මහ පාරට ගහක් වැටේ : ඇහැලියගොඩ වාහන තද බදයක් ඇහැලියගොඩ බෝධිමළුව ප්රදේශයේ ගසක් කඩා වැටී රත්නපුර කොළඹ ප්රධාන මාර්ගය මුළුමනින්ම අවහිර වි ඇතැයි පොලිසිය කියයි. වාහන තද බද 24 April 2015
ඇමෙරිකා රාජ්ය ලේකම් එන දිනය නොදනී ඇමෙරිකා රාජ්ය ලේකම් ජෝන් කෙරී ශ්රී ලංකා සංචාරය සිදු කෙරෙන දිනය ඇමෙරිකා රජයෙන් තවමත් දන්වා නැතැයි විදේශ නියෝජ්ය අමාත්ය අ 24 April 2015
ජාතික කොඩිය කෙළෙසු අයට දඩුවම් ඉල්ලයි හිටපු ආරක්ෂක ලේකම් අල්ලස් හෝ දුෂණ කොමිසම වෙත කැඳවීමට ගත් තීරණයට විරුද්ධව ‘හොරු වෙනුවෙන් හොරු’ ව්යාපාරය ගෙනගිය උද්ඝෝෂණවලදී එ 24 April 2015
වෙලේ සුදාගේ මුදල් පාලක රිමාන්ඩ් සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ හෙරොයින් මුදල් පාලකයා වශයෙන් සිටි බව කියන සුරාස් අහමඩ් මැයි අට වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹප් 24 April 2015
ශ්රිලනිප පස් දෙනෙක් පත්වීම් ලබති ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරු පස් දෙනෙක් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් අද(24) පත්වීම් ලදහ. වයඹ මහ ඇම 24 April 2015
කාදිනල් -රද ගුරුවරු ජනපති හමුවෙති මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා සහ පළාත් නවයේ රදගුරුවරු ජනපති කාර්යාලයයේදී මෛත්රීපාල සිරිසේන ජනපති හමුවී අද (24) සාකච 24 April 2015
19 සම්මත කරගන්න ජවිපෙ වීදී බසී ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත කැර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්රීන් සියලු දෙනාටම බලපෑම් කරන්නැයි මහජනයාගෙන් ඉල්ලන 24 April 2015
වෙල්ඩිං වැඩ නොකරන බව කෙහෙළිය කියයි ‘යකඩ බට එකතු කරන්න මම වෙල්ඩිං බාස් කෙනෙක් නෙවෙයි‘ හිටපු ජනමාධ්ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලංකාදීප එසැණට එසේ කීවේය. ප 24 April 2015
උසාවියට අපහාස කළැයි බන්දුල ඇතුළු 27 කට නොතීසි අධිකරණ නියෝගයකට පටහැනිව කොළඹ බෞද්ධාලෝක මාවතේ අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් කළැයි හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු සන්ධානයේ 2 24 April 2015
මල් මාමා නාසයෙන් සත්සර මවයි අරණායක අසුපිනි ඇල්ල ආසන්නයේ ජිවත් වෙන ‘මල් මාමා‘ හෙවත් රාජපක්ෂ ගෙදර අබේරත්න (71) නාසයෙන් බට නලා වාදනයට සමත් අයෙකි. ඔහුගේ දක්ෂතා නි 24 April 2015
සමෘද්ධියෙන් උද්ඝෝෂණයක් රජය එක්සත් ජාතික පාක්ෂිකයින්ට පමණක් සමෘද්ධි සහනාධාර දෙතියි ද එයින් සමෘද්ධි ව්යාපාරය කඩා වැටෙතියි ද කියමින් සමෘද්ධි ව් 24 April 2015
ලක් නියෝජිතයා අක්ත පත්ර භාරදෙයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව ශ්රී ලංකා නිත්ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා මහතා පසුගිය 22 වැනිදා එහි මහලේකම් බෑන් කී මූන්ට අක්ත 24 April 2015
හෙල්පින් හම්බන්තොට පැමිණිල්ල අල්ලස් කොමිසට 2004 සුනාමි අරමුදල්වලින් රුපියල් අටකෝටි විසි ලක්ෂයක් රාජපක්ෂ අනුස්මරණ අධ්යාපනික සංස්කෘතික හා සමාජසේවා පදනමට බැර කළැයි හිටපු ජන 24 April 2015
බැසිල් මල්ලී බලන්න මහින්ද අයියා කොළඹ ජාතික රෝහලේ තම සහෝදරයා වන බැසිල් රාජපක්ෂ බැලීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද කොළඹ ජාතික රෝහලේ මර්චන්ට් ගෙවන වාට්ටුවට ගියේය. 24 April 2015
‘මහලු ජෝඩුවට යන එන මං නෑ‘ පලාගල දඹුලු හල්මිල්ලව හිගුරුවෙල්පිටිය. ඩි .පොඩි මැණිකා (69) හා ප්රියල් ධර්මකිර්තිරත්න (74) යුවළ තම මිනිය තියාගන්නට කාමරයක් හදාගන්නට 24 April 2015
පීසීට පිහිපාර කොච්චිකඩේ නිවසක කලබල කළැයි කියන පුද්ගලයකු ජිප් රියට නංවා ගැනීමට ගිය කොස්තාපල්වරයකුගේ බෙල්ල පිහියෙන් කපා බරපතල තුවාල කර ඇතැයි පොල 24 April 2015
ආයෝජකයින් ඇද ගන්න තවත් සහන ආයෝජකයින් කැඳවා ගැනීමේ අරමුණින් ආයෝජනයන් සම්බන්ධ නව පහසුකම් ඇතිකිරීමටත්,ආයෝජකයින්ට ලබාදෙන බදු සහන නැවත සළකාබැලීමටත් රජය සූදානම 24 April 2015
‘දින 100 අවසන් : මැතිසබේ විසුරුවනු‘ - දිනේෂ් කියයි දින 100 සම්පූර්ණ නිසා ජනාධිපති හා අගමැති ජනපතිවරණ සමයේ කිවු ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් පවත්වන ලෙස කොළඹ දිස්ත්රික් 24 April 2015
මහින්ද සාකච්ඡාව මග හරී ජනපති මෛත්රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට 25 වැනිදා දිනයක් ලබාදුන්නද තමන් කාර්ය බහුල නිසා ඊට සහභාග 24 April 2015
මත් රකුසාගේ හැටි දරුවනට කියයි මත්ද්රව්ය නිවාරණ සම්බන්ධ තොරතුරු පාසල් විෂයය මාලාවට එක් කිරිමට තිරණය කර ඇත. ඊට අමතරව ස 24 April 2015
අක්මීමණ සභාපතිගේ වැඩ අත්හිටුවයි අක්මීමණ ප්රාදේශීය සභාවේ සභාපති අනිල් ප්රියදර්ශන ජාගොඩ මහතාගේ ධූරය තාවකාලික අත්හිටුවමින් අද ගාල්ල මහාධිකරණ විනිසුරු කේ.බී.කේ. 24 April 2015
ලංකාව අරාබියේ ජනප්රිය කරවයි සෞදි අරාබියේ රියාද් ශ්රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය මගින් සංවිධානය කළ සංචාරක ප්රවර්ධන ව 24 April 2015
තැරැව්කරු දොරට දාන්න යයි මෝටර්රථ ප්රවාහන දෙපාර්තමේන්තුව තැරැව්කරුවන්ගේ ග්රහණයෙන් මුදා ගැනිමේ ක්රමවේදයක් ලෙස පිටස්තර ආය 24 April 2015
වයිෆයි තවත් පැතිරෙයි නොමිලේ අන්තර්ජාල පහසුකම් සපයා දෙන “වයිෆයි” කලාප සෑම ප්රාදේශිය ලේකම් කොට්ඨාසයකම ආවරණය වන& 24 April 2015
කොහා තවමත් ලන්ඩනයේ යුරෝපයේ විශාලතම සිංහල සහ හින්දු අවුරුදු සැණකෙළිය ලෙසට සැලකෙන ලන්ඩන් නුවර කින්ස්බරි බක්මහ උළෙල 25 වැනි සෙනසුරාදා උදේ10 සිට මධ්යම රා 24 April 2015
ජනපති වංචා කොමිසමේ කාලය දික් කරයි දේශපාලන පදවි දැරූ හෝ දරණ රජයේ සේවකයින් සහ ව්යවස්ථාපිත මණ්ඩලයන්හි සේවය කළ හා කරන්නවුන්ගේ දුෂණ ක්රියා , වංචා 24 April 2015
හිටිගමන් කාරයක් ගිනිගනී බණ්ඩාරගම කිඳෙල්පිටියේ කාරයක් ගිනි ගත්තේය. ප්රදේශවාසීහු අසල කම්හලකින් ගිනි නිවන උපකරණයක් රැගෙන අවුත් ගින්න නිවා දමන විට ඉදිරිපස 24 April 2015
‘මත්තලට ගුවන්යානා සහරාවට වැස්ස වගේ‘ - රනිල් ලෝකයේ ලොකුම පිහිනුම් තටාකය ඇත්තේ හම්බන්තොටයි. මහින්ද රාජපක්ෂ ජනපති සමයේ හම්බන්තොට ඉදිකළ වරායට නැව් ගෙන එන එක ලොකු ප්රශ්නයක්. හම් 23 April 2015
රනිල් මුල් වරට ස්වාධීන රූපවාහිනියට එයි ස්වාධීන රූපවාහිනී සේවය ආරම්භ වී අවුරුදු 35කට පමණ පසු අගමැති රනිල් වික්රමසිංහ මහතා අද (23) ප්රථමවරට එම නාලිකාවට සහභාගී විය. ඒ උපු 23 April 2015
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026