ක්රමෝපාය පනත තුන් ඈවරයි තීන්දුයි ක්රමෝපාය සංවර්ධන පනතේ දෙවැනි තෙවැනි අති විශේෂ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. දෙවැනි ගැසට් පත්රය සඳහා පක්ෂව ඡන 25 April 2014
දෑස් නැතත් පුතා රකියි ගලේවෙල බෙලිගමුව වත්තේ පැල්පතක ජීවත් වන දෑස් නොපෙනෙන කේ සෙල්වරාජ් කුලියට පොල් ලෙලි ගසා ලැබෙන මුදලින් 16 හැවිරිදි රෝගී 25 April 2014
මාතර සෙබළ විරුවන්ට උසස් වීම් මාතර නිල්වලා ගඟට විසි කැරුණු දරු දෙදෙනා බේරාගත් යුද හමුදාවේ ගැමුණු හේවා බළ ඇණියේ සෙබළුනට යුද හමුදාපති උසස්වීම් දීමට යයි. සාමන 25 April 2014
අත් බෑගය ඉතාලි කතට ඉතාලියේ රෝම නගරයේ සන්ජොවාන්නි මෙරුලානා මාවතේදී ,එම ප්රදේශයේම අවන්හලකදී ඉතාලි ජාතික කාන්තාවකගේ (73 ) අත්බෑගයක් සොරකම්කිරිම සම්බන් 25 April 2014
දරු දෙන්නා ගඟට දැමු පියාගේ සිරුරත් ගොඩ ගනී මාතර නිල්වලා ගගෙන් දරු දෙදෙනා දැමු බව කියන පියාගේ සිරුර මාතර කොටුවේගොඩ නිල්වලා ගග මෝයකට සමීපයේ තිබී සොයා ගත් බව පොලීසිය කියයි. 25 April 2014
‘ස්පයිඩර් මෑන් ’ කොළඹ එයි ජනප්රිය ‘ස්පයිඩර් මෑන්’ අද උදේ කොළඹ නගර ශාලා භූමීයේ ඔහුගේ දස්කම් විස්කම් ප්රදර්ශනය කළේය. ශ්රී ලංකාවේ තිරගත කිරීම 25 April 2014
පබිලිස් සිල්වාගෙන් රජ බොජුන් ජනපතිට ගල්කිස්ස මහ හෝටලයේ ප්රධාන සුපවේදී හා අධ්යක්ෂ පබ්ලිස් සිල්වා මහතා විසින් සම්පාදනය කැරුණු ‘ශ්රී ලංකාවේ රාජ භෝජන’ කෘතිය ඇතු 25 April 2014
දුම්රිය කලබලේ පහම ගෙදර කොටුව දුම්රිය ස්ථානයේදී පසුගිය 21 වැනිදා කලහකාරී ලෙස හැසිරෙමින් දේපලවලට හානි කළ බව කියන දුම්රිය ආදේශක සේවකයින් පස් දෙනාගේ සේවය ව 25 April 2014
සන්දේශය ගලේවෙල හෝටලයක පැවැති මංගල සාදයක් අතර තුර ඇති වු ගුටි බැට හුවමාරුවකින් 63 හැවිරිදි සිව් දරු පියකු මිය ගොස් ඇතැයි ගලේවෙල පොලීස 25 April 2014
අද කාලගුණය (අප්රේල් 25) අපරභාගයේදී හෝ සන්ධ්යා කාලයේ දී දිවයිනේ බොහෝ කොටස් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන වෙර 25 April 2014
සුපිරි මග පහක් රෝහලට යවයි කොළඹ සිට ගාල්ලට යමින් තිබූ මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ වැලිපැන්න අතර පෙරළී පස් දෙනෙක් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතු 24 April 2014
ක්රමෝපාය පනත සම්මතයි අද පාර්ලිමේන්තුවට ගෙන ආ ක්රමෝපාය සංවර්ධන පනත වැඩි ඡන්ද 71කින් සම්මත විය. පක්ෂය ඡන්ද 113ක් ද, විපක්ෂව ඡන්ද 42ක් ද ලැබිණි. ආණ්ඩුවේ ම 24 April 2014
කට ගොන්නක් බී තායි කතගේ කාමරේ කඩයි තායිලන්ත කතකට කොල්ලුපිටියේ සංචාර හෝටලයකදී පහර දී හෝටලයට ද අලාභ හානි කළ අරාබි ජාතිකයකුට රුපියල් 132030 ක වන්දි එම කතට ද හෝටලයට රුපියල 24 April 2014
ගුරුවරිය දණගැස්වූ නඩුවේ සාක්කි අවසන් වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්රී ආනන්ද සරත් කුමාර විසින් නවගත්තේගම නවෝද්යා පාසලේ ගුරුවරියක වන සුසිලා හේරත් මහත්මිය දණගැස්වූ බව ක 24 April 2014
අලි සෙල්ලම් නාවොත් අලි ජරමරයක් දින තුනක් ඇතුළතදී දෙහිවල සත්වෝද්යානයයේ අලි සෙල්ලම් යළි පටන් නොගතහොත් පශූ වෛද්යවරුන්ට එරෙහිව උද්ඝෝෂණයක් අරඹන බව ශ්රී ලංකා 24 April 2014
බයිට් හොරා උසාවියේදී බයිට් වේ කොල්ලුපිටියේ සුපිරි වෙළද සලකින් රුපියල් 1500 ක කජු පැකැට්ටුවක් සොරකම් කළ තරුණයකුට කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 3000 ක ද 24 April 2014
බණ්ඩාරවෙල ආදී සිසු අවුරුදු උළෙල 27 18 වැනි වරටත් බණ්ඩාරවෙල මධ්ය මහා විද්යාල, විදයාර්ථයින්ගේ කොළඹ සංගමය සංවිධානය කරන බක්මහ උළෙල අපේ්රල් 27 වැනි දින බොරැල්ල එම් 24 April 2014
ඕස්ට්රේලියාවේ අවුරුදු උළෙල ( බන්දුල අබේවික්රම ඕස්ට්රේලියාවේ සිට ) - ඕස්ට්රේලියාවේ ඩාර්වින් නුවර සිංහල අවුරුදු උළෙල පසුගියදා පැවැත්විණි. ආලෝක් හිමි 24 April 2014
මහ පොළ ශිෂ්යත්වය 5000ට නඟී විශ්ව විද්යාලයට ඇතුලත් වන සිසුන්ට මහපොළ ශිෂ්යත්ව ආධාර වශයෙන් දැනට දෙනු ලබන රුපියල් දෙදාස් පන්සීයක දිමනාව ලබන වසරේ සි 24 April 2014
උසස් බාලිකාවේ බණ මැයි 6 ( ඇන්ටන් විජේරත්න මහනුවර සිට ) - මහනුවර උසස් බාලිකා විදුහල ආරම්භ කර වසර 135ක් පිරීම නිමිති කර ගෙන සියලූ දෙනාටම සෙත් පතා හබරකඩ ආර්ය නි 24 April 2014
භූමිතෙල් ජල බෝතලයට දඩය 10,000යි භූමිතෙල් ගඳ වහනය වන පානීය ජල බෝතල නිෂ්පාදනය කර බෙදාහැරීම සම්බන්ධයෙන් වරද පිළි ගත් මණ්ඩාවල නැචුරා වෝර්ටර්ස් ප්රයිවෙට් සමාගමට ගා 24 April 2014
අලුත් පොලිස් ඒකකය 28 වැනි දා එයි ආගමික සිද්ධි සම්බන්ධ පැමිණිලි විභාග කිරීමේ විශේෂ පොලිස් ඒකකය කොළඹ ධර්මපාල මාවතේ අංක 135 දරණ ස්ථානයේ බෞද්ධ හා ආගමික කටයුතු අමාත්යං 24 April 2014
ලක් දරුවා සෞදි අනතුරින් මරුට ජපානයේ සිට සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ලාංකික පවුලක හය හැවිරිදි දැරියක මාර්ග අනතුරකින් මිය ගියාය. දැරියගේ මව රෝහල්ගත කරනු ල 24 April 2014
පොලිස් බල්ලා බැටරි හොරාගේ බැටරි බස්සයි පෝරුවදණ්ඩ මාපුටුගම පංසලේ රාත්රියේ ගාල් කර තිබූ බසයක බැටරි සොරා ගත් බව කියන පෞද්ගලික බස් රියදුරකු සොයා ගැනීමට කළුතර පොලිසියේ සුන 24 April 2014
එජාපෙන් වරප්රසාද ප්රශ්න තුනක් පසුගිය 17 වැනි දා මත්තල දී හා හම්බන්තොට වරායේ දී එජාප මන්ත්රීනට අඩත්තේට්ටම් කර පිස්තෝල පෙන්වා තර්ජනය කළැයි කියන සිද්ධිය ගැන එහි ගි 24 April 2014
සෙල්ලම් පිස්තෝලෙට කථානායක කනගාටුව පළ කරයි මත්තල ගුවන්තොට හා හම්බන්තොට වරාය බැලීමට ගිය එජාප මන්ත්රීන් දස දෙනාට තර්ජනය කළ පහර දුන්නේ යැයි කියන සිද්ධිය ගැන කථානායක චමල් රාජප 24 April 2014
පිටසක්වල අභිරහස තඹුත්තේගම උසාවියේ පිටසක්වල අභිරහස චිත්රපටයේ ප්රථම ප්රදර්ශනයෙන් ලද රුපියල් ලක්ෂ 12ක් නිෂ්පාදන හවුල්කරු සෙනරත් දිසානායක මහතාට නුදුන්නැයි දකුණු 24 April 2014
පච්ච කත ලංකාවෙන් යයි බුදු රුව සහිත පච්චයක් අතෙහි කොටාගෙ ලංකාවට පැමිණි බ්රිතාන්ය හෙදියක වන නයෝමි කෝල්මන් (37) අද පස්වරු 1.30ට කටුනායක ජාත්යන්තර ගුවන්ත 24 April 2014
ලන්ඩනයෙදීත් ඉල්මහ විරු සමරුවක් ජනතා විමුක්ති පෙරමුණේ එක්සත් රාජධානි කොමිටුව සංවිධානය කළ 43 වනි ඉල්මහ විරු සමරු වැඩසටහනක් පසුගියදා ලන්ඩන් නුවරදී පැවැත්විණි. 24 April 2014
අයි.පී 230ක් ඉහළට පොලිස් පරීක්ෂකවරු 230 දෙනෙක් මාර්තු 17 වැනි දා සිට ක්රියාත්මක වන පරිදි ප්රධාන පොලිස් පරීක්ෂකවරු ලෙස උසස් කරනු ලැබ සිටිති. ඒ අතර 24 April 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026