ඉඩමක සිද්ධියක් සම්බන්ධයෙන් බලහත්කාරයෙන් මිලියන 70ක් ඉල්ලුවේයැයි බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව මොරටුවේ පුද්ගලයෙකු මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි.
ඉඩමක සිද්ධියක් සම්බන්ධයෙන් බලහත්කාරයෙන් මිලියන 70ක් ඉල්ලුවේයැයි බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව මොරටුවේ පුද්ගලයෙකු මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණිල්ලක් විතරනේ! (නි)
මේ කතාව විශ්වාස කරන්න අමාරුයි. රෙජී රණතුනාග මහත්මයාගේ පවුලේ දේශපාලනය කරන පුත්තු දෙන්න කවදාවත් දුශිතයෝ වෙන්නේ නැහැ. මේ ගොල්ලන් තමන්ගේ පවුලේ නම්බුව ආරක්ෂා කරගන්න දන්නා උදවිය. එක නිසා මේක බොරුවක් විය හැකියි. (අ)
රේණුකා ඔය කියන දේවල් අපේ මේ අපේ රටේ උදවියට නොතේරෙන එකනේ පුදුමේ. (ර)
ආණ්ඩුව රටේ දියුණුවට වැඩක් කරගන්න බැරුව හොරා පොලිස් දඩයම කරනවා.බලය ගන්න විකාර කරනවා.(ම)
ඔක්කොටම කලින් අල්ලගන්න ඕන පොදු අපේක්ෂකයා සමඟ එකතු වුණ අයව (ම)
මෙයාට ඉතින් බැලුවොත් දවස ගානේ මොකක් හරි පැමිනිල්ලක්නේ.(හේ)
ගම්පහ රැළිය ලඟයිනේ... (ර)
හි.. හි.. හි.... දැන්නම් ෂෝක් විහිළු තියෙන්නේ. (ර)
තවත් මාධ්‍ය සංදර්ශනයක ආරම්භයද? මෙයාගේ වරදක් තිබුනා නම් නඩු දාන්නේ නුගේගොඩ රැළියට පහුවදාමයි. (නි)
ශාමන්ත, මෙතුමා කොහොම වෙතත් කලින් කලට එක එක පැත්තට පැන පැන ඉන්න වෙන කෙනෙක් නම් අපි දන්නවා (නි)
වැරදි කළොත් බේරිලා ඉන්න නම් බැහැ (නි)
තම පියාටත්,සහෝදරයාටත් (අර්ජුන) අගෞරව නොකරන්න. (නි)
අල්ලගන්න ඕනෑ වුණාම ඒ කෙනාව මොන විදියකින් හරි අල්ලාගන්න පුලුවන් විදියේ විශේෂ දක්ෂතා ඇති අය අපි අතර සිටිද්දී මේවා මහා කජ්ජවල්ද? (නි)
පැමිණිල්ලක් ඉදිරිපත්වෙලා විතරයි තාම. අපේ උදවිය මහ ඇමතිව වැරදිකරු කරලත් අවසානයි. (නි)
මේවා හොඳ වැඩ නොවෙයි. බුදු රජාණන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ වෛර සිතින් දෙයක් කලොත් එය හොඳ නැති බවයි.(ම)
දැන් මෙයාට මේවා නැති නිසා තමා මෙච්චර දඟලන්නේ පරණ සෙල්ලම් දාන්න පරණ කට්ටියම ඉන්න එපැයි (ම)
අනේ මන්දා,හැමතැනම ප්‍රශ්න? (නි)
ආයේ දෙකක් නැහැ, මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා හිතාගන්න පුලුවන් (නි)
උපරිම දඬුවම් දෙන්න (නි)
අපි නොදන්නා මොණරතැන්න..! කොහොම වුණත් දැන් පරක්කු වැඩියි.සුනාමියක් වැලි කොට්ට දාලා නවත්තන්න පුළුවන් කියලා යහපාලානේ හිතනවා නම් එහෙම දාලා බලන්න මොකද වෙන්නේ කියලා (නි)