමග ලොරි දෙකක් මිරිස්සේ දී අත්අඩංගුවට ගත් බව මාතර දිසා වන සංරක්ෂන කාර්ය 25 June 2015
මරුවා ටිපර් රියෙන් එයි ඉංග්රීසි පාඨමාලාවකට ගොස් එමින් සිටි පෞද්ගලික සමාගමක නැවියකු (28) පානදුර දී ටිපර් රියකට යටවී මිය ගිය බව පොලිසිය කියයි. පාදුක්කේ ප 25 June 2015
ලොරි 52ක් සමඟ 53 දෙනෙක් සැකපිට අම්බලන්තොට පල්ලෙරොට ප්රදේශයේ අනවසරයෙන් ගොඩ වැලි කපන ලද ස්ථානයක් එක්ස්කවේටර් යන්ත්රයක් , ලොරි රථ 52 ක් සහ සැකකරුවන් 53 25 June 2015
බස්නාහිර මහ ඇමැතිට එරෙහිව පැමිණිල්ලක් ඉඩමක සිද්ධියක් සම්බන්ධයෙන් බලහත්කාරයෙන් මිලියන 70ක් ඉල්ලුවේයැයි බස්නාහිර පළාත් මහ ඇමැති ප්රසන්න රණතුංග මහතාට එරෙහිව මොරටුවේ පු 24 June 2015
අබ්දුල් කලාම් බ්රහස්පතින්දා ලංකාවට තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතා හෙට (25) ශ්රී ලංකාවට පැමිණෙයි. විදුලිබල හා බලශක්ති ඇමැති 24 June 2015
භූකම්පනයෙන් හානිවූ නේපාල පංසල් දෙකක් හදයි නේපාලයේ සිදුවූ භූමි කම්පාවෙන් විනාශයට පත් විහාරස්ථාන දෙකක් යළි ඉදිකරදීමට ශ්රී ලංකා රජය තීරණය කර තිබේ. එ් අනුව කත්මණ්ඩු අගන 24 June 2015
මැතිවරණ අපේක්ෂකයිනට සහතිකයක් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයින් මත්ද්රව්ය ජාවාරමට සම්බන්ධ ද නැද්ද යන්න සොයා දෙන්නැයි දේශපාලන පක්ෂ ඉල්ලීමක් ක 24 June 2015
කරුණාරත්න සිසුන්ගෙන් ලොකු වැඩක් රාගම මත්තුමගල කරුණාරත්න බෞද්ධ මහා විද්යාල දරු දැරියන්ගේ ‘‘සුහෘල්ලේඛා 2015‘‘ චිත්ර ප්රදර්ශනය හෙට සිට 27 දක්වා විද්යාලයී 24 June 2015
ඩයස්පෝරා සැණකෙලිය එක්සත් රටක් ප්රිය කරන්නන්ට මෙම වසර අවසානයේ දී මෙරට පැවැත්වීමට යන ඩයස්පෝරා සැණකෙළියට සහභාගි විය හැක්කේ එක්සත් ශ්රි ලංකාවකට ප්රිය කරන් 24 June 2015
මරුවා බසයෙන් එයි කිලිනොච්චිය කරඩිපෝක්කු ප්රදේශයේ දී අද (24) යතුරු පැදියකින් ගමන් ගත් තරුණියක් පෞද්ගලික බස් රථයකට යටවීම හේතුවෙන් ජිවිතක්ෂයට පත 24 June 2015
අම්පාර ගුරුවරු හිඟ වැටුප් ඉල්ලති අම්පාර දිස්ති්රක්කයේ උහන කලාපයේ ගුරුවරුන් අද (24) පස්වරු 2.30 ට පමණ අම්පාර කලාප අධ්යාපන කාර්යාලය ඉදිරිපිට වසර කිහිපයක සිට ත 24 June 2015
ව්යාපාරිකයාට සිර දඬුවම් බීමතින් අධික වේගයෙන් කාර් රථයක් පදවා පාපැදිකරුවන් තිදෙනකු සහ මගීයකු හප්පා එක් අයෙකුගේ මරණය සිදු කර ඉතිරි තිදෙනාට බරපතල තුවාල 24 June 2015
මල්ෂා රවිහාරි ”නර්ථන කිරුළ” දිනූ රහස මෙවර සිරස ඩාන්සින් ස්ටාර් කිරුළ හිමිකර ගනු ලැබුවේ දිවුලපිටියේ මල්ෂා රවිහාරි විසිනි. ඇය මෙලෙසින් නර්තන කිරුළ හිමිකර ගැ 24 June 2015
සංගීත ගුරුවරයා රිය අනතුරින් නිහඬ වෙයි දික්වැල්ල ගොඩඋඩ ප්රධාන මාර්ගයේ සිදුවු අනතුරකින් 41 හැවිරිදි සංගිත ගුරුවරයකු මියගොස් ඇතැයි දික්වැල්ල පොලිසිය&nbs 24 June 2015
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026