නකල්ස් රක්ෂිතයේ තවත් ගින්නක් නක්ල්ස් රක්ෂිතයේ සිකුරාදා ඇතිවූ ගින්නක් සෙනසුරාදා සවස නිවා දැමූ බව වන සංරක්ෂණ නිලධාරීහු කියති. ගින්නට හේතුව සොයාගෙන නැත. ගින්නෙන් 04 March 2012
ගුරු ගෙදරට වෙඩි ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි සරස්වතී දහනායක මහත්මියගේ නිවෙසට සෙනසුරාදා රාත්‍රී දහයට පමණ නාඳුනන පිරිසක් වෙඩි 04 March 2012
පණපිටින් වැළලී විහින් මැරේ පණපිටින් වැළලී සිය වික්‍රමය පෙන්වූ සිවිල් ආරක්ෂකයෙක් කන්තලේ වාන්ඇළ පන්සල් ගොඩැල්ලේදී සැබෑවටම වැළලූනේය. අඩි 6X3 වලක් කපා වලට උඩින් 04 March 2012
ජපානය අලු මතින් නැගිටියි ලබන 11 වැනිදාට ජපානයේ සුනාමි ව්‍යසනය සිදුවි වසරක් සපිරෙයි. ජපානයේ තොහොක පාලාතේ මියාගි හා පුකූසිමා නගර දැඩි ලෙස සුනාමියට ගොදුර විය. 03 March 2012
‘ඕනම දේකට අපි සූදානම්‘ නොබැඳි රටවල් 53කින් සමන්විත ස්ලාමීය රටවල් සංවිධානය උගත් පාඩම් කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීමට කාලයක් අවශ්‍ය බවටත්, ඒ සඳහා ලංකාව 03 March 2012
ටයිල් පෙරලී කම්කරුවා මරුට ගාල්ලේ ගොඩනැගිල්ලක බිම ඇතිරීමට ගෙන ආ ටයිල් වලට යටවී කම්කරු එච්.ඒ.අනුර (34)නම් දෙදරු පියා මියගියේය. තවත් දෙදෙනෙක් තුවාල ලබා කරාපිටිය රෝ 03 March 2012
එළවළු කිලෝ තිස්දහසක් විසි කරයි විවිධ පෙදෙස් වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙන ආ එළවළු කිලෝ තිස් දහසක් විකුණා ගැනිමට නොහැකිව කුණු ගොඩට විසිකර දැමීමට ගොවීනට සිද 03 March 2012
ශාන්ත පීතර විදුහලට කඩුලූ 6 ක පහසු ජයක් කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී අද නිමාවූ 79 වැනි සාන්තුවරයන්ගේ හටනේදී ශාන්ත ජෝෂප් විද්‍යාලය පරදවා කඩුලූ 6 ක පහසු ජයක් ලබාගැනීමට 03 March 2012
කපුගෙදර ශී‍්‍ර ලංකා පිලට එක්වෙයි ඕස්ටේ්රලියාවේදී පැවැත්වෙන කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් තරගාවලියට සහභාගි වෙමින් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් ත 03 March 2012
කෝටි දෙකහමාරේ කප්පම වරදී ප්‍රසිද්ධ දේශපාලනඥයකු මිනුවන්ගොඩ හොරම්පැල්ලේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පෞද්ගලික අංශ විධායකයකුගෙන් රුපියල කෝටි දෙක හමාරක කප් 02 March 2012
කාලෙ ගෙවී යයි ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් කාලය වේගයෙන් ඉක්ම යන බවත් විසඳුමක් පතා අන්තර් ජාතික ප්රජව වසර තුනක්ම බලා සිට 02 March 2012
ශාන්ත පීතර විදුහල ලකුණු 34 ක් ඉදිරියෙන් කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර ‘ශාන්තුවරයන්ගේ සංග්‍රාමය’ 78 වැනි වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (02) පස් 02 March 2012
බවුසර්කරුගෙන් ‘නව නිර්මාණයක්‘ කොළඹීන් කල්පිටියට ඉන්ධන රැගෙන ගිය බවුසරයකින් එහි ධීවර වරායේ ටැංකියට තෙල් පුරවද්දී බවුසරයේ හොර ටැංකියකට ද තෙල් පිරවෙන සූත්‍රයක් අල 02 March 2012
පොලිස් ලොකු පුටු 30ක් අලුත් වෙයි සේවයේ අවශ්‍යතාමත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතින් හා නියෝජ්‍ය පොලිස්පතින් ඇතුළු තිස් දෙනෙකුට වැඩි පිරිසක් මාරු කර ඇතැයි පොලිස් මූලස 02 March 2012
මහමෝදර මහ විපතක් විෂබීජයක් පැතිරී යෑම නිසා ගාල්ල මහමෝදර රෝහලේ බිළිඳුන් හය දෙනෙකු දෙසතියක් ඇතුළතදී මියගිය බව වෛද්‍යවරු කියති. අසනීප වූ තවත් ළදරුවන් 02 March 2012
ජනේලයෙන් පනින්නද? ගිරිඋල්ල ජාතික පාසලෙන් ළමා නාට්‍යවලට දායක වී කැලණිය සරසවියෙන් නාට්‍ය හා රංග කලා විශේෂවේදී උපාධිය හිමිකරගත් ඇය, අද දවසේ කාගේත් කතාබ 02 March 2012
කොමන්වෙල්ත් බැංකු කුසලාන තරගාවලියේ අවසන් වටයට ශී‍්‍ර ලංකාව සුදුසුකම් ලබාගනී ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති එක්දින තරගයේදි ඕස්ටේ්රලියානු පිල පරදවා ලකුණු 9 02 March 2012
වාස්තු විද්‍යා උපාධි මොරටුවෙන් වාස්තු විද්‍යා, භූමි නිර්මාණවේදය වෙනුවෙන් ගෞරව උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමට මොරටුව විශ්වවිද්‍යාලය සැරැසේ. පාඨමාලා කාලය වසර හතර 02 March 2012
එක්ස්රේ නැතිව රෝහල් ලෙඩ වේ මාසයක පමණ සිට රජයේ රෝහල්හි එක්ස්රේ පටල හිගයක් පවතී. එක්රේ පරීක්ෂණයක් සඳහා පෞද්ගලික රෝහලක් රුපියල් 400ක් පමණ අය කරයි. සෞඛ්‍ය දෙපාර්තමේ 02 March 2012
ඩීසල් බවුසරේට තව මොනවද දාලා? කිසියම් දියරයක් කලවම් වී ඇතැයි කියන ඩීසල් ලීටර 6600 රැගත් බවුසරයක් ගාලු පාරේ තෙල් හලක් අසලදී සොයාගෙන පොලීසිය කැඳවා ඇත. එම බවුසරයේ තෙල 02 March 2012
බොරු දොස්තරෙක් කොලොන්නෙන් අසුවේ බටහිර වෛද්‍යවරයකු බව කියමින් කොලොන්න සූරියකන්දේ පෞද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගිය බව කියන ඩිලාන් සතින්ත ජයසූරිය නැමැත්තෙක් ඇ 02 March 2012
පැල්මඩුල්ලේ කඩ පහක් ගිනි ගනී පැල්මඩුල්ල විද්‍යාල මාවතේ කඩ සාප්පු පහක් අද අලුයම ගිනිගෙන දැවී ගියේය. අලාභය රුපියල් ලක්ෂ 75ක් බවට ගණන් බලා ඇත. 02 March 2012
අද තරගය පැරදුණොත් ශ්‍රී ලංකා කණ්ඩායම ගෙදර ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටය නිමාවට පත්කරමින් ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර සිව 02 March 2012
ජාත්‍යන්තර පාසල් මලල කී‍්‍රඩා ශූරතාව ලයිසියම් විදුහලට ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ සමස්ත ශූරතාව පිට පිට සිවුවැනි වතාවටත් දිනා ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් ව 02 March 2012
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විනිසුරුවන්ටත් ණය වෙයි කි‍්‍රකට් විනිසුරුවන් සඳහා ගෙවිය යුතු දීමනා මාස හතක් තිස්සේ හිරවී ඇතැයි කි‍්‍රකට් විනිසුරු ආරංචි මාර්ග සඳහන් කරයි. තරග විනිශ්චය කි 02 March 2012
චෙස් තේරීම් තරග අද සිට ශ්‍රී ලංකා චෙස් සම්මේලනය මෙහෙයවන ජාතික චෙස් ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ තරග අද (2) පස්වරු 2.30 ට ඇරැඹෙයි. මෙම තරග හෙට, අනිද්දා සහ 7 වැ 02 March 2012
ශා. ජෝෂප් විද්‍යාලයීය කණ්ඩායම තෝරා ගැනීමේ මත ගැටුමකින් උපදේශන කමිටුව ඉල්ලා අස්වෙයි කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර අද (2 වැනිදා) කොළඹ සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ‘සාන්තුවරයන්ගේ හටන 02 March 2012
එකම පවුලේ හයක් මැරූ අයිය මලෝත් පෝරකේට වසර එකොළහකට පෙර ගොඩකවෙල බලවින්නේ දී එකම පවුලේ හයදෙනකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි හය දෙනාගෙන් හතරදෙනෙකු ඊට වරදකරු ක 01 March 2012
ලාංකිකයොත් පාරේ නිදති මිනිස් ජාවාරමුනට අසුවී දහස් ගණන් පවුම් ගෙවූ ශ්‍රී ලාංකිකයන් හා ඉන්දියානුවන් හීතලේ ගැහි ගැහී බටහිර ලන්ඩනයේ පාලම් යටද,පාරවල් අයිනේද 01 March 2012
බාල බෙහෙතින් ලෙඩා එලොවට ගුණාත්මක තත්ත්වයේ බෙහෙත් තිබුණා නම් මවකගේ ජීවිතය බේරාගත හැකිව තිබිණැයි ප්‍රසව හා නාරිවේද වෛද්‍ය අනුර එස්.එස්. රුවන් පතිරණ කොළඹ නා 01 March 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026