වෙරෝනා නුවර වෙසක් සමරයි දාන ශීල භාවනා වැඩසටහන් සහිතව ඉතාලියේ වෙරෝනා බෞද්ධ මහා විහාරයේ වෙසක් උත්සවය පැවැත්විණි. විහාරාධිපති උඩවළවේ ඤානානන්ද හිමියන්ගේ ආර 01 June 2013
පනස් තුන් ලක්ෂයක සල්ලිවලට චෙක් දීලා රුපියල් පන්ස් තුන් ලක්ෂ හැටහතර දහස් එකසිය විසිහතරක් වටිනා චෙක් පත් වංචාවක් සමිබන්ධයෙන් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට 01 June 2013
පඹහින්න පඹගාලක් වේ සබරගමු සිසුන් අද උදේ අටහමාරේ සිට එකහමාර දක්වා පඹහින්න හන්දියේ මහපාරේ වාඩිවී කළ උද්ඝෝෂණය අවසන්වූයේ කඳුළු ගෑස් සහ ගල්මුල් ප්‍රහාර 01 June 2013
සබරගමු සිසුන්ට කඳුළු ගෑස් උද්ඝෝෂණයේ නිරතවූ සබරගමු විශ්වවිද්‍යාල සිසුන් පලවාහැරීම සඳහා මීට සුළු වේලාවකට පෙර පොලීසිය කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. සිස 01 June 2013
රට සල්ලි තොගයක් සමග චීනෙක් අල්ලයි කටුනායක සිට බැංකොක් බලා යාමට සිටි චීන ජාතිකයකු රුපියල් ලක්ෂ 78 ක විදේශීය මුදල් තොගයක් සමග අත්අඩංගුවට පත්ව ඇත. ඔහු ප්‍රථම වතාවට ශ්‍ර 01 June 2013
මල් කැකුළක් මරුවා පරදයි මාරාන්තික විය හැකි මෙනින්ජයටිස් රෝගයට ගොදුරුවී අත් පා අහිමිවූ දැරියක් ජීවත් වීම සඳහා වඩාත් කාර්යක්ෂම වූ අත් පා සොයමින් සිටින්නීය. 01 June 2013
රිය අනතුරෙන් අයෙක් මරුට මතුගම සපුගස්වත්ත පාරේදී ඩිමෝ බට්ටෙකු සහ කළුගල් පටවාගත් ලොරියක් හැපී එක් අයකු මියගොස් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව දොඩංගොඩ පොලී 01 June 2013
මගුල් ජෝඩුව ඇබැද්දියක ඇල්පිටිය අම්බලංගොඩ පාරේ නවය කණුවේදී මෝටර් රථයක් බෝක්කුවක වැදී පෙරලී එහි ගමන් කළ මනාල ජෝඩුවක් තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත 01 June 2013
මුන්දලමෙන් බොරු සුනාමි අනතුරක් මුන්දලම උඩප්පුවේ සුනාමි කුළුන අද උදේ 10.21 සිට දෙවරක් ක්‍රියාත්මක වීම නිසා ප්‍රදේශවාසීහු කල බල වූහ. උදේ සිට ඇද හැලෙන මහ වැසිද නො 01 June 2013
එනසල් වත්තේ කන්දක් නාය යයි මහ වැසි සමග දෙණියාය එනසල් වත්තේ සෙල්වම් කන්ද කොටස නායයාමට පටන් ගැනීම නිසා පවුල් 69ක් ආරක්ෂිත ස්ථාන කරා යැවූ බව අපදා කළමනාකරණ නිලධාර 01 June 2013
ඡන්ද අයිතිය රැකගනිමු අදට යෙදී ඇති ඡන්ද හිමියන්ගේ දිනය සමරමින් ගාල්ල නගරයේදී පා ගමනක් පැවැත්විණි. ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය විසින් සංවිධානය 01 June 2013
මහජන බැංකුවට මේස පන්දු ශූරතා 3 ක් ජනසතු සේවා මේස පන්දු සංගමයේ මෙහෙයවීමෙන් ඉකුත්දා පැවති පිළිමළුන් පිටුදැකීමේ මේස පන්දු තරගාවලියේ කාණ්ඩ තුනක ශූරතා දිනා ගැනිමට මහජ 01 June 2013
සබරගමු සරසවි ගැටුම උග්‍රවේ සබරගමු සරසවියේ පන්ති තහනම් කළ සිසු නායකයන්ගේ විභාග අයිතිය පතා උපවාස කළ සිසුන් සිව් දෙනාගෙන් දෙදෙනකු රෝහල් ගත කිරීමෙන් පසු සරසවි ස 01 June 2013
ලන්ඩන් එජාප ශාඛාව ජයලත් සිහි කරයි අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතාට පින් පැමිණවීමක් හා දේව මෙහෙයක් ලන්ඩනයේදී පැවැත්වීමට නියම 01 June 2013
අද කාලගුණය (ජුනි 01) දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. පුත්තලම සහ කුරුණෑගල දිස්ත්ර 01 June 2013
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් පිල බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යයි බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිලට එරෙහිව ජූනි මස 5 වැනිදා ආරම්භ වන තරග සංචාරයට සහභාගිවීම සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ් 31 May 2013
අෂ්රාෆුල්ටත් තරග පාවාදීමේ චෝදනා බංග්ලාදේශ ක්‍රිකට් පිලේ හිටපු නායක මෙන්ම වර්තමාන ප්‍රබල පිතිකරු මොහොමඞ් අෂ්රාෆුල් මුදලට තරග පාවාදීමට සම්බන්ධවී තිබේද යන්න 31 May 2013
ඉතාලි ලක් පාතාලය හතර වටින්ම කොටුවේ ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා ඈතුළු මැති ඇමතිඅවරුන්ගේ නම් භාවිතා කරමින් ඒ මගින් අනිසි බලයක් ගෙන සාමකාමි ශ්‍රි ලාංකිකයින්ට හි 31 May 2013
කටුගේ සැකකරුවකු මුදා ගන්න කාටදෝ සල්ලි දීලා කොළඹ කටුගේ කොල්ලය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවකු මුදා දෙන බව කියා නීතිපති දෙපාර්තමේන්තු නිලධරයකු බව හඟවමින් සැකකරුගේ 31 May 2013
රේගු ගුදමේ ගින්නෙන් කෝටි 53ක් ඉවරයි ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් සී එෆ් එස් එක ගුදමේ ඇතිවූ ගින්නෙන් විනාශ වූ භාණ්ඩවල අද (31) වන විට වටිනාකම රුපියල් කෝටි 53.6ක් පමණ වෙතියි 31 May 2013
රෝම දම්සෝ වෙසක් ඉතාලියේ රෝම නගරයේ ධර්මාශෝක විහාරයේ 2013 වසරේ වෙසක් උත්සවය විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක දඹදෙනියේ ධම්මාරාම හිමියන්ගේ අනුශ 31 May 2013
කුකුළේ ගඟ වාන් අරී කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීම නිසා කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, බුලත්සිංහල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කො 31 May 2013
යක්කලමුල්ලට රතු වැස්සක් යක්කලමුල්ල තෙල්ලඹුරේ ස්ථාන කිහිපයකට අද සවස රතු පැහැති වැසි ඇදහැළුණු බව ප්‍රදේශවාසීහු කියති. මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහත 31 May 2013
සෞදි තානාපති ශනිදා වැඩ බාර ගනී විදේශ අමාත්‍යංශ තානාපති නිලධාරියකු වන වඩිවෙල් ක්රිෂ්ණමුර්ති මහතා සෞදි අරාබියේ රියාද් නුවරදී සෙනසුරාදා 31 May 2013
මාරු කළත් නොයයි මධ්‍යම පළාත් සභාවේ මහනුවර දිස්ත්‍රික් පරිපාලන නිලධාරිනිය නාවලපිටියට මාරු කැර ඇතත් ඇය කාර්යාලයේම රැඳී සිටිතියි මධ්‍යම පළාත් සෞ 31 May 2013
රුහුණු සිසුවියෝ කහ ඉරේදී බසයේ හැපෙති රුහුණු සරසවිය ඉදිරිපිට කහ ඉර මතදී බසයක හැපුණු සිසුවියන් තිදෙනකු මාතර රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි. එම සරසවියේ මානව ශාස්ත් 31 May 2013
බර්මින්හැම් පන්සලක් වෙසක් සමරයි බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරස්ථානය සංවිධානය කළ වෙසක් උත්සවය විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ රාමඤ්ඤ මහානිකයේ ප්‍රධාන 31 May 2013
මාතලේ මිනී වළ පිරික්සුමට ඉන්ටර්පෝල් සහාය මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් පැවැත්වෙන ඉදිරි විමර්ශන කටයුතු සදහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගැනීමට 31 දා රහස් පොලිසියට අවසර 31 May 2013
ජයලත්ට ජනපති බුහුමන් දක්වයි එක්සත් ජාතික පක්ෂයේ නියෝ මහ ලේකම් හා ජාතික සේවක සංගමයේ සභාපති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන දේහයට මහින්ද රාජපක් 31 May 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026