පෞද්ගලික අංශයත් අල්ලස් පනතට ඇතුළු කරන්න යයි පෞද්ගලික අංශයේ අල්ලස් ගැනීම් වරදක් වන ආකාරයට අල්ලස් පනත සංශෝධනය කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා කියයි. 29 April 2018
කැලණි රජමහා විහාරයේ වෙසක් අසිරිය සම්බදු තෙමඟුල සිහි කරමින් කැලණිය රජමහා විහාරයේ අද (29) උදෑසන සිට සීල භාවනා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කැරිණි. 29 April 2018
උතුරේ වෙසක් අසිරිය හා සූදානම උදා වූ වෙසක් පුන් පොහොය නිමිත්තෙන් උතුරේ බෞද්ධ බැතිමතුන් සියලු දෙනා එක්ව උතුරේ පිහිටි ආගමික සිද්ධස්ථාන වෙතට ගොස් ආගමික වතාවත්හි නිරත වූහ. 29 April 2018
පොළොන්නරු ගල්විහාරයේ වෙසක් අසිරිය වෙසක් පුන් පොහෝදා අද (29) පොලොන්නරුව ඓතිහාසික ගල් විහාරය අබියසදී උවසු උවැසියෝ විශාල පිරිසක් පෙහෙවස් සමාදන් වූහ. 29 April 2018
පවිත්රාට - කංචනට එරෙහිව විනය පරීක්ෂණයක් ඉල්ලති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් පත් කිරීම සම්බන්ධයෙන් වූ දිස්ත්‍රික් කමිටු තීරණයන්ට පටහැනි වෙමින් එක්සත් ජාතික පක්ෂයේ සහාය ද ගෙන රත්නපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාගැනීමට පක්ෂ නායකත්වයට බලපෑම් කළ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී පවිත්‍රා වන්නිආරච්චි සහ සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න යන දෙදෙනා ඇතුලූ පාවාදුන් අයට එරෙහිව වහාම ඉතාම විනිවාදභාවයෙන් පෙනෙන පරීක්ෂණයක් පවත්වා පොහොට්ටුව පිරිසිදු කර දෙන මෙ 29 April 2018
ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙසක් සිරියෙන් බැබළේ වෙසක් පුන් පොහොය නිමිත්තෙන් අද (29) අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රීමහා බෝසමිදුන් අභියස උවැසි උවැසියන් අතිවිශාල පිරිසක් පෙහෙවස් සමාදන් වී සිටියහ. 29 April 2018
පව්ත්රාට - කංචනට එරෙහිව විනය පරීක්ෂණයක් ඉල්ලති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් පත් කිරීම සම්බන්ධයෙන් වූ දිස්ත්‍රික් කමිටු තීරණයන්ට පටහැනි වෙමින් එක්සත් ජාතික පක්ෂයේ සහාය ද ගෙන රත්නපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාගැනීමට පක්ෂ නායකත්වයට බලපෑම් කළ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී පවිත්‍රා වන්නිආරච්චි සහ සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න යන දෙදෙනා ඇතුලූ පාවාදුන් අයට එරෙහිව වහාම ඉතාම විනිවාදභාවයෙන් පෙනෙන පරීක්ෂණයක් පවත්වා පොහොට්ටුව පිරිසිදු කර දෙන මෙ 29 April 2018
මඩකළපුව බන්ධනාගාර රැදවියන් 5කට පොදු සමාව වෙසක් දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ මඩකලපුව බන්ධනාගාරයෙන් සිරකරුවන් පස් දෙනෙකු නිදහස් කර ඇත. 29 April 2018
රාජ්‍ය වෙසක් උත්සවයේ සැක කටයුතු පුද්ගලයෙක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බිංගිරිය දේවගිරි රාජ මහා විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවයට පැමිණ සිටි සැකකටයුතු පුද්ගලයෙකු ජනාධිපති ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන බිංගිරිය පොලීසියට බාර දී ඇත. 29 April 2018
පස්කඳු කඩාවැටී ගිනිගත්ගල - බෙරගල මාර්ග ඇනහිටියි පැවැති ධාරාණිපාත වර්ෂාවත් සමග අද (28) සවස හල්දුම්මුල්ල ගිනිගත්ගල සහ බෙරගල මන්තැන්න මාර්ගයට පස්කඳු කඩාවැටී එම මාර්ග දෙකේම ගමනාගමනය මුළුමනින්ම ඇණහිට ඇතැයි හල්දුම්මුල්ල ප්‍රාෙද්ශීය සභා සභාපති උපුල් හෙට්ටිගේ මහතා පැවැසීය. 28 April 2018
මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් ඉල්ලීමක් ව්‍යවස්ථාදායක සභාව විසින් අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත්කළ අනුපාතය හේතුවෙන් මහාධිකරණ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ පුද්ගලයින්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව මහාධිකරණ විනිසුරුවරුන්ගේ මහසභාරැස්වීමේදී ඒකමතිකව තීරණය කර ඇත. 28 April 2018
නිදන් ගන්න ගිය 8 ක් අත්අඩංගුවට නිධානයක් ගොඩ ගැනීම සඳහා භූමිය පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් රැගෙන මුලතිව් ප්‍රදේශයට රැගෙනයමින් සිටි යුද හමුදා විනයාරක්ෂක බලකා සෙබලෙකු , ව්‍යාපාරිකයකු ඇතුඵ පුද්ගලයින් අටදෙනකු වවුනියාව නොච්චිමොටෙයි ප්‍රදේශයේදී අද (28) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි. 28 April 2018
හෂීස් ගෙනයන්න හැදූ අයෙක් කටුනායකදී අත්අඩංගුවට හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස තායිලන්තය වෙත රැගෙන යෑමට තැත් කළ ඉතාලි ජාතික ගුවන් මගියෙකු අද (28) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 28 April 2018
සුදර්ශියේ මහ සභා රැස්වීමට වාරණයක් සිංහල කලාව සහ සංස්කෘතියේ උන්නතිය උදෙසා ආරම්භ කළ ‘සිංහල සංස්කෘතික ආයතනයේ’ (සුදර්ශිය) අද පැවැත්වීමට නියමිත වාර්ෂික මහ සභා රැස්වීම පැවැත්වීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු ආර්. ටී. ඩී.ටී.පී. රත්නායක මහතා වාරණ නියෝගයක් නිකත් කළේය. 28 April 2018
අධිවේගි මාර්ගයේ බසයක් පෙරැළී 17ක් රෝහලේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පින්නදූව අතර 91 කිලෝ මීටර් කණුව අසලදී කතරගම වන්දනාවේ යාම සඳහා මීගහතැන්නේ සිට පැමිනි පෞද්ගලික බස් රථයක් මාර්ගයේ පෙරලීයාමෙන් රියැදුරු ඇතුළු හය දෙනෙක් අද (28) උදැසන 8.10 ට පමණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කල බව අධිවේගී මාර්ග පොලීසිය කියයි. 28 April 2018
මහාධිකරණ විනිසුරු සංගමයේ හදිසි රැස්වීමක් මහාධිකරණ විනිසුරුවන් නොවන පිටස්තර පුද්ගලයින් කෙළින්ම අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ගතයුත පියවර කුමක්දැයි සාකච්ඡා කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද (28) උදේ 9.00ට ආරම්භ විය. 28 April 2018
නාත්තන්ඩිය - දංකොටුව මාර්ගය තාවකාලිකව වසයි නාත්තන්ඩිය දංකොටුව මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 27 April 2018
මැයි දිනයදා උදේ අලුත් කැබිනට්ටුවක් - ජනපති ලෝක කම්කරු දිනය සමරන්නට පෙර නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට තීරණය කර තිබෙන බවත් එමෙන්ම බුද්ධශාසන අමාත්‍යාංශය ද බොහෝ දුරට වෙනස් වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දඹුල්ලේදී අද (27) ප්‍රකාශ කළේය. 27 April 2018
කොරියානු යුද්ධය අවසන් කිරීමට නායකයෝ එකඟ වෙති වසර 65 ක් තිස්සේ ඇදී යමින් පවතින කොරියානු යුද්ධය මේ වසර තුළදී නිමා කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට උතුරු කොරියාවනු සහ දකුණු කොරියානු නායකයෝ සූදානම් වෙති. 27 April 2018
විපක්ෂ නායක ධූරය බාර ගන්න දිනේෂ් සුදානම් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය ලබාගැනීම සඳහා තමන් සූදානම් බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (27) පැවැසීය. 27 April 2018
බ්‍රිතාන්‍ය රජ කිරුළේ පස් වැනි හිමිකරු ලුවී ආතර් බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ආදිපාද විලියම් කුමරු සහ කේම්බ්‍රිජ් ආදිපාදවරිය ඔවුන්ගේ තෙවැනි දරුවාට ලූවි ආතර් චාල්ස් යනුවෙන් නම් තැබූහ. 27 April 2018
ඇමති හර්ෂ රුපියල වැටුනේ අවස්ථාවාදී වැඩකින්දැයි සොයයි ‘‘වෙළඳපොළේ රුපියල අවප්‍රමාණය වීම දේශපාලන බල වුවමනාවකට කවුරු හරි කරපු ප්‍රහාරයක් වෙන්න පුළුවන්. කවුරු හරි ආර්ථිකයට එහෙම සවුත්තු වැඩක් කරලා තියෙනවනම් දඬුවම් දෙනවා‘‘ යැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය. 27 April 2018
බදුල්ල - කොළඹ දුම්රිය ගමනා ගමනය සුපුරුදු පරිදි බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රිය පීලි පැනීමෙන් ඇනහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (27) යලි යථා තත්ත්වයට පත් කෙරිණ. 27 April 2018
ගැටුම් නිසා උඩුනුවර ප්‍රා සභාවත් කල් තියයි ගැටුම්කාරී තත්ත්වයකින් පසු උඩුනුවර ප්‍රාදේශීය සභා පළමු සැසි වාරය අද (27) අතරමැදදී කල් තැබීමට ප්‍රාදේශීය සභා සභාපතිවරයා සිදු විය. 27 April 2018
‘ආණ්ඩුවේ කිසිදු තනතුරක් බාර ගන්න සුදානම් නෑ’- සුසිල් වත්මන් ආණ්ඩුවේ කිසිදු තනතුරක් බාර ගැනීමට සුදානම් නැති බවත් තම කණ්ඩායම ඉදිරියේ දී ජනතාවාදී ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර ඒ ඔස්සේ ජනතාවාදී ආණ්ඩුවක් බිහිකිරීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවැසීය. 27 April 2018
හොරොව්පතාන ප්‍රා සභාපති ඇතුළු 6ක් අත්අඩංගුවට වාගොල්ලලාකඩ හොරොව්පොතාන මාර්ගයේ නඩත්තු කටයුතු සිදු කරනු ලබන පුද්ගලික ආතනයක කළමණාකරුවෙකුට පහරදි රුපියල් හාරලක්ෂ අසුදහසක මුදලක් පැහැර ගත්තේ යැයි කියන සිද්ධියකට හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුලු හය දෙනෙකු අද (27) දින අත් අඩංගුවට ගත්බව හොරොව්පොතාන පොලිසිය කියයි. 27 April 2018
නිලධාරීන් දැවෙද්දී ඇමැති අමරවීර නොදැවී ලකුණු රැස්කරයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා ඊට අනුබද්ධ ආයතන එක්ව සංවිධානය කළ සැහැල්ලූ පන්දු සුහද ක්‍රිකට් තරගයක් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනයේ දී අද (27) පැවැත්විණි. 27 April 2018
ගෑස් 245කින් ගණන් උස්සයි කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය අවසර ලබා දී ඇත. 27 April 2018
තැපෑලේ පරිගනක පද්ධතිය බිඳ වැටේ තැපැල් දෙපාර්තමේන්තුව, තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල සම්බන්ධ කරන පරිගණක ජාලය බිඳ වැටී තිබීම නිසා තැපැල් කාර්යාල වලින් සේවා ලබා ගන්නා ජනතාව පීඩාවට පත්ව ඇතැයි වාර්තා වේ. 27 April 2018
‘ජාතික ආණ්ඩුවෙන් ගිය 16 දෙනා ශ්‍රීලනිප මැයි රැළියට එනවා‘ - නිමල් සිරිපාල ජාතික ආණ්ඩුව නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ සිට පසුගියදා විපක්ෂයට එක්වීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 16 දෙනාලබන මැයි මස 7 වැනිදා මඩකලපුවේදී පැවැත්වෙන පක්ෂ මැයි දින රැළියට සහභාගී වන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මැයි දින කමිටුවේ සභාපති, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 27 April 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026