දරුවාගේ මරුවා සරුංගලෙන් ඇවිල්ලා සිය මාපියන් ඇත්කඳුරේ කඩයේ සිටිය දී අසළ වත්තක සරුංගල් යැවීමට ගිය අට හැවිරිදි පිරිමි ළමයකු වළකට වැටී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 25 May 2015
‘ඒ උණට බයවෙන්න එපා‘ පානදුර රෝහලේ විශේෂිත වාට්ටුවක ප්‍රතිකාර ලබමින් ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වයේ සිටි රෝගීන්ගෙන් වැඩි පිරිසක් මේවන විට සුවය ලබා පිටත් 25 May 2015
ළමා කොටියාට ප්‍රංශ රන් සම්මාන හිටපු ළමා සෙබලකු හා නවකතා කරුවකු වන අන්තෝනිදාස් ජේසුදාසන් ලොව මහා චිත්‍රපට උළෙල ලෙස සැලකෙන කෑන් චිත්‍රපට උළෙලේ දී ‘‘පාම් දෝ&lsquo 25 May 2015
‘මහින්ද රටේම කාන්තාවන්ගෙන් සමාව ගත යුතුයි‘ යාපනයේ පාසල් සිසුවිය දූෂණය කර මරා දැමීමේ සිද්ධිය ගැන කණගාටුව පළ නොකර එයින් දේශපාලන වාසි ලබාගැනීමට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු 25 May 2015
ඌව තිදෙනෙක් රීට් තහනමක් ඉල්ලති තම මන්ත්‍රීධුර අහිමිවීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරු තිදෙනෙක් අභියාචනාධිකරණයට අද (25) ර 25 May 2015
වාසුයි පුතයි තව මාස තුනක් රිමාන්ඩ් සංග්‍රාමික අවි ඇතුළු අවි ආයුධ තොගයක් ළඟ තබාගන්නා ලැදැයි කියන සිද්ධියට අදාලව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුනවර්ධන ඇතුලු සැකකර 25 May 2015
අලස්ගේ පෙත්සම 27 විභාගයට තමා අත් අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙ 25 May 2015
වනසුන්දර බැසිල්ගේ පෙත්සමින් ඉවත් වේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමා නිදහස් කරන්නැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ගොනු කළ 25 May 2015
මගේ බොරු ෂෝ නෑ මිනිස්සුන්ගේ හොඳ අහන්න බලාගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි මම. දකුණු අතින් ගත්ත දේ වම් අතින් දැන ගන්න ඉඩ තියන්නෙත් නැහැ. මගේ හෘද ස 25 May 2015
පයාගල ගඟ අයිනෙම කඩයක් හදයි බේරුවල පයාගල යටදොළ මාර්ගයේ පයාගල ගඟ රක්ෂිතයේ කරණ ලද අනවසර ඉදිකිරීම දැනට තහනම් කැර ඇති බවත් එහි ගොඩනැගිලි සැළසුම් සළකා බලා අවසන් තී 25 May 2015
මව උඩුමහලින් බිමට වැටිලා හම්බන්තොට රෝහලේ හය වැනි මහලෙන් බිමට වැටුණු මවක එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නීය. ඇය දින කිහිපයකට පෙර දරුවකු බිහි කළාය. 25 May 2015
මරදානෙ ගින්නෙන් මරණ තුනයි මරදාන බේකරියේ ගින්නෙන් තුන්දෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය හා ගිනි භටයෝ කියති. ගින්න නිවීමට පැය එකහමාරක් පමණ ගතවිය. ගෑස් ටැංකියක 25 May 2015
කසල තේ ටොන් 160ක් අල්ලයි ඔරුගොඩ වත්ත රේගු බහාලුම් මධ්යස්ත්ථානයේ සැකකටයුතු කන්ටේනර නවයක් පරීක්ෂා කරද්දී කසළ තේ ටොන් 162ක් සොයා ගත් බව රේගුව කියයි.   25 May 2015
‘විස්සට ඔරවන්නෝ මහජන හතුරෝ‘ නව මැතිවරණ ක්‍රමයක් ඇති කරන 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීමට විරුද්ධ වන්නේ මහජනතාවට පරම සතුරු මහජන නිය 25 May 2015
‘රනිල්ට විශ්වාස භංගයක්‘ (වීඩියෝ සහිතයි) පාර්ලිමේන්තුව විසිරැවීමට පෙර නියත වශයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන අගමැතිවරයකු පත් කර ගන්නා බව මහජන එක්සත් පෙ 25 May 2015
තහනම් කොටියාට පණ දෙන්න හදයි තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ මහා පරිමාණ පුවරු ප්‍රදර්ශනය කිරිමට උත්සහ කළ ඉන්දියාවේ ත 25 May 2015
කුණු කන්ද පුත්තලමට? මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරීමට ඇති සැලසුම ගැන වාර්තාවක් ලබන හතර වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝ 25 May 2015
හිමිවරු රිමාන්ඩ් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට දී පසුගිය දා පැවැති විරෝධතාවේ දී එහි දේපොළට අලාභ හානි කළැයි සැකපිට අත්අඩංගුවට ගත් හිම 25 May 2015
දිරිය උදානය නාපෝලියේදි ඉරිදා නාපෝලි “දිරිය” කාන්තා සංවිධානය විසින් සිව්වැනි වරටත් සංවිධානය කරන දිරිය උදානය ඉරිදා (31) වියන්ස දාන්තේ එළිමහන් චතුරශ 25 May 2015
තොටිල්ල පදවන අතට අරියාදු එපා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද (25) කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී ස්ත්‍රී හිංසනයට එරෙහිව පෙළ ගැසී සිටියහ. 25 May 2015
මිනිස්කම කාණුවෙන් පෙනේ ගාල්ලේ කටුගොඩ කාණූවක තිබී බිළිදු මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි. මිය ගොස් ඇත්තේ දින දෙකකට පමණ පෙර බව පොලිසිය සැක කරයි 25 May 2015
යාපන උසාවිය ලහි ලහියේ හදයි පුංගුඩුතිව් පාසැල් සිසුවියගේ ඝාතනය සහ ඉන් අනතුරුව හට ගත් කලහකාරී තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පත් 25 May 2015
නිදානය බේරේ : හයක් නොබේරේ මහනුවර මාතලේ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ඊයේ (24) රාත්‍රී පරීක්ෂා කළ අලවතුගොඩ පොලීසිය එහි තිබී ඩයිනමයිට් වෙඩි නූල් ස 25 May 2015
හිටපු ඇමැති ජොනීත් යළි රිමාන්ඩ් සතොසේ රුපියල් ලක්ෂ 52ක වංචාවක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවෝ ති 25 May 2015
එස්.ටී.එෆ්. සෙල්ලම ලෙල්ලම වේ කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් දෙදෙනකු කැරම් ගසද්දී ඇතිවූ බහින්බස් වීමකින් පසුව පිහි ඇනුමකට ලක්වූ සෙබලෙක් 25 May 2015
බදු වැඩිවීමට හෝටල් හිමියෝ එරෙහි වෙති සංචාරක කර්මාන්තයේ නිරත කුඩා හෝටල් හා ආපනශාලාවල මත්පැන් බලපත්‍ර ගාස්තුව හිටි හැටියේ දෙගුණක් කිරීමට එරෙහිව තමන් නීතිය හමුවට යන බව 25 May 2015
බැංකොක් පැන්නත් වැඩේ වරදී මත් ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් බැංකොක් අධිකරණයකින් මරණීය දන්ඩනය ලැබු ශ්‍රී ලාංකිකයෙක් වසර 18 ක් තිස්සේ එරට සිරබත් කමි 25 May 2015
පාසල් සිසුවාගේ හොරකම වරදී කටුගස්තොට කහවත්තේ නිවසක නවතා තිබූ ත්‍රී රෝද රියක් හොරෙන් රැගෙන යමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව පොලිසි කියය 24 May 2015
ඉතාලි තානාපති ජංගම සේවය 30 - 31 ඉතාලියේ දකුණු කලාපිය තානාපති ජංගම සේවාව මැයි 30 සහ 31 දෙදින උදැසන 8.30 සිට බාරී ප්‍රදේශයේ පිහිටි දොන් වීතො දියානා, වියා දුකා දෙල්ලි 24 May 2015
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026