නුවර වැවේ සොරොව් දොරටුව නාවික හමුදාවෙන් හදයි අනුරාධපුර නුවරවැවේ ප්‍රධාන සොරොව්වේ ක්‍රියා විරහිතවූ දොරටුවක් පිළිසකර කිරීමට නාවික හමුදා කිමිදුම්කරුවෝ කැඳවනු ලැබූහ. නාවික හම 30 May 2016
හොඳම නිළිය වූ බොර දිය පොකුණේ ඉරිසියාකාරී ගෝතමී ඈත ගමක සිට වෙළෙඳ කලාපයේ සේවයට පැමිණෙන යුවතියකි. ඇය තවත් යෙහෙළියන් දෙදෙනෙකු සමඟ නවාතැන් ගෙන සිටින්නේ එකම තැනකය. මංගල 30 May 2016
කෝ අපේ සගයෝ - පන්තියත් පාළුයි අරණායක සාමසර කන්ද නාය ගොස් අදට දින 14 කි. නාය යාමෙන් අවතැන් වූවන් රැඳී සිටි පාසල්හි අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කර ඇත. සාමසර කන්ද ආසන් 30 May 2016
දරුවන්ට උගන්වන්න පියා අපූරු වැඩක් කරයි ඇල්පිටිය ඌරගහ මහා විද්‍යාලයයේ ගුරුවරියක ප්‍රසුත නිවාඩු ගොස් ඇතැයි ද සිසුන් විසිපස් දෙනෙකු ඇති පන්තියට ඉගැන්විමට ගුරුවරු 30 May 2016
පන්නල වෙඩි තැබීමකින් දෙන්නෙක් මරුට පන්නල වැටකෙයියාව මංසන්ධියේ බස් නැවතුම්පළක ඉරිදා (29) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මිය ගිය බව පොලිසිය පවසයි. එහි සිටි තවත 30 May 2016
පොලිස් පොතෙන් හෝමාගම සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ වෑන් රථයක් අද (30) අලුයම මීගොඩ දික්හැතැප්ම දී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් පසු උඩුක 30 May 2016
සෞන්දර්ය ශාලිකාවෙන් දරු තරු වරුණ ගීතය සංගීතය වූ කලී සහජ හැකියාවන් සතාභ්යාසයෙන් නිසි මග පෙන්වා දීමෙන් වෙර වෑයමින් හුරු පුරුදු කරගෙන මුදුන්පත් කරගත යුතු කලාංග 30 May 2016
‘ගැත්තන්ට මම බය නෑ‘ - රාජිත සේනාරත්න තර්ජනවලට තමා බිය නොවන බවත්, ගැත්තන්නට බය නොවන බවත් සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි. ‘‘රජයේ වෛද්‍ය නිලධාරීන්ග 30 May 2016
යාල් දේවි ළඟදීම තිර රචනය සහ අධ්‍යක්ෂණය - සමීර හසුන් නිෂ්පාදනය - ටෙලි විස්කම් මීඩියා ප්රඩක්ෂන්ස් කැමරා අධ්‍යක්ෂණය - ජනක මාපිටිය 30 May 2016
Fit & Slim Aquila Aerobics Party Photo credit goes to - LetMeKnow.lk Photographer - Kaveeth Milindha 30 May 2016
කියපං ලොකු අයියේ ඉකුත්දා පැවැති දෙරණ සිනමා සම්මාන උළෙලේදී හොඳම විකට නළුවා ලෙස සම්මාන ලැබූ වේ ප්‍රවීණ නළු මහේන්ද්‍ර පෙරේරාය. ඒ සමගම ඔහුගේ රංග 30 May 2016
ඉක්මන් ගමන කෙටි කියනවනේ - සුබා නව පරපුරේ ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක වන සුබා වික්‍රමසිංහ සමගින් මෙවර අපි 'සාරවිට' තරු කතා බහ ආරම්භ කළෙමු. වර්තමානය වනවිට නිරූප 30 May 2016
ඉලේනාට ඔස්ට්‍රේලියානු පෙම්වතෙක් දකුණු ඉන්දීය සිනමාවෙන් රංගනයට පිවිස මේ වනවිට බොලිවුඩයේ වඩාත් ජනප්‍රිය ඉලේනා ඩී ක_ස් මේ දිනවල ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින බව සඳහන් 29 May 2016
ජනපති එයි සාර්ථක ජපාන සංචාරයකින් පසු ජනපති සිරිසේන අද දිවයිනට පැමිණියේය. ලෝක නායකයන් රැසක් අතිශය දුර්ලභ අවස්ථාව ශ්‍රී ලංකා ජනපතිට හිමිව 29 May 2016
අපු'ර කමිසුරු හා ප්‍රාලේකම් ගිය රැස්වීමේ හූ හඬ අනුරාධපුර නගරයේ නාගරික වැසියන්ට සිදුව ඇතැයි කියන අසාධාරණයට එරෙහිව අද අනුරාධපුර නව නව නගරයේ ශ්‍රී ධර්මාලංකාර පන්සලේ ආරම්භ කළ ‘ස 29 May 2016
ආක්ෂේට ගොඩක් විශ්වාසයිලු ජුනි 03 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති සජිද් නදිඩ්වාලාගේ 'හවුස්පුල්" තුන්වැනි චිත්‍රපටය ඉ 29 May 2016
දීපිකාගේ දෙවැනි පාර 'ට්‍රිබල් එක්ස්' අලුත්ම හොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන බොලිවුඩ් සිනමාවේ අංක එකේ නිළිය වන දීපිකා පදුකෝන් දෙවැනි 29 May 2016
ගිං ගගත් උතුරයි ගිං ගගේ ජලමට්ටම මීටර හතරක් දක්වා ඉහළ යෑම නිසා බද්දේගම ප්‍රදේශයේ උනන්විටිය මාර්ගයේ ද කුරුපනාව,වැලිවිටිය,කුට්ටියාවත්ත යන ප්‍රදේශ 29 May 2016
අනවසර ගිනි අවි භාරදෙන්න කල් දෙයි අනවසර ගිනි අවි භාරදීම සඳහා ලබාදී තිබූ පොදු සාම කාලය ලබන මස 17 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව වැඩබලන හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩ 29 May 2016
සිකුරිටි සින්නතම්බිට අවුරුද්දයි අසෝක සෙනරත් මුදලිගේ විසින් නිර්මාණය කළ සිකියුරිටි සින්නතම්බි නාට්‍ය නිර්මාණයට මේ වන විට වසරක් පිරී තිබෙනවා. ඒ නිමිතෙන් අසෝක ස 29 May 2016
රාජිත ඉවත්කරන්නැයි දොස්තර සංගමය ජනපතිට කියයි. සුදුසුකම් ඇති පුද්ගලයකු සෞඛ්‍යය ඇමැති ලෙස පත්කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලයි. 29 May 2016
සෝභිත හිමින්ගේ පැතුම ඉටු කරනවා මහවිලච්චියේ ඇලපත්ගම අපවත් වී වාදල මාඳුලුවාවේ සෝභිත හිමියන් සිතු පරිදි ගම සංවර්ධනය කරන බව කතානායක කරු ජයසුරිය මහතා ඇලපත්ගමදී ප් 29 May 2016
නෝර්වේ යාළුවෙක් එයි නොර්වේ විදේශ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ට්රෝර් හැට්රම් මහතා තෙදින නිල සංචාරයක් සඳහා මෙම මස අවසානයේ දිවයිනට පැමිණීමට නියමිතය. 29 May 2016
රයිගමයයි - ගම්පලයයි හමුවෙන්න යයි මෙරට උතුරු පළාතේ ජීවත් වන දෙමළ ජනතාවට සාධාරණය ඉටුකිරීම සඳහා තම රජය අඛණ්ඩව පියවර ගන්නා බව තමිල්නාඩු ප්‍රධාන ඇමැතිනී ජයලලිතා ජයරාම 29 May 2016
‘ආපදා මල්ලක්‘ ලෑස්ති කරගන්නලු හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමට සිදුවුවහොත් නිවසින් ගෙන යායුතු අත්‍යාවශ්‍ය සහතික,ලිපි ලේඛණ හා බෙහෙත් ආදිය ඇතුළත් ‘ආපදා මල්ලක්& 29 May 2016
වල්ලපට්ටා කැපූ දස දෙනෙක් පට්ට ගැසෙති හොරණ කනංවිල ආදර්ශ ගොවිපලේ රක්ෂිතයේදී වල්ලපට්ටා කපමින් සිටි දස දෙනකු වල්ලපට්ටා කිලෝ 15 ක් ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේ 29 May 2016
රනිල්ගෙ කතාවට රොටරි සමුළුවේ ප්‍රීති ඝෝෂා අන්තර්ජාතික රොටරි සංගමයේ ගොයැන්ග් සි සමුළුවේ මුඛ්‍ය දේශනය පැවැත්වීමේ භාග්‍යය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා අගමැතිට හිමිවිය. 29 May 2016
සීසී 1500 ට වැඩි වාහන ගණන් යයි සිලින්ඩර ධාරිතාව 1500 ට වඩා වැඩි වාහන මත මේ දක්වා ක්‍රියාත්මක කෙරුණු ඒකක බද්දේ අගය ඉහළ දැමීම නිසා එම වාහන වල මිල සැළකිය යුතු ලෙස ඉහළ ගො 29 May 2016
කිඹුල් කොටුව ඇළට වැටුණු ගැමියා ගොඩ නොඑයි කහතුඩුව පාලගම කිඹුල් කොටුව ඇලට සෙනසුරාදා (28) සවස වැටුණු 70 හැවිරිදි දර එකතු කරන්නකු අද (29) වන විටත් සොයා ගැනීමට නොහැකි වූ බව පොලිසිය ප 29 May 2016
15 දැරිය සමඟ පවුල් කෑ සෙබළා උසාවියට කහතුඩුව වෙනිවැල්කොළ ගමේ දැරියක (15) මාස පහකට පමණ පෙර රැගෙන ගොස් දිඹුලාගලදී පවුල් කෑ බව කියන විවාහක සෙබළකු (26) අත්අඩංගුවට ගත් බව කහතුඩු 29 May 2016
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026