IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


19න් පහළ ක්‍රිකට් සත්කාරත්වය අහිමිවෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකවේදී ලබන ජනවාරි මස පැවැත්වීමට නියමිතව තිබූ වයස 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (යොවුන් ලෝක කුසලානය) සත්කාරත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර දකුණු අප්‍රිකාවට පිරිනැමීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (21) පස්වරුවේ තීරණය කළේය.

අහමදාබාද්හිදී දැන් පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාව විශේෂ සමුළුවේදී මෙම තීරණයට එළඹි අතර එම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට දේශපාලන බලපෑම් ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැනවූ තහනම ද තව දුරටත් බලපැවැත්වේ.   



අදහස් (12)

19න් පහළ ක්‍රිකට් සත්කාරත්වය අහිමිවෙයි

Siriwardana Tuesday, 21 November 2023 04:30 PM

කොහොමත් ක්‍රිකට් හදන එක කෙසේවෙතත් මිනිස්ටර් ට ගෙදර යන්න වෙන්නේ ශම්මි සිල්වාට වෙන ලෝගෝ එකක් දාගෙන ප්‍රයිවට් ටීම් හදාගෙන ක්‍රිකට් ගහන්න ඒක අපිට හොඳ හොරු බලවත් ලංකාවේ

:       0       0

aravinda Monarawila Tuesday, 21 November 2023 05:07 PM

ශ්‍රිලංකාවේ ක්‍රිකට් ඉන්දියානුවන්ගේ සල්ලි වලට යට කරලා තියන බවට මේක හොඳම උදාහරණයක් .ශම්මි ඇතුළු කල්ලිය අත්අඩංගුවට අරන් අපරාධ චෝදනා ගොනු කල යුතුයි

:       0       0

Cricket lover Tuesday, 21 November 2023 05:17 PM

කතෝලික හොර ශම්මි පාලනයෙන් ක්‍රිකට් බේරා ගමු .ශම්මි රටෙන් එලවමු .

:       0       0

de silva Tuesday, 21 November 2023 05:17 PM

අපේ කොල්ලන්ට දක්ෂතා තිබුනත් බුකි කාරයෝ , ශාම්මිල වගේ ඩිල් කාරයෝ නිසා අපි පරදවෙනවා , පරදවෙලා නිකන් කිච වෙනවට වැඩිය හොඳය ගෙදරට වෙලා නිකන් ඉන්න එක , ICC එකට බම්බු ගහගන්න කියල අපි අපේ ක්‍රිකට් දුශිතයන්ගෙන් ගලවගන්න ඕනේ , සුද්ද පවිත්‍ර කරගන්න ඕනේ , නැතිනම් අපට වෙන්නේ බටහිර ඉන්දීය කොදෙවුවන්ට වුන දෙය, දැනට ICC එකේ බලය ඉන්දියාවට තිබෙන නිසා ශාම්මිල බලවත් නමුත් ඉන්දියාවට ඕනේ විදිහට ලෝකේ ක්‍රිකට් විනාශ කරන්න ඉඩ දීල නවසිලන්තේ , ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ ඉන්න සුද්දෝ කැමති වෙන එකක නැහැ , පකිස්තනෙනුත් යම්කිසි සහයෝගයක් ඔවුන්ට ලැබේවි , එම නිසා ඉදිරියට අපට යම්කිසි සහනයක් ලැබේවි

:       0       0

Shantha - Qatar Tuesday, 21 November 2023 05:24 PM

හින්දියෙන් දැන් සැපද කියලා අහන්නේ කොහොමද කියලා කවුරු හරි දන්නවනම් කියන්නකෝ

:       0       0

රංබොඩ Tuesday, 21 November 2023 05:26 PM

සිල්වා කාරයාව කොටු කරන්න රටේ නීතියක් ඇත්තෙම නැද්ද ?

:       0       0

Siriwardana Tuesday, 21 November 2023 05:49 PM

මොකා තහනම් උනත් කමක් නැහැ ක්‍රිකට් සුද්ද කරන අවංකව .අවංක නැත්නම් මොකා කලත් වැඩක් නැහැ

:       0       0

S,p,bandara Tuesday, 21 November 2023 07:01 PM

ඒකට කමක් නෑ.සහභාගිවෙන්න නොලැබුනත් කමක් නෑ.සුද්දයක් වෙන්නම ඕන.මේ පාලන රජයන් යටතේ තවත් හොරෙක් ඔතනට එනවා මිස වෙන දෙයක් වෙන්නේ නෑ.ජාජබ රජයක් යටතේ මුලුරටේම සිදුවන වෙනස්කම් සමග පිරිසිදු ක්‍රිකට් ඇතිවේවි.තව මාස කීපයක් ඉවසාසිටිමු.ඒ ජනාදිපති වරනය තෙක්.

:       0       0

චින්තා Tuesday, 21 November 2023 07:44 PM

ලංකාවේ පක්ෂ විපක්ෂ මෝඩ දේශපාලකයන් වලිගේ පාග ගෙන කරන විගඩම් නිසා වෙන දේවල්. ICC තරග වලට යන්න නමි ඒ අයගේ නිති වලට අපට යටත් වෙන්න සිදු වෙනවා. අපි මොන සද්දෙ දැම්මත් ඒවා වලංගු මේ රට තුල පමනයි.

:       0       0

Buddika Tuesday, 21 November 2023 08:26 PM

එහෙම උන එක හොද දෙයක්.ඔක්කොටම කලින් මෙ කාලකන්නි හොරු ටික එලවල දාන්න ඔනි.ප්‍රස්නය මුලු රටම උන් හිරු බව කියද්දිත් රජය එ හොරු රැකිම

:       0       0

An honest cricket fan Tuesday, 21 November 2023 09:12 PM

විගණකාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අයථා මූල්‍ය ක්‍රියාකාරකම් වාර්තා කර ඇති බැවින් තමාට සහ පාර්ලිමේන්තුවට පියවර ගැනීමට සිදු වූ බව පවසමින් ක්‍රීඩා අමාත්‍යවරයා ICC වෙත ලිඛිතව ලිවිය යුතුය. අවශ්‍ය නම් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ඔහුට සහ පාර්ලිමේන්තුවට අයිතිය ඇත. දුර්වල කළමනාකාරිත්වයේ සහ දූෂණයේ ප්‍රතිඵලයක් ලෙස පසුගියදා ඉන්දියාවේ පැවැති පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතාමත් දුර්වල දස්කම් දැක්වීම නිසා අනාගත ලෝකයට සලකා බැලීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ වටයකට මුහුණ දීමට සිදුවන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළ යුතුය. කෝප්ප. ICC හි අනෙකුත් සියලුම පූර්ණ සාමාජිකයින්ට සෘජුවම ආරාධනා කරන අතර එවැනි අවමානයකට ලක්වීමට සිදු වන ICC හි එකම පූර්ණ සාමාජිකයා ශ්‍රී ලංකාවයි.

:       0       0

nihal Wednesday, 22 November 2023 03:16 AM

ජනපති ,අගමැති ,සභාපති , සහ ක්‍රීඩකයින් කෙලින්ම වගකිවයුතුයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සූදු ක්‍රීඩාවට නියාමන අධිකාරියක්
2025 අප්‍රේල් මස 22 14 0

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බදු මුදල්වලට වෙනදේ සෙවීමට ජනතාවට අයිතියක් තියෙනවා
2025 අප්‍රේල් මස 22 51 0

ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස


ලක්ෂ 80ක ‘කුෂ්‘ සමඟ අයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 22 118 0

රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


මෝටර් රිය අඩි 300ක් පහළට
2025 අප්‍රේල් මස 22 379 0

නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ


ආයුධ පෙන්වා වාහන කොල්ල කෑ දෙන්නෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 22 401 1

තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.


කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 1247 2

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 534 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 297 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 446 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site