IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


16 හැවිරිදි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කරයි

(හේමලතා ඩී.හේවගේ)

පන්නල ජයගමදී පෙම්වතියගේ (16)  ගෙල කපා ඝාතනය කළ තරුණයකු (26) මියගොස් සිටියදී ඔහුගේ සිරුරද සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (7)

16 හැවිරිදි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කරයි

Raveendra Wednesday, 03 January 2018 12:26 PM

මේක හරිම සෝචනීය පුවතක්...

:       3       10

පිටිගල මිලානෝ Wednesday, 03 January 2018 01:40 PM

පුදුම මිනිස්සු කොටසක් ඉන්න රටක් ලංකාව. හෝන් එක ගැහුවොත්, වාහනය ඉස්සර කළොත් මරන්න එන මිනිස්සු ඉන්නේ...

:       0       18

KasunWednesday, 03 January 2018 03:40 PM

හැබැයි කොහොමද ප්‍රෞඩ ඉතිහාස පම්පෝරිය...?

:       5       543

ප්‍රේමලතා Wednesday, 03 January 2018 02:32 PM

දැන් අසන සිංදුවල තිබෙන ප්‍රේම විලාප නිසා ප්‍රේමය විඳීමට බැරිවෙන්න ඇති...

:       0       157

Dr Edward Perera Germany Thursday, 04 January 2018 01:25 AM

ආදරය හා අපරාධ අතර තිබෙන සම්බන්ධය රටක ජනතාව දැන ගන්නේ එවැනි අපරාධවල පශ්චාත් මරණ පරීක්ෂණ හා ඊට අදාළ නීතිමය ක්‍රියාදාමය පොලිසිය අතට පත්වූ බව පුවත්පත් මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය වලින් හෙළි කළාට පසුවයි. නමුත් මෙවැනි සිදුවීම්වල වින්දිතයින් හා චුදිතයින් මේ තත්වයට ගොදුරු වන්න කලින් ඔවුන් මේ තත්වයට පත්කළ මනෝ විද්‍යාත්මක මෙන්ම සමාජ ආර්ථික ප්‍රශ්න ගැනද සාකච්චා කළ යුතු පිරිස් ශ්‍රී ලංකාව තුල සිටියද රැකියා වියුක්තිය මත වෙනත් රැකියාවල යෙදී සිටිනවා. මේ තුලින් මානසිකව අසරණ වන තරුණ පෙළට පිහිට වීමට ඇති අවස්තා හා සංවිධාන වල සංඛ්‍යාව සීමිත වී තිබෙනවා. සමාජ හේතුන් මතම අනාරක්ෂිතභාවයට මෙන්ම ඉච්චාභංගත්වයට පත්වන පුද්ගලයින් ඉතාමත් ඛේදනීය අන්දමට ජීවිත නැසීම මෙන්ම සිය දිවි හානි කර ගැනීමද රුදුරු චක්‍රයක ආකාරයෙන් දිගින් දිගටම සිදු වෙමින් සමාජ ප්‍රශ්නයක් දක්වා වර්ධනය වී තිබෙනවා. මෙවැනි අවස්ථා වලදී පන්සලේ භික්ෂුවකට හෝ පල්ලියේ පුජකවරයෙකුට අසහනයට පත් පුද්ගලයින්ට යම් ආකාරයක පිහිටක් විය හැකි නමුත් ඒ සඳහා තිබිය යුතු මනෝවිද්‍යාත්මක පසුබිම ලබා නොගෙන එසේ කිරීමෙන්ද බලාපොරොත්තුවන ප්‍රතිපලය නොලැබිය හැක.

:       0       1

ruchi Thursday, 04 January 2018 05:14 AM

මේකට ප්‍රධාන හේතුව සාරධර්ම පිරිහීමයි. අධ්‍යාපනය තුලින් සමාජයේ ජීවත් වීමට උගන්වන්නේ නැතිකම සහ දෙමව්පියන් දරුවන්ට ජීවිතවල ගුණාත්මක පැත්ත උගන්වන්නේ නැතිකමයි. හුඟාක් පිරිමි සාමාන්‍ය පෙළ පසුවූ විටම, ත්‍රී වීලරයක් හෝ වෙනත් ආදායම් සොයන කෙටි මාර්ග සෙවීම සහ ඉන්පසු තමන් සිංහයෙක් සේ සිතීම වැනි කරුණු සලකද්දී ලංකාව ගැන හරිම දුකක් ඇතිවෙන්නේ.

:       0       15

pradeep Thursday, 04 January 2018 09:01 AM

ප්‍රේමලතාගේ කතාව ඇත්ත. දැන් ඇහෙන ගීත විතරක් නොවේ , විකාර නාට්‍ය , ගීත වල එකම වාක්‍ය වෙලා තියෙන්නේ ''මට වඩා හොඳ කෙනෙන් ඔබට ලැබේවා , ''මාව අත්හැර ගියා ඔබ'' '' ඔබ වෙනුවෙන් වහ කන්නම් මම'' හිනා කාල පනයනවා .. ඇත්තටම මේ කලාව කන්නෝ බිහිකරන්නේ මාධ්‍ය මඟින්.......

:       0       110

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 566 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3343 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 887 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1284 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1066 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 1252 3

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2033 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site