මුදල් වංචා කළැයි අයි.පී ට එරෙහි විමර්ශනයක්
කෙසෙල්වත්ත ප්රදේශයේ , විදේශ දුම්වැටි අලෙවි සැලක ව්යාපාරික ස්ථානයක කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන ඔහු භාරයේ 270,000 ක මුදලක් පොලිස් භාරයට ගෙන, රුපියල් 48,000 පමණ මුදලක් පොලිස් ස්ථානයට ඉදිරිපත් කර සෙසු මුදල් යළිලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිරුළපන පොලීසියේ පොලිසියේ පොලිස් පරීක්ෂක පරීක්ෂකවරයෙකු ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇත.