2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වීමට සූදානම් යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් ඇමෙරිකන් ජනාධිපති ධුරය හොබවූයේ එක් ධුර කාලයක් සදහා පමණි. ඒ, 2017 සිට 2021 දක්වාය. ඒ අනුව, ඔහුට යළිත් වරක් ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් ලැබේ.
තව නොබෝ දිනකින් ඇමෙරිකානු මධ්‍ය වාර මැතිවරණ ආරම්භ වෙයි. ට්‍රම්ප් මේ වනවිටත් ඊට සූදානම් වන බව පැවැසෙයි.
2020 වසරේ තමා පරාජයට පත් වී, ඩිමොක්‍රටික් අපේක්ෂකයා ගෙස ජෝ බයිඩන් ජයග්‍රහණය කළේ, සිදුවුණු ඡන්ද වංචා නිසා යැයි අයෝවා ඡන්ද රැස්වීමකට එක් වෙමින් ට්‍රම්ප් චෝදනා නගා ඇත.
මේ අතර වත්මන් ජනාධිපති ජෝ බයිඩන්, මධ්‍යවාර මැතිවරණයට සූදානම් වෙයි. ඔහුට හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ සහාය හිමිවෙයි.
ඔබාමා ඇමෙරිකන් ජනාධිපති ධුරය හොබවද්දී, බයිඩන් ඔහුගේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.
(සී.එන්.එන්.)
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
2024 ජනපතිවරණයට එනවා - ට්‍රම්ප්
ස්ලීපි ජෝ Saturday, 05 November 2022 10:11 PM
ලොක්කා එනව නම් මරු,දැන් ඉන්න එකාට පිස්සු.
Roshan Saturday, 05 November 2022 10:40 PM
නාකි මයිනා වගේ ලැජ්ජ නැති බල පෙරේතයෙක්. පීචං උනා මදිවට තවත් එනවා.
Bamunuarachchi Sunday, 06 November 2022 06:33 AM
ඔබ එන බව අපි දන්නවා ඔබ දිනන බවත් අපි දන්නවා.ඇමරිකාව නැවත භාන්ඩ නිෂ්පාදනය, කරමාන්ත අතින් 1980 වලට ගෙන එන්න. ඒ බ්‍රිටිෂ් ඇමරිකන් කොලිටි බඩු දැන් ලෝකේ නැහැ.
fairoosSunday, 06 November 2022 01:32 PM
ලංකාවේ නන්දසේනත් එනවලු... හනේ මෙහෙමත් බයියෝ..!
BamunuarachchiSunday, 06 November 2022 04:14 PM
ට්‍රම්ප් මහත්තයෝ ඇමරිකාවේ හම්බයින් පන්නා දමන්න. එක එකා තෝරන්න එපා. මීළඟට ටෙස්කරන පරමාණු බෝම්බය මොවුන් ඉන්න තැනක කරන්න. ඇමරිකාවටත් හම්බයින් ගන්නේ නෑ... අපිටත් එහෙමයි.
Hafeel Sunday, 06 November 2022 02:48 PM
අනේ මෙහේ ඇවිත් පොහොට්ටුවෙන් තරංග කරන්න කෝ. ටයි පටි වෙනුවට, මෙහේ මෙහේ තියන්නේ කුරහන් සාටකය. පැරදුනා නම්, මැදමුලන ජනලයේ එල්ලන්නත් පුළුවන්.
Bamunuarachchi Sunday, 06 November 2022 04:15 PM
මට උඹව යුටියුබ් එකේ හම්බවෙනවානම් මම උඹට බයිකම පෙන්නවනවා.