යාපන දියණිය වෙනුවෙන් කාන්තා සංවිධාන මහ පාරේ විද්යා සිවලෝගනාදන් ශිෂ්යාව උතුරේදී සමූහ දූෂණයට ලක්කර මරා දැමූ සාහසිකයන්ට කඩිනමින් දඬුවම් පමුණුවන ලෙස හා රටේ ස්ත්රී දූෂණ හා 26 May 2015
වඩු බාස්ගේ වැඩේ ජෝන් බාස්ට යයි රුපියල් 5000ක හොර නෝට්ටුවක් නාගොඩ රාජ්ය බැංකුවක තැන්පත් කිරීමට ගිය වඩුබාස් කෙනෙක් අත්අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය කියයි. ඔහු පොලිස 26 May 2015
රනිල්ට පොත් පිළිගන්වති නව ග්රන්ථ හතක් අගමැති රනිල් වික්රමසිංහ මහතාට පිළිගැන්වීමේ උත්සවයක් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (26) පස්වරුවේ පැවැත්විණි. ආචා 26 May 2015
කරු/විරාජ් පැරිස් අලි හමුවෙති ශ්රී ලංකාවේ රාජ්ය පරිපාලන, පළාත් පාලන සහ බුද්ධ ශාසන ඇමැති කරු ජයසුරිය මහතා සහභාගි වන පැරීසියේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ සංවිධාන 26 May 2015
සුපිරි කඩේක අන්තිම බාල වැඩ වැල්ලවත්තේ සුපිරි වෙළඳසලක් වැටලූ පාර්භෝගික සේවා අධිකාරිය නිශ්පාදන දිනය, කල්ඉකුත් වූ දිනය හා නිශ්පාදක සඳහන් නොකළ කෑම ද්රව්ය තො 26 May 2015
පේන්ට් බාස්ට ඇප නෑ මාධ්යවේදිනියක වූ බත්තරමුල්ලේ සුභූතිපුර මෙල් ගුණසේකර මහත්මිය මරා දැමීයැයි කියන ඇන්ටන් රැම්සන් ජෝර්ජ් හෙවත් පේන්ට් බාස්ට ඇප දීම 26 May 2015
තිස් අට කෝටියක කුඩු සමඟ ලංකාවේ දෙන්නෙක් සැකපිට මලයාසියාවේ රක්යාත්හි නීතිවිරෝධී මත්ද්රව්ය අලෙවි මධ්යස්ථානයක් පවත්වාගෙන ගිය ශ්රී ලාංකිකයන් දෙදෙනකු ඇතුළු අට දෙනකු මලය 26 May 2015
මාධ්යවේදීන්ටත් යතුරුපැදි මාධ්යවේදීන්ට ද සහන මිලට යතුරුපැදි ලබා දීමට තීරණය කළ බව මුදල් ඇමැති රවී කරුණානායක සහ ජනමාධ්ය ඇමැති ගයන්ත කරුණාතිලක මහත්වරු කිය 26 May 2015
කටාර් ආයෝජන ලංකාවටත් ශ්රී ලංකාවේ කර්මාන්තපුරයක් ඉදිකිරීමට කටාරයේ ආයෝජකයන් සූදානමින් සිටින බව මහාමාර්ග සහ ආයෝජන ප්රවර්ධන අමාත්යාංශය කියයි. අ 26 May 2015
ගීතාගේ රඟපෑමෙන් පාසලම අන්දුන් කුන්දුන් ඇල්පිටිය ආනන්ද විදුහලේ නව තාක්ෂණ විද්යාගාරය විවෘත කිරීමේ උත්සවයට අනාරාධනයෙන් පැමිණි ඇල්පිටිය පළාත් සභා මන්ත්රී ගීතා කුමාරසි 26 May 2015
යාපන ඝාතනයට නුවරඑළියේ උද්ඝෝෂණ යාපනයේ පාසල් සිසුවියක සමූහ දූෂණයට ලක්කැර මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට දැඩි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් නුවරඑළියේ පාසල් 26 May 2015
‘පොරොන්දු ඉටු කරනු‘ ‘පොරොන්දු ඉටු කරනු - මැතිවරණ සංශෝදන ක්රියාත්මක කරනු‘ මැයෙන් කලාකරුවන්, සිවිල් සංවිධාන ක්රියාකාරීන් සහභාගී වූ වැඩසටහනක් අද 26 May 2015
ෆුල්ෆේස් හෙල්මට්කරුවෝ දිගට හරහට වෙඩි තබති අද පස්වරු එකයි තිහට පමණ ගෙලිඔය දවුලගල මාර්ගයේ ස්වර්ණාබරණ සාප්පුවක් කොල්ල කා යතුරුපැදි දෙකකින් පළාගිය සිව් දෙනා ෆුල් ෆේස් හෙල්මට් 26 May 2015
ඇගිලි අලේ ගුණ කෑමක් තෙත් කලාපයේ සුලබව වැවෙන වැල්අල විශේෂයකි. මුහුදු මට්ටමේ සිට අඩි 900ක් දක්වා ප්රදේශවල වැවේ. උද්භිද විද්යාත්මක ඩයස්කොරියා අලන්ටා හ 26 May 2015
ගෙලිඔය මංකොල්ලයක් ගම්පොළ ගෙලි ඔය රන් බඩු සාප්පුවක් කොල්ල කෑ බව කියන පිරිසකගේ වෙඩි පහරින් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. මහ පාරේ ලේ පාරක් 26 May 2015
මහර අලියා ඕනෑ බව සන්ධානයේ පිරිසක් කියති බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්රී යූ ජෝර්ජ් පෙරේරා මහතා මහර එජාප ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව බස්නාහිර පළ 26 May 2015
කොටි චිත්රපටයට රතු පැන්සල එල්.ටී.ටී.ඊ සංවිධානයේ රූපවාහිනි නිවේදිකාවක ලෙස කටයුතු කළ ඉසිප්රියාගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ “පෝර්කලත්ති ඔරු පූ” චිත් 26 May 2015
‘අප්පච්චි මැරුවේ සුමනදාසයි‘ ‘අපි අප්පොච්චි මරන්න හැදුවේ නෑ. අපි අප්පච්චිට සේලයින් දීපු මිනිස්සු. අපි එතුමන් ජයග්රහණය කරන්න උපරිම අයුරින් කැපවුණා. අප්පච්චි 26 May 2015
චුන්නාකම් උද්ඝෝෂණත් බෑ දින 14ක් යන තුරු යාපනය චුන්නාකම් පොලිස් වසමේ උද්ඝෝෂණ හෝ පෙළපාලි පැවැත්වීම මල්ලාකම් මහේස්ත්රාත් අධිකරණයෙන් අද (26) තහනම් කළේය. යා 26 May 2015
‘ඉසිපතනෙන් මාරු කළත් යන්න හිස නොහැරේ‘ සති දෙකකට පෙර ස්ථාන මරු කළ කොළඹ ඉසිපතන විද්යාලයයේ විදුහල්පති තවමත් පාසලෙන් පිටවී ගොස් නැතැයි ලංකා ගුරු සංගමය කියයි. එහි ලේකම් 26 May 2015
කුඩු කප්පිත්තා තංගල්ලෙන් අල්ලයි ජාත්යන්තර මත්ද්රව්ය ජාවාරම්කරුවකු බෝට්ටුවකින් ඉන්දියාවට පලායාමට තැත් කරද්දී රුපියල් 15,000ක් වටිනා මුදල්ද සමග තංගල්ලේ දී අත් 26 May 2015
සැකකරුවන්ට විශේෂ අධිකරණයක් පුංගුඩුතිව් පාසල් දැරිය සමූහ දූෂණය කිරීමේ සිද්ධියෙන් පසු යාපනයේ සිදුවූ දෑ ගැන සොයා බැලීමට මෛත්රීපාල සිරිසේන ජනපති අද (26) යාපනය 26 May 2015
නැ‘හිර ඝාතනයක් අම්පාරේ නාවදන්වේලි ප්රාදේශීය සභා සේවකයකු (44) මන්ඩූර්වල ඔහුගේ නිවස අසළ දී යතුරුපැදියකින් ආ දෙදෙනකු විසින් වෙඩි තබා මරා දමා ඇතැයි ප 26 May 2015
ෆයිසර් මුස්තාපා ජනපති නීති උපදේශක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා සඳුදා (25) පත් කරනු ලැබ ත 26 May 2015
ළමයා හොයන්න රොනී එයි ගිංතොට දුම්රිය පාලමේ සිය පොත් බෑගය එල්ලා අතුරුදන් වූ රත්ගම සිසුවා සෙවිමට ගිං ගඟේ කිමිදුම්කරුවන් යොදවා ඇති අතර පොලිස් නිල සුනඛ රොන 26 May 2015
මාරු කළාට මරණ තර්ජන සතොස සභාපති ටිරාන් අත්පත්තු මහතාට මරණ තර්ජන කරමින් දුරකත ඇමතුම් දුන් බව කියන අංකයේ විස්තරාත්මක වාර්තාවක් ලබා දෙන්නැයි කොළඹ කොට 26 May 2015
ඥානසාර හිමිට ඇප බොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් රුපියල් 5000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්රධාන මහේස 26 May 2015
මොරටු සරසවියෙන් හයිබ්රිඩ් පාපැදියක් පාදිකය සහ මෝටරය යන ජව ප්රභව දෙකෙන්ම වෙන් වශයෙන් හෝ එකවර ක්රියාත්මක කළ හැකි දෙමුහුම් පාපැදියක් නිපදවීමට මොරටුව විශ්ව විද් 26 May 2015
ලේ පාරක් ළඟ මළ සිරුරක් කැලණිය පෙතියාගොඩ දේවාල පාරේ වෙන්දේසිවත්තේ මුරකුටිය අසළ තිබී පිරිමි මළ හමුවූ බව පොලිසිය කියයි. සිරුර අසළ ලේ පැල්ලම් දක්නට ඇති බවත් 26 May 2015
ඥානසාර හිමි අත් අඩංගුවට බොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි කුරුඳුවත්ත පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබීය. උසාවියෙන් නිකුත් කළ වරෙන්තු අනුව ඒ 26 May 2015
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026