සුරාබදු ගාස්තු ඉහළ දමයි සුරාබදු බලපත්ර ගාස්තු සංශෝධනය කරමින් මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්යවරයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 14 January 2024
කෝටි 5ක ගංජා සමඟ අයෙක් අල්ලයි කයිට්ස් නයිනතිව් දුපතේ ජාවාරම් කිරීමට සූදානමි කර තිබූ කෝටි පහකට ආසන්න වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂ කර්ය බළකාය කියයි. 14 January 2024
රනිල් ජනපතිවරණයට තරඟ කළ යුතු බව ගාලු සමුළුව සම්මත කරයි ලෝකය දිනාගෙන ලංකාව හදන්න සිටින එකම නායකයා රනිල් වික්රමසිංහ බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා එජාප ගාලු දිස්ත්රික් සම්මේලනය අමතමින් පැවසීය. 14 January 2024
රබර් පටිය දරුවාට මරු කැඳවයි කලවාන පොතුපිටිය , පනාපොල ප්රදේශයේ දී , සිය නිවසේ සෙල්ලම් කරමින් සිටි දරුවකුගේ ගෙලෙහි රබර් පටියක් ඒති ගෙල සිරවීමෙන් මියගොස් ඇති බව පොතුපිටිය පොලිසිය පැවසීය . 14 January 2024
‘ඇෆ්ලටොක්සින්’ ගැන ප්රශ්නයක් දරුවන් ආහාරයට ගන්නා ආහාරවල අඩංගු වියහැකි ‘ඇෆ්ලටොක්සින්’ ප්රතිශතය සංශෝධනය කිරීමට රජය උත්සාහ දරමින් සිටින බව මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය. 14 January 2024
කිරිපිටි මිල යළිත් ඉහළට ආනයනික කිරිපිටි මිල ලබන සතියේ සිට ඉහළ දමන බවත් නව මිල ලබන සතියේ සිට කිරිපිටි පැකට්ටුවේ මුද්රණ කිරීම ආරම්භ කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්රකාශක අශෝක බණ්ඩාර මහතා අද (14) පැවසීය. 14 January 2024
රට කොස්ස ඉදලට තහනමක් විශාල පරිසර දූෂණයකට ඉවහල්වන ප්ලාස්ටික් ඉදල් සහ කොසු ආනයනය තහනම් කළ යුතු බව මධ්යම පරිසර අධිකාරියේ නිලධාරීහු පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පෙන්වා දුන්හ. 14 January 2024
ලක්ෂ අටක බිලී කොකු සොරාගත් දෙකක් අල්ලයි වාලචේන ධීවර වරායේ විවෘත ගබඩාවක රුපියල් ලක්ෂ 8 ට ආසන්න වටිනා බිලී කොකු සොරා ගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වාලච්චෙන පොලිසිය පවසයි 14 January 2024
එස්.ටී.එෆ් කොස්තාපල් අයිස් සමඟ මාට්ටු අයිස් මත්ද්රව්ය සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයෙකු මාතර පොල්හේනේදී අත්අඩංගුවට ගත් බව මාතර පොලිසිය පවසයි. 14 January 2024
පනත හදන තෙක් අක්කර බදු යළිත් ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කරන තෙක් මෙම වසරට පමණක් අක්කර බදු කිරීමට තීරණය කළ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. 14 January 2024
නුවරඑළියේ කැරට් කිලෝවක් 1100 යි නුවරඑලිය ආර්ථික මධ්යස්ථානයේ ඉතිහාසයේ ප්රථම වතාවට කැරට් කිලෝවක තොග මිල ඊයේ (13) දින රාත්රියේ සිට රු 1000-1100 අතර මිලකට අලෙවි වු බව නුවරඑලිය ආර්ථික මධ්යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය. 14 January 2024
ඔරුව පෙරැළි ධීවරයා මරුට තංගල්ල උණාකූරුව ඔරු තොටුපොළින් මුහුදු ගිය ධීවරයෙකු සැඩ රළ පහරට හසුව ඔරුව පෙරළී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . 14 January 2024
අදත් වියලි කාලගුණ තත්වයක් මධ්යම,ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකියැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 14 January 2024
අතවර කරන්න ඇවිත් මෝල්ගස් පහරින් අවසන් ගමනේ තංගල්ල මොටකැටිආර අළුත්ගොඩ ප්රදේශයේ නිවසකට ඊයේ රාත්රී පැමිණි අයකුට නිවසේ කාන්තාව එල්ල කළ මෝල්ගස් පහරකින් නිවස තුළම මිය ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි. 14 January 2024
ජපන් සැහැල්ලු දුම්රිය දෙන්න පුංචි කොන්දේසියක් කොළඹ සැහැල්ලු දුම්රිය සංක්රමණ ව්යාපෘතිය වෙනුවෙන් ජපානය වැය කළ මුදල ගෙවන්නේ නම් පමණක් මෙරට අත්හිටුවා ඇති ජපන් ආධාර යටතේ ක්රියාත්මක වූ ව්යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානය සූදානම් බව එරට මුදල් අමාත්ය ෂුනිචි සුසුකි මහතා ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්රකාශ කළේය. 14 January 2024
හරක් කටා සමග සබඳතා පැවැත් වූ තවත් දෙකක් අල්ලයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා සමඟ දුරකතනයෙන් සමීප සම්බන්ධතා පැවැත්වූ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 14 January 2024
පිටසක්වළ ජීවීන්ගේ සිරුරු පට්ටපල් බොරු පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන පොසිලකරණයට පවා ලක්වුණු කුඩා සිරුරු දෙකක් පසුගිය වසරේ ඔක්තෝබරයේ ලොව කැලැඹීය. 14 January 2024
තායිවානයට නව ජනපතිවරයෙක් තායිවාන ජනාධිපතිවරණය පැවැත්විණි. චීන විරෝධී, පාලක ප්රජාතාත්ත්රික ප්රගතිශීලී පක්ෂය නියෝජනය කරමින්, ඉදිරිපත් වූ ලායි චින්ග් ජනාධිපතිවරණය ජයග්රහණය කළේය. 14 January 2024
ලෝක කරුමකයක් වූ ලෝක උරුමය ලෝක උරුමයක් වූ සීගිරි නැරඹීම සඳහා පැමිණෙන දේශීය සංචාරකයන්ට අසූචි මතින් සීගිරි නැගීමට සිදුව ඇතැයි නගර වාසීහු පවසති. 13 January 2024
ධීවරයා ඔරුවෙන්ම අවසන් ගමන් යයි තංගල්ල උණාකූරුව ඔරු තොටුපොළින් මුහුදු ගිය ධීවරයකු සැඩ රළ පහරට හසුව ඔරුව පෙරළී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . 13 January 2024
සිසුවා මුහුදට බිලි හම්බන්තොට අංක 01 වරාය පිවිසුම් දොරටුව අසල මුහුදේ දිය නෑමට ගිය 15 හැවිරිදි සිසුවෙකු දියේ ගිලී මියගොස් ඇතැයි හම්බන්තොට වරාය පොලිසිය පවසයි . 13 January 2024
දුම්රිය මගීන්ට පහසු කරන්න මහවෙන් විශේෂ බස් සේවාවක් කොළඹ සිට මහව හන්දිය දක්වා ධාවනය කරන දුම්රියට සමගාමීව මහව සිට අනුරාධපුරය දක්වා විශේෂ බස් රථ සේවවක් පවත්වාගෙන යෑමට මහව ලංගම ඩිපෝව අද සිට ආරම්භ කළේය. 13 January 2024
යුක්තිය මෙහෙයුමට අපරාධ අංශ බහී යුක්තිය මෙහෙයුමට ක්රියාකාරීව සියළුම පොලිස් ස්ථාන හෙට (14) සම්බන්ධ විය යුතු බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොට්ඨාශ භාර සියළුම නිලධාරීන්, දිස්ත්රික් භාර නිලධාරීන්, ස්ථානාධිපතිවරු සහ අපරාධ අංශ ස්ථානාධිපතිවරුන්ට විශේෂ උපදෙස් පන්තියක් පවත්වා උපදෙස් දුන්නේය. 13 January 2024
උදව් කරන්න ඇවිත් පනින්න ගිය හිටපු සෙබළා මාට්ටු දියතලාව ඒ.ටී.එම්. යන්ත්රයකින් මුදල් ලබා ගැනීමට පැමිණි කාන්තාවකට උදව් කරන බව අඟවා ඇගේ කාඩ් පත වෙනුවට වෙනත් කාඩ් පතක් මාරු කරදී වංචනිකව රුපියල් ලක්ෂ දෙකක මුදලක් එම කාඩ් පතින් ලබාගෙන පලා යමින් සිටි හිටපු හමුදා සෙබළකු අද සැකපිට අත්අඩංගුවට ගත් බව දියතලාව පොලිසිය පැවසීය . 13 January 2024
වැස්ස නැතිවත් වරාදොල නාය යයි පස්සර බඩල්කුඹුර වරාදොල ගම්මානයේ කදුවැටිය අද පෙරවරුවේ සිට නාය යෑමට ලක්වෙමින් ඇතැයි ආපදා කළමනාකරණ ඒකක කියයි. 13 January 2024
නව ලේකම්වරුන් 11 දෙනාගේ ගැසට්ටුව පිටවේ අධ්යාපන සහ අධිකරණ ඇතුළු අමාත්යාංශ එකොළහකට නව ලේකම්වරුන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදන නිකුත් කෙරේ. 13 January 2024
යුක්තියට මානව හිමිකම් කොමිසමත් මැදි වෙයි විෂ මත් ද්රව්ය වැටලීම සඳහා ආරම්භ කර ඇති ‘‘යුක්තිය‘‘ මෙහෙයුම පිළිබඳ සමාලෝචනයක් කරන ලෙසත් මානව හිමිකම් ආරක්ෂා කරමින් එම මෙහෙයුම ක්රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ශ්රී ලංකාවෙන් ඉල්ලා සිටින බව එම කාර්යාලයේ මාධ්ය ප්රකාශිකා ලිස් ත්රොසෙල් මහත්මිය ප්රකාශ කළාය. 13 January 2024
විමධ්යගත ඉල්ලා මන්ත්රීවරුන්ගෙන් ගෝරනාඩුවක් තම ප්රදේශයන්හි සංවර්ධනය සඳහා විමධ්යගත අරමුදල් ලබා දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් සහ කතානායකවරයාගේ පසුගියදා නැවත වරක් දැඩිව ඉල්ලීමක් කර ඇත. 13 January 2024
නෙළුන්දෙණියේදී පොලිස් නිලධාරීන්ට තියුණු තල ප්රහාරයක් කෑගල්ල නෙළුන්දෙණිය නගරයේ රාත්රී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු සැකකරුවන් දෙදෙනකු පරීක්ෂාකිරීමට යද්දී තියුණු පිහි පහරකට ලක් ව එම නිලධාරීන් දෙදෙනා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 13 January 2024
මන්ත්රී නිවාස පිට අයට දීලා මාදිවෙල මන්ත්රී නිල නිවාස සංකීර්ණයේ බාගයට භාගයක් සිටින්නේ මන්ත්රීවරුන් නොව පිටස්තර අය බව අලුත්ම සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය. 13 January 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026