කොළඹ ජාතික රෝහලේ තොරතුරු දැන ගැනීම සඳහා 1959 කෙටි අංකයන් අද (4) හඳුන්වා දුන්නේය.
මේ අංකය අද පුකාශයට පත් කළේ ජාතික රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
ජාතික රෝහලේ වෛද්‍ය මංජුල ධර්මවර්ධන හා වෛද්‍ය රුවන් පෙරේරා මේ උත්සවයට සහභාගී වුහ.
කොළඹ ජාතික රෝහලේ තොරතුරු දැන ගැනීම සඳහා 1959 කෙටි අංකයන් අද (4) හඳුන්වා දුන්නේය.
මේ අංකය අද පුකාශයට පත් කළේ ජාතික රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
ජාතික රෝහලේ වෛද්‍ය මංජුල ධර්මවර්ධන හා වෛද්‍ය රුවන් පෙරේරා මේ උත්සවයට සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර රටවල හදිසි ඇමතුම් අංක තියෙන්නේ ලේසියෙන් මතක තබාගත හැකි අංක.උදා: [000] [111] යනාදී වශයෙන්. ඉතින් මේ අපබ්බ්‍රංශ ඉලක්කම් දානවට වැඩිය හොද නැද්ද ලේසි,මෙවැනි ඉලක්කම් ටිකක් යෙදුවානම්. (දී)
ඉතා අගනා වැඩක් (දී)
මේ අංකයට කෝල් කලාම නර්ස්ලා මිඩ් වයිෆ්ලා කෙහෙවලු පටලවා ගන්න හැටි, දොස්තරලයි ස්පෙෂලිස්ට්ලයි සෝස් බෙදාගන්නහැටි එහෙම අහන්න ලැබේවි. (දී)
මේක දවස් කියක් පවතීද? (නදී)
මේ මෙයාගේ උපන්දිනේ ඒක නිසා මතක තියාගන්න (නදී)
මෙිකත් 119 වගේ ලේසියෙන් ප්‍රතිචාරයක් නොදක්වන අංකයක්ද....? (නදී)
අනේ චමින්ද ඔය වගේ නොම්ම්ර තියෙන්නේ බොහොම සීමිත ගණනක් (0001-9999) එය වගේම තාක්ෂණික ගැටළු හෙමත් තියනවා. අනික ඔය නොම්මරයක් අනුමත කරගන්න තියෙන්නේ පුදුම අමාරුවක්. එම නිසා ඔය කරලා තියෙන්නේ කරන්න තියන හොදම විදියක් තමයි. මමත් දුරකථන සම්බන්ධ ආයතනයක වැඩ කරන නිසා දන්නවා.(නදී)
රජයේ ඉතා වැදගත්ම ආයතනයකට ලෙහෙසි පහසු නොම්මරයක් වෙන් කරගන්න රජයට අමාරු නම් අනිත් ඒවා ගැන කුමන කතාද. (නදී)
එක නවය දෙපැත්තේ නවය පහ මැද්දේ කන්නාඩි ඇස් දෙකේ කෙනෙක් ඇත ජාතික රෝහලේ (නදී)
ඉතා හොදයි. හැබැයි අංකයක් විතරක් ලබාදිමෙන්ම පලක් නැහැ. ඇමතුම් වලට කරුණාවෙන් පිලිතුරු ලබාදිම කලයුතුයි. (නදී)
මේ අංකයට කතා කරලා අපිට පිළිතුරක් ලබාගන්න පුලුවන් වෙයිද? (නි)
හැබැයි ඔන්න අපි ගත්තහම කතාකරන්න ඕනෑ හොඳේ (නි)