‘‘වඩු කර්මාන්තය නවීකරණය කරන්න රජයේ උපරිම සහය ලබාදෙනවා‘” වඩු කර්මාන්තය නවීකරණය කර සාර්ථකව සංවර්ධනය කිරීමට රජයේ උපරිම සහය ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ඒ වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සකස් කොට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය. 10 June 2019
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළට මිල සූත්‍රයට අනුව අද (10) රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ නංවා තිබේ. 10 June 2019
ගෝඨාභයගේ පෙත්සම විභාගයට ගන්න අභියාචනාධිකරණයට බලයක් තියෙනවා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති ප්රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව බලය ඇතැයි ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද (10) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 10 June 2019
පක්ෂ නියෝජිතයන් හෙට මැතිවරණ කොමිසමට විශේෂ සාකච්ඡාවක් සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින් හෙට(11) පස්වරුවේ මැතිවරණ කොමිසමට කැඳවා තිබේ. 10 June 2019
කුලියාපිටියේ සිදුවීමේ සැකකරුවන් 11දෙනා තවදුරටත් රිමාන්ඩ් පාස්කු ප්‍රහාරයෙන් පසු කුලියාපිටියේ ඇති වූ කළහකාරී තත්ත්වය හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් 11ක් සඳහා වූ නඩු 13ක් එළැඹෙන බ්‍රහස්පතින්දා(13) කැඳවන ලෙස නියම කළ කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස් විජේතුංග මහතත්මිය එතෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අද (10)නියම කළාය. 10 June 2019
සක්විති රණසිංහට ඇප මහජනතාවගෙන් රුපියල් කෝටි 162 කට අධික මුදලක් වංචනිකව ලබාගෙන මුදල් සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම ඇතුළු චෝදනා ලැබ සිටින සක්විති රණසිංහ නමැත්තා අත්අඩංගුවට පත්වී වසර 10කට පසු අදාළ නඩු වලට කොළඹ මහාධිකරණය හමුවේ ඇප තැන්පත් කිරීමෙන් අනතුරුව අද (10) මුදා හැරිණි. 10 June 2019
හදිසි නීතියෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වනවා යැයි ගොනු කළ පෙත්සම් 2 ක් විභාගයට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙන හදිසි නීති රෙගුලාසි මාලාවේ අඩංගු ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ලබන මස 05 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියම කළේය. 10 June 2019
හකීම් - ඩී.එම්.කේ නායකයා අතර හමුවක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා තමිල්නාඩුවේ ඩී.එම්.කේ පක්ෂයේ නායක එම්.කේ ස්ටාලින් මහතා හමුවී සාකච්ඡාවක නිරත වී තිබේ. 10 June 2019
වඩුමඩු තහනමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි 3 ක් වඩුමඩු තහනම් කිරීමෙන් වඩු කාර්මිකයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට සඳහන් කරමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානය සහ වඩු කාර්මිකයන් පිරිසක් මානව හිමිකම් කොමිසන් සභාව වෙත අද (10) පැමිණිලි 03 ක් ඉදිරිපත් කරනු ලැබීය. 10 June 2019
ගතවූ වසරේ විශ්‍රාම වැටුප් කෝටි 46 ක් වැඩිපුර ගෙවලා ගතවූ වසර හතරක කාලය තුළ විශ්‍රාම වැටුප් මුදල් රුපියල් කෝටි 46 ක් වැඩිපුර ගෙවා ඇති බව 2018 වසරේ විගණකාධිපතිවරයාගේ වාර්ෂික විගණන වාර්තාව මගින් හෙළිකර ඇත. 10 June 2019
කටුනායක ගුවන්තොටේ ආරක්ෂාව ලිහිල් කෙරේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක කරමින් තිබූ ආරක්ෂක වැඩපිළිවෙළෙහි පියවර කිහිපයක් අද සිට ලිහිල් කර ඇති බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා පැවසීය. 10 June 2019
‘මෝදි සමඟ සාකච්ඡාවට අගමැතිගේ වෙලාවත් විපක්ෂයට’ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවේ ගත කළ මුළු කාලය පැය 4 කට සීමා වූ හෙයින් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වෙන් කර තිබූ කාලය විපක්ෂයට දීමට පියවර ගත් බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. 10 June 2019
වැඩබලන ඇමැතිවරු තිදෙනෙක් දිවුරුම් දෙති වැඩබලන ඇමැතිවරු තිදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (10) පෙරවරුවේ දිවුරුම් දුන්හ. 10 June 2019
තඹ කම්හලේ සිද්ධියේ සැකකරු තවදුරටත් රිමාන්ඩ් වැල්ලම්පිටිය තඹ කම්හලේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි 10 වන සැකකරු වූ කරුපයියා රාජේන්ද්‍රන් ලබන 24 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. 10 June 2019
කුවේට් ගිය ලාංකිකයන් 41 දෙනෙකු යළි ලංකාවට කුවේටයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික සේවකයින් 41 දෙනෙකු අද (10) යළිත් ආපසු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාව වෙත එවා තිබේ. 10 June 2019
‘දූෂණය නැති තැනක් කොහේවත් නැහැ‘ දුෂණය නැති තැනක් ලංකාවේ කිසිම තැනක නොමැති බවත්, මෙරට පොඩිම පුද්ගලයාගේ සිට ලොකුම පුද්ගලයා දක්වා සියලුම දෙනා නීතිරීති උල්ලංඝණය කිරීමට පුරුදු වී තිබෙන බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (09) අක්මීමණදී පැවසූහ. 09 June 2019
මෝදි ශා. අන්තෝනි දේවස්ථානයට යයි පැය හතරක් වැනි කෙටි කාලයක් සඳහා පමණක් ශී‍්‍ර ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කිසිවකු අපේක්ෂා නොකළ ආකාරයෙන් පාස්කු ඉරිදා බෝම්බය පුපුරාගිය කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙත ගියේය. 09 June 2019
සිවිල් සංවිධාන කිහිපයක් අගමැති-කතානායක හමුවීමේ සූදානමක් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ තේරීම් කාරක සභාවේ ඉදිරි කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන් මුණ ගැසීමට කටයුතු කරන බව සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. 09 June 2019
වෛද්‍ය ෂාෆි ට එරෙහිව පැමිණිලි 723 ක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය අංශයේ සේවය කරන ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව අද (09) පස්වරුව වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට පමණක් ලැබී ඇති සම්පුර්ණ පැමිණිලි සංඛ්‍යාව 723 ක්වූ බව රෝහල පාලනාධිකාරිය ප්‍රකාශ කළේය. 09 June 2019
අගමැතිවරුන් දෙදෙනාගේ සාකච්ඡාව වාහනයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් හා ශක්තිමත් කරලීම සම්බන්ධව සාකච්ඡාවක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (9) පැවැත්විණි. 09 June 2019
ඉන්දීය අගමැති ආපසු යයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් අද (9) සවස 4.15 ට පමණ ඔවුන් පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් බෝයිං - 737 වර්ගයේ ගුවන් යානා දෙකෙන් ආපසු ඉන්දියාව බලා පිටත්ව ගියහ. 09 June 2019
දෙමළ සන්ධානයට මෝදිගෙන් පොරොන්දුවක් උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයක් යොමුකරන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙමළ ජාතික සන්ධාන පිරිවර හමුවේ අද (9) පොරොන්දු වී තිබේ. 09 June 2019
ඥානසාර හිමි-දයාසිරි කතරගම යති බොදු බලසේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ හා ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දායාසිරි ජයසේකර මහතා එක්ව අද (09) කතරගම පුදබිම වෙත පැමිණ විශේෂ ආගමික වතාවත් වල නියැලුණහ. 09 June 2019
ෂාෆිට - රාජිතට එරෙහිව ඇඹිලිපිටියේ විරෝධතා දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවන් වඳභාවයට පත්කළැයි චෝදනා ලත් මොහොමඩ් සාෆි විශේෂඥ වෛද්‍යවරයාට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ද, ඔහුව ආරක්ෂා කිරීමට ක්‍රියා කරන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලා ඇඹිලිපිටිය නගරයේ අද (9) විරෝධතාවක් සහ විරෝධතා පෙළපාළියක් පැවැත්විණි. 09 June 2019
ඇමැති මංගල මාතරදී විහාරධිපතිවරුන් හමුවට තමන්ට පන්සල් තහනම් ඇත්තේ කුමන වරදකටද යන්න තමා නොදන්නා බවත් තමා ගම්පහ දිස්ත්‍රික්කය සහ ලංකාව පුරා පන්සල් ඇතුළු ආගමික ස්ථාන සංවර්ධනය කිරීමට තමන් විශාල මුදලක් වෙන් කර ඇති බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මාතර දී පැවසීය. 09 June 2019
ලක්ෂ 12 මත්කුඩු අයෙක් අත්අඩංගුවට අම්බලන්තොට ප්‍රදේශයේ මත් කුඩු අළෙවි කරනු ලබන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකු අද (9) අත්අඩංගුවට අම්බලන්තොට පොලීසිය පවසයි. 09 June 2019
බලංගොඩ බොල්තුඹේ දේවාලයේ ඉපැරණි භාණ්ඩ සොරකම් කරලා බළන්ගොඩ පින්නවල ඓතිහාසික බොල්තුඹේ දේවාලයට කිසියම් පිරිසක් ඇතුල්වී එහි තබූ වටිනා භාණ්ඩ සොරකම්කරගෙන ගොස් ඇතැයි බස්නායක නිලමේ සිසිර ජිනේන්ද්‍ර පරණගම මහතා විසින් පින්නවල පොලීසියේ පැමිණිලි කර ඇත. 09 June 2019
පල්ලත්තර සුමනජෝති නාහිමියෝ අපවත් වෙති රුහුණ විශ්ව විද්‍යාලයේ කුලපති ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නාහිමියෝ අපවත්වූහ. 09 June 2019
නුවර පෙරහර අගෝස්තු 2 දා සිට මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහ දේවාලයන් හි සුබ නැකතට කප් සිටුවීමෙන් අගොස්තු 2 වැනි දා ආරම්භ කරන බවත් රට තුළ පවතින වාතාවරණය අනුව මෙවර පෙරහර සඳහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට නියමිත බවත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. 09 June 2019
බසයේ පාපුවරුව ගැලවී යාමෙන් කොන්දොස්තර-මගියෙක් මරුට කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන ලද බස් රථයක පා පුවරුව කැඩි යාමෙන් එහි ගමන් ගත් පුදගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි. 09 June 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026