'රැන්ගොන්' චිත්‍රපටයේ සරාගී දර්ශන කපා දමයි පෙබරවාරි 25 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත විශාල් බරද්වාජ්ගේ ‘රැන්ගොන්’ චිත්‍රපටයේ ඇතුළත් සරාග 02 February 2017
'ඔබ යන්න මා හැරදා' සමග ගීත කරළියට ආ උපේක්ෂා උපේක්ෂා සෙව්වන්දි කියන්නේ ගායන ක්ෂේත්රයට අලුත් කෙනෙක්. මේ දිනවල ප්‍රචාරය වන ඇයගේ ‘ඔබ යන්න මා හැරදා’ ගීතයට හොඳ රසික ප්‍රත 02 February 2017
Cat Walk Fashion Show 2017 Cat walk fashion show organized by the Cat walk models academy concluded successfully on 30th of January 2017 at Raffles Residence Photographers - Gayanga Wijesena | Avindu Jayakody | Eshara Katuwawalage | Lahiru Gurusinghe | Iraj Walisinghe | Kaveeth Milindha | Tharindu Ridmal | Bhagya Dissanayake courtesy to 'LetMeKnow.lk 02 February 2017
විදෙස් රටක නිරූපණයට හොඳ පිළිගැනීමක් තියෙනවා ලංකාවේ ඒක නෑ හැදෑරීම් සිදුකරමින් ක්ෂේත්රයට පිවිසෙන සොඳුරු රුවැත්තිය තම හැකියාවන්ගෙන් සෙමින් ඉදිරියට යාමට බලාපොරොත්තු වේ. දිනූෂා ගුණස 02 February 2017
දකුණු අප්‍රිකාවට ලකුණු 121 ක ජයක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන් නුවර දී අද (1 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී ලකුණු 121 ක ජයක් අත්කරගැනීමට දකුණ 02 February 2017
දෙපැත්ත යා කිරීම ශ්‍රී ලංකා ජනපති ලෙස තෙවන වසරට පාතබා සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේනට මුහුණදීමට සිදුව ඇති අභියෝග වඩ වඩාත් දුෂ්කර වෙමින් හා හිසරද 02 February 2017
මරණ දඬුවම ලැබූ 60 දෙනකුට ජීවිත දානය මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් 60 දෙනකුට දඬුවම ජිවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පරිවර්තනය කිරීමට ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන ම 01 February 2017
එන්ජිම පමණක් කඩුගන්නාවට ඒම ගැන පරීක්ෂණ මහනුවර සිට කොළඹ දක්වා අද (01) පෙරවරු 6.30 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් ට ධාවනය වූ සෙකංකඩගල මැණිකේ දුම්රියේ එන්ජිම පිළිමතලාවේදි ගැලවියාමෙ 01 February 2017
මාධ්‍යවේදීන්ට එරෙහි නඩුවේ තීන්දුව අට වැනිදා ගවේශනාත්මක මාධ්‍යකරණයට දෙනියායට ගිය මාධ්‍යවේදීන් තිදෙනකුට එරෙහි කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පවරා ඇති නඩුවේ තීන්දුව ලබන අට වැනි දා 01 February 2017
පොළොන්නරුව ගල් විහාරයේ පිළිම සංරක්ෂණය කෙරේ පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරයේ ඉපැරණී බුදු පිළිම මත දීර්ඝ කාලයක් තිස්සේ රැඳී තිබෙන දුවිලි ඉවත් කිරීමට සහ ඒවායේ පෞරාණිකත්වයට හාන 01 February 2017
ඒකාබද්ධ විපක්ෂය පුංචි ඡන්දෙට වෙනම ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම වෙනම තරග වැදීම ස්ථීර බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. හලාවත - ආ 01 February 2017
කෝටි හයක මත්ද්‍රව්‍ය සමඟ ධීවරයෝ 7ක් සැකපිට තමිල්නාඩු ප්‍රාන්තය පුරා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් සිව් දෙනෙකු ඇතුළු ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය පොලී 01 February 2017
“බස් රියදුරන් විය හැක්කේ සහතිකය ලැබූ අයට පමණයි“ ජූනි පළමු වැනිදා සිට බස් රියදුරන් ලෙස සේවය කිරීමට අවසර ලබා දෙන්නේ රියදුරු බලපත්‍රය හා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තුමේන්ත 01 February 2017
විදුලි සබඳතා තැන්පතු වෙනුවෙන් පොලියක් විදුලි සබඳතා ලබාදීමේදී පාරිභෝගිකයින්ගෙන් ලබාගන්නා ආරක්ෂිත තැන්පතු සඳහා පොලියක් ගෙවන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදු 01 February 2017
මිරිසුවිල් නඩුවේ ඇපෑල විභාගයට යාපනය මිරුසුවිල්හිදී සාමාන්‍ය වැසියන් අට දෙනකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවමට නියමව සිටින ලාන්ස් කෝප්‍ර 01 February 2017
යුද අපරාධ පරීක්ෂණයට එන්න උතුරු පළාත් සභාවත් සැරසෙයි යුද සමයේදී සිදුවූවා යැයි පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමේ නීතිමය හැකියාව උතුරු පළාත් සභා 01 February 2017
‘ජ්‍යෙෂ්ඨ ඇමතිවරු 10 දෙනාගැන හඬ නැගුවේ චම්පික විතරයි‘ පසුගිය ආණ්ඩු කාලයේදී එක්වරම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු දස දෙනෙකු පත්කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී හඬ නැගුවේ චම්පික රණවක මහතා පමණක 01 February 2017
‘වොලිබෝල් ජාතික ක්‍රීඩාව වශයෙන් පිළිගන්න සූදානම් නෑ‘ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුවත් එය ජාතික ක්‍රීඩාව වශයෙන් පිළිගැනීමට තමන් සූදානම් නැතැයි ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේ 01 February 2017
මධ්‍යම අධිවේගේ දෙවැනි අදියර ඇරැඹෙයි මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ වැඩ අද (1) අගමැති රනිල් වික්‍රමසිංහ හා උසස් අධ්‍යාපන හා මහාමා 01 February 2017
ශ්‍රී ලාංකිකයෝ ඇතුළු 71ක් නිව්යෝක් නුවර ගුවන්තොටේ හිරවෙති ඇමරිකාවේ නව සංක්‍රමණික නීති හේතුවෙන් නිව්යෝක් නුවර ජෝන් එෆ්.කෙනඩි ගුවන්තොටුපළේ ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් 20ක 71 දෙනකු සිරව 01 February 2017
කර්නල්වරයකු ක්‍රීඩා අධ්යක්ෂ කළාට විරෝධය අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු වැනි පන්තියේ තනතුරක් වන අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා ශාඛාවේ අධ් 01 February 2017
සමාජ සංවර්ධන උපාධි ජපුරෙන් සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය යටතේ පවතින උසස් අධ්‍යාපන ආයතනයක් වන සමාජ සංවර්ධන ආයතනය පවත්වාගෙන යන සියළුම උපාධි හ ඩි 01 February 2017
පරීක්ෂණ කඩිනම් කරන්න පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේ දී චක්‍රලේඛ උල්ලංඝණය කරමින් කටයුතු කරන විදුහල්පතිවරුන්ට සහ නිලධාරීන්ට විරුද්ධව තරාතිරම නොබලා ක්&z 01 February 2017
දෙවැනි විවාහයක් ගැන නොසිතන රිතික් මේ වනවිට අති සාර්ථකව තිරගත වන ‘කාබිල්’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණපොවන රිතික් රෝෂන් යළිත් දෙවැනි විවාහයක් ගැන නො 01 February 2017
බෝලෙට වඩා පොඩියි මේ විඩියෝවෙ සිටින පොඩි එකා ෆුට් බෝලෙට වඩා පොඩි ගතියට දැණුනත් ඔහු සතු දක්ෂතාවයනම් ඉතා ඉහළ බව අවිවාදයෙන්ම පිළිගත යුතු වෙනවා. ඔහු එකඳු 01 February 2017
කලාකරුවා හෝ සිංහල සංගීතය කලක් තිස්සේ පරිණාමය වෙන දෙයක් ජනප්‍රිය ගී නිර්මාණ සිදු කර ජාත්‍යන්තරයට පවා රැගෙන ගිය ඔහු භාතිය ජය කොඩිය.වර්තමාන ගී නිර්මාණ ගැන ඔහු අප හා සදහන් කලේ මෙවන් අදහ 01 February 2017
ධීවර උපදේශක සභාව වසර තුනකට පසු ධීවර හා ජලජ සම්පත් සංවර්ධන පනතට අනුව ජාතික ධීවර උපදේශක සභාව වසර තුනකට පසු අද (01) නැවත කටයුතු ඇරඹීය. පසුගිය කාලයේදී මේ සම්බන්ධයෙන 01 February 2017
වරාය උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වරාය සුරැකීමේ ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ අද (1) සංවිධානය කළ පාගමනට කොළඹ ල 01 February 2017
සෝනම්ට මේ අවුරුද්දේ චිත්‍රපට නැහැලු පසුගිය වසරේ තිරගත වූ ‘නිර්ජා’ චිත්‍රපටය හරහා වසරේ හොඳම නිළිය ලෙස සම්මාන රැසක් දිනාගත් සුරූපී නිළි සෝනම් කපූර්ට මේ වසරේදී ර 01 February 2017
ඉස්සර අපේ සීයලා සින්දු කරන කාලේ ඔහොම දෙයක් තිබ්බෙ නැහැ රනිල් මල්ලවආරව්විගේ පුතුන් වන ඔහු පවන් මල්ලවආරච්චිය.වර්තමානයේ නිර්මාණය වන ගීත සහ වර්තමාන පරපුරේ නිර්මාණ කරුවන් පිළිබදව 01 February 2017
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026