තායි අගමැතිනි ලංකාවේ තායිලන්ත අග්‍රාමාත්‍ය යිංලක් සිනවාත්රා මහත්මිය ඇතුළු දූත පිරිසක් දෙදින නිල චාරිකාවක් සදහා විශේෂ ගුවන්යානයකින් අද දිව 31 May 2013
ඔබාමාගේ ලිපි දෙකක් විකුණයි ඇමරිකා ජනපති බරක් ඔබාමා කෙන්යාවේ වෙසෙන සිය නෑහිතවතුන් අමතා ලියූ ලියුම් දෙකක් ඔහුගේ සොහොයුරා විසින් විකිණීමට යන බව වාර්තා වේ. මල 31 May 2013
සෞදියේ වෙසක් ජුනි 7 වැනිදා සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලංකා විදේශගතවුවන්ගේ සංගමය මගින් වෙසක් පොහෝ දිනට සමගාමීව වසරක් පාසා සංවිධානය කරන බත් 31 May 2013
පාසලට අකුණක් වදියි ගිරිඋල්ල ඉන්ගර දවුල විද්‍යාලයට අද අකුණක් වැදීමෙන් කම්පනයට පත් සිසුහු 14 දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. 31 May 2013
කබල් පාසල් වාහන 23ක් හොරණින් හොරණ පාසල් බස් හා වෑන් රිය අසූවක් අද පරීක්ෂණයට භාජනය කැරිණි. පොලීසිය, මෝටර්රථ පරීක්ෂකවරු හා බලපත් නිලධාරින් එහි වූහ. වාහන 23ක් ධාව 31 May 2013
රා කරත්තකරු දුම්රියට බිලි රා බූලි පටවා ගත් අත් කරත්තයක් වාද්දූව අනාරක්ෂිත දුම්රිය මාර්ගයකදී කොළඹ මාතර දුම්රියේ හැපීමෙන් කරත්තකරු දෙකඩ වී මිය ගියේය. 31 May 2013
‘බ්රැඞ්බි පළිහ’ පළමු අදියර කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර 69 වැනි වරටත් පැවැත්වෙන ‘බ්රැඞ්බි’ පළිහ වාර්ෂික රග්බි තරගයේ පළමු අදියර හ 31 May 2013
මහේල . සංගක්කාර දෙදෙනාම ජයසූරියගේ වාර්තාව අබියස ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ මෙතෙක් පැවැති තරගාවලි හයකදී වැඩිම තරග සංඛ්‍යාවක් කී‍්‍රඩා කළ කී‍්‍රඩකයා වශයෙන් ශී‍්‍ර ලං 31 May 2013
නිරිත දිගින් සැඩ සුළං මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත 31 May 2013
සියලු සතුන් රකින සම්මුතියක් ඕනෑ ගව ඝාතනය පමණක් නොව සියලු සතුන්ට හිංසා කිරීමට එරෙහිව සම්මුතියක් අවශ්‍ය බව රාජ්‍ය පරිපාලන ඇමැති ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා කිය 31 May 2013
ගහෙන් ගෙඩියක් මෙන් 40,000 ක ලයිට් බිලක් හොරණ පොකුණුවිට කුළුපනේ ස්වයං රැකියා කරන්නෙක් 2005දී විදුලිය ගත්තේය. 2012 වන තුරු ඔහුට බිලක් නොලැබිණි. 2012 දෙසැම්බරයේදී රුපියල් 38,000ක, ඉන 31 May 2013
වැස්සට කොළඹ යට වෙයි මහ වැස්සත් සමග කොළඹ බ්ලූමැන්ඩල්, ඉඟුරුකඩේ හන්දිය, කොටුව, නගර ශාලාව ආදී පෙදෙස් රැසක් වැහි වතුරෙන් යට විය. 31 May 2013
මිලානෝ නුවරට තව දහම් පාසලක් මිලානෝ නගරයේ ජිවත්වන ශ්‍රි ලාංකික දු දරුවන්ගේ ආගමික සංස්කෘතික හා භාෂාමය දැනුම වර්ධනය කිරිම සදහා නව දහම් පාසලක් ජුනි 02දා උදේ 10ට ව 31 May 2013
ටොරොන්ටෝ මහමෙව්නාව මහමෙව්නාවක්ම වෙයි කැනඩාවේ ටොරොන්ටෝ නුවර මහමෙව්නා භාවනා අසපුව සම්බුදු අසිරිමත් තෙමඟුල සැමරීමේ උතුම් ආමිස හා ප්‍රතිපත්ති පුජා විසිහතර පැයක් පුර 31 May 2013
නැ‘හිර මහ විගණකගේ වැඩ තහනම් වාකරේ සිදුවූ අනතුරකින් දෙදෙනකුට තුවාල සිදුවූ පසු නොනවත්වා ගිය බව කියන නැගෙනහිර පළාත් ප්‍රධාන විගණක නිලධරයාගේ වැඩ තහනම් කරන ලෙ 31 May 2013
බෝම්බ කොටි නිදහස ලබති පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ හැදීමට ගන්නා උපකරණ සමග 2002දී අත්අඩංගුව ගත් කොටි සැකකරුවෝ දස දෙනෙක් සාක්කි නැති කමින් බැංගලෝරයේදී නිදහස් 31 May 2013
ගාලු ධීවරයෙක් දියඹේ අතුරුදන් ගාල්ලෙන් මුහුදු ගිය රත්ගම ධීවරයකු මුහුදු සැතපුම් 17 ඈතදී මුහුදට වැටී අතුැරදන්ව ඇතැයි පොලීසිය කියයි. නාවික හමුදාවත් ධීවරයෝත් ඔහු සො 31 May 2013
කොළඹ චෙට්ටි කී‍්‍රඩා දිනය 2 දා කොළඹ චෙට්ටි කී‍්‍රඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන 2013 වසරේ කී‍්‍රඩා දිනය ජූනි මස 2 වැනිදා පී. සරවනමුත්තු ජාත්‍යන්තර කි‍්‍රකට 31 May 2013
අද කාලගුණය ( මැයි 31 ) දිවයිනේ නිරිත දිග කොටසට වැඩිපුර වැසි ලබාදෙමින් නිරිත දිග මෝසම සක්‍රීය වෙමින් පවතී. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පලාත් වල ද 31 May 2013
ශ්‍රී ලංකා බැඞ්මින්ටන් කී‍්‍රඩාවේ වත්මන් ප්‍රශ්න ජාත්‍යන්තරයට කීම මටත් රටටත් ලැජ්ජාවක් ශ්‍රී ලංකාවේ බැඞ්මින්ටන් කී‍්‍රඩාව පිළිබඳව පවතින ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙනයන්නේ නැත්තේ තමන්ද අන්තර් ජාතික බැඞ්මින්ටන් සංග 31 May 2013
බිංගිරිය පාපැදි සවාරිය අද ලෝක දුම්වැටි දිනයට සමගාමීව බිංගිරිය සංවර්ධන පදනම සංවිධානය කරන බිංගිරිය මල් වසන්තය ස්ටැන්ඩර්ඞ් පාපැදි සවාරිය අද (31) පෙරවරු 8.00 ට හලාව 31 May 2013
ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලිය අද ති‍්‍රකුණාමලයේදී ගුවන් හමුදාපති අභියෝග කුසලාන ගෝල්ෆ් තරගාවලිය මේ මස 1 වැනිදා ශී‍්‍ර‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් චිනවරාය ‘ඊගල්ස්’ ගෝල්ෆ් පිටි 31 May 2013
කාරයක් නූලෙන් බේරෙයි අහංගම ගොවියාපානේ දී කාරයක් අද රුහුණු කුමාරී දුම්රියේ වැදී නොවැදී නූලෙන් බේරුණේය. දුම්රිය රියදුරා කියා ඇත්තේ අනාරක්ෂිත දුම්රිය හර 31 May 2013
ආගමන විගමන ශ්‍රවනාගාරය විවෘත වෙයි ආගමන විගමන නිලධාරීන්ගේ පුහුණුව හදහා අඩු පාඩුවක්ව පැවති ශ්රවනාගාරයක් සංක්රමණිිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය ව 30 May 2013
කොළඹ ඩෙංගු සියයට 20 ක් වැඩිවේ වසරේ ගතවූ මාස පහක කාලයේදී පසුගිය වසරේ මුල් මාස පහට වඩා කොළඹ නගරයේ ඩෙංගු රෝගය සියයට 20 න් ඉහළ ගොස් ඇතැයි කොළඹ නාගරික සෞඛ්‍ය වෛද්‍ය 30 May 2013
මඩකලපුවට දැඩි සුළං මඩකලපුවේ වෙල්ලාවලි හා පට්ටිපලෙයි ප්‍රදේශ හරහා හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් නිවාස 35 ට පමණ අලාභහානි සිදුව ඇතැයි දිස්ත් 30 May 2013
බදුල්ලට අයිස් වැසි බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට අද සවස අයිස් වැසි වැටී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. හල්පේ ප්‍රදේශයට හා ඇල 30 May 2013
පුහුණු තරගයට වර්ෂාව හරස් වෙයි ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහ පාකිස්තානු පිල අතර එජ්බැස්ටන්හිදී අද (30) පැවැත්වීමට නියමිත 30 May 2013
ඉසිපතනය 21 -19 කින් ශාන්ත පීතර පරදවයි අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී කොළඹ ඉසිපතන විදුහල විසින් ලකුණ 30 May 2013
මයිලෝ දැල්පන්දු 12 න් පහළ තරග ඉවතට ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය, නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් 22 වැනි වරටත් සංවිධානය කරන ‘මයිලෝ’ කුසලාන අන්තර් පාසල් සමස 30 May 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026