බඩ රිදුමක ලක්ෂණ ඇතිව කොළඹට නුදුරු රෝහලකට ඇතුළු කළ 17 හැවිරිදි පාසල් දැරියක දියණියක බිහි කළාය.
මවත්, දරුවාත් සුවසේ සිටින බවත් දරුවාගේ පියා සොයා ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
බඩ රිදුමක ලක්ෂණ ඇතිව කොළඹට නුදුරු රෝහලකට ඇතුළු කළ 17 හැවිරිදි පාසල් දැරියක දියණියක බිහි කළාය.
මවත්, දරුවාත් සුවසේ සිටින බවත් දරුවාගේ පියා සොයා ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ළමයට බනින්න කලින් අද අපේ රටට සිදුවී ඇති සමාජ පරිහානිය ගැන හිතමු . මේ එහි අතුරු ප්‍රතිපලයකි.(නදී)
දැන් කාලේ අවුරැදු 17 ක දැරියන් හොයා ගන්න අමාරැ එකේ... මේ වගේ දේවල් වෙන එක ගැන පුදුමයක් නෑ... ඒත් මේවගේ දේවල් වෙන එක ගැන තවත් හොයල බැළුවනම්.. හොඳයි... (දී)
චාන්දනී 2013-08-13 11:47:53 දරුවන් ඉපදීම ස්වභාවික දෙයක් , උපන්දරුවා පාසල් යන දරුවා යන දෙදෙනාම ආරක්ෂා වෙන වැඩපිළිවෙලක් කරදීම කාගේත් යුතුකමයි ,මේ වෙලාවෙදිවත් මෙත් සිත් ඇතිව වචන ප්‍රකාස කරමු (ත) මේක නියම අදහසක් ..... මම 100% එකඟයි ඔබ සමග (දී)
එයා අම්මා කෙනෙක් වෙනකම් එයාගේ අම්මා දන්නේ නැද්ද?.ගැහැණු ළමයෙක්ට අම්මා කෙනෙක් ගොඩක් සම්ප වෙන්න ඕනේ.අපේ රටේ ගැහැණු ළමයි හැම දෙයක්ම කියන්නේ තමන්ගේ යාළුවන්ට.ඒ වගේ වෙලාවට අවබෝධයක් නැති කමින් වැරදි වැඩ වලට යොමු වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.
දරුවගෙ තාත්තා හොයලා හිරේ නොදා, තුන් දෙනා පවුලක් කලා නම් හරි. (ස)
ළමයෙක් හම්බවෙන එක කවද හිටියත් වෙනවා අපි ඒක ප්‍රචාරය කරල අපහාස කරන එක නෙමේ වැටින්නේ (අ)
විජේ; ඔබගේ අදහසට් මාත් එකගය්. නමුත් මේවගේ දේවල් තවත් තැන්වල සිදුවෙමින් පවතිනවා. ඒවාට ප්‍රචාරය අඩුයි
සංක ඇත්තනේන නම් මාත් මේ කල්පනා කෙරුවේ ඒකම තමා. (ස)
නීරෝගී දරුවෙක් වේවි. ඉගෙන ගෙන රටේ ලොකු තැනකට ගොස් රටට සේවය කරාවී. (ස)
එයා අම්මා කෙනෙක් වෙනකම් එයාගේ අම්මා දන්නේ නැද්ද?.ගැහැණු ළමයෙක්ට අම්මා කෙනෙක් ගොඩක් සම්ප වෙන්න ඕනේ.අපේ රටේ ගැහැණු ළමයි හැම දෙයක්ම කියන්නේ තමන්ගේ යාළුවන්ට.ඒ වගේ වෙලාවට අවබෝධයක් නැති කමින් වැරදි වැඩ වලට යොමු වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. (අ)
ජගත් කියන්නේ මිනිහා වැරදියි කියලද.ඔච්චර කල් යනකම් මෙයාට තේරිලා නැද්ද?බඩ රිදිලා හොස්පිට්ල් ගියා බබා හම්බ උනා. (ස)
සිංහල ජාතිය වදවෙන ජාතියක් නිසා ළමයෙක් වැඩිපුර හදාගත්තට කමක් නැහැ. (දී)
ජගත් ඔයා පරිස්සමින් ඉන්න පොලිසිය කොයි වෙලේ පස්සෙන් එයිද දන්නේ නැහැ (ස)
අම්මපා! රටම කාමයට ගොදුරු වෙලා තියෙන හැටි. මිනිස්සු හිතන්නේ එය තමා ලොකුම සුවය කියලා (නි)
බය වෙන්න එපා. අපේ රට දැන් ෂරියා නීතියට යටවෙන්න වැඩි කාලයක් නැහැ. (නි)
මිනිසුන් වෙසින් සිටින තිරිසන් මිනිසුනේ තොපිට සාපවෙවා (අ)
දැන් ඉතින් කරන්න තියෙන හොදම සහ වැදගත්ම දේ තමයි කොල්ලව හොයලා දෙන්න බැඳලා දෙන එක .අප්පෙක් නැති දරුවෙකු හදනවට වඩා අම්මා තාත්තා දෙන්නම මේ දරුවට වටින්නේ අද නෙමෙයි අනාගතයටයි.එහෙත් අද තියෙන නිතිය අනුව කොල්ලා දැන් බයවෙලා ඇති (නි)
ඕකට තමා බුදු හාමුදුරුවෝ කියලා තියනවා කාලයකදී පැළෑටි පැල වලින් පීදෙනවා.පැළෑටියක් කවදාවත් නිකන්ම පීදෙන්න නැහැ. මේවට හේතු කාරනා එදා බුදුන් දේශනා කරලා තියෙනවා. කමක් නැහැ. ඒවා කවදාහරි වියයුතු දේවල්. නමුත් වගකිවයුත්තෝ ඉන්න ඕනෑ. (නි)
අරවින්ද, ඔබේ වචනයට මගෙන් ලකුණු බිංදුවයි (නි)
නංගි, ජීවිතය හින්දි චිත්‍රපටියක් වගේ නොවේ. අනාගත්තොත් අනා ගත්තම තමයි (නි)
මේක ඉතාම දුර්ලබ සිද්ධියක්. දවසින් දෙකෙන් ඔක්කොම සිද්ධවෙලා බබා ඉපදිලත් ඉවරයි. (නි)
මේවගේ දේවල් ගැන පාසල් මට්ටමින් හා දහම් පාසල් මට්ටමින් දරුවන් හා දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කල යුතුයි. එහෙම කලොත් විතරයි අනාගතේ මේවගේ දේවල් අඩුකරගන්න පුළුවන් වෙන්නේ. ළමා ආරක්ෂණ අදිකරියට ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. (දී)
කව්ද මේ නොමිනිහා ??
මාස 9 ක් යනකන් බඩ විශාලවපෙනුනේ නැද්ද ෙගදර අයට? (දී)
මේවානම් අප ජිවත් වන සමාජයේ වැරදි (දී)
ඔච්චර දෙයක් කරගත්තත් මව දන්නේ නැද්ද දරුවාගේ තාත්තා කවුද කියලා (දී)
එක්කෙනෙක්ට විතරක් වරද පටවන්න බැහැ මෙතැනදී (දී)
පුදුම වැඩක්නේ බඩ ලොකුය කියලා පෙනුනේ නැද්ද කාටවත් (දී)
මාස නවයක් යනකල් පෙනුනේ නැද්ද ගෙදර අයට (දී)
දරුවන් ඉපදීම ස්වභාවික දෙයක් , උපන්දරුවා පාසල් යන දරුවා යන දෙදෙනාම ආරක්ෂා වෙන වැඩපිළිවෙලක් කරදීම කාගේත් යුතුකමයි ,මේ වෙලාවෙදිවත් මෙත් සිත් ඇතිව වචන ප්‍රකාස කරමු (ත)
මෙතැනදී මනසේ බලපෑම ගැන අපුරු වාර්තා දියුණු රටවලත් තියෙනවා. ගැබ් ගැනීම තමන් බලාපොරොත්තු නොවූ දෙයක් නිසාත්, ඒ ගැන කිසිම හැගීමක් නැති නිසාත් මෙවන් දරුවන්ගේ ගැබ විශාල විමක්වත්, ශරීරයේ කිසිම වෙනස් විමක්වත් වෙන්නේ නැහැ.. පුදුමයි නේද? (ස)
මවක් වේම ඉතාමත් වාසනාවන්ත අවස්ථාවක්, මෙම දුවට ඒ ප්‍රීතිය තනියම දරාගන්න වීම ඇයගේ පින් මදි කම. කෙසේ වෙතත් දෙදෙනාටම සුබ පතමි. දරුවා හොඳට හදා ගන්න කෝ, (ත)
වරුන හැංගෙන්න ඉක්මනට....
දැරිය මවක් වෙනකොට මව (ඇගෙ අම්මා) ඇත දරුවෙක් වෙලා ඉන්න ඇති.නැතිනම් දරුවාගේ ශරීරයේ සිදුවන වෙනස්කම් නොපෙනෙන්න අම්මා අන්ධ වෙලාද ? (දී)
මේවා එච්චර ගණන් ගන්න දෙයක් දෙයක් නොවෙයි මේ දර්ම ද්වීපයේ ,
ගහක් ගලක් ගානේ රූම්ස් තියෙනවා. ඕවට වැඩි හරියක් යන්නේ පන්ති යන ළමයි..ඉතින් මේ වගේ දේවල් පුදුමයක් නෙමේ (දී)
මේවා මහා ලොකුවට දාන්න ඕන නිවුස් නෙමෙයි . ඉස්සර අපේ අච්චිලට ළමයි ලැබිල තියෙන්නේ වයස 13, 14, 15 කාලවලදී. දැන් නීති ටිකක් වෙනස් කරලා. එච්චරයි (දී)
අර සමහරු කීවනේ දරුවෝ හදපල්ලා කියල ඕකේ ප්‍රතිපල තමයි. (දී)
මහා මිනිස්සු පොඩි හිට්ටියෝ වගේ (දී)
මාරු ධර්ම ද්වීපේ (දී)
ඉතින් හොදනේ , අපි වයස 16 ඉදල ළමයි හදන්න ඕනේ. නැත්නම් ජාතිය ඉවරයි . (දී)
මේවා ස්වභාව ධර්මයට අනුව වැරදි වැඩ නොවෙයි . අතීතයේ ළමයි හැදුවේ මීටත් කලින්. (දී)