5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
කාවන්තිස්සගේ මරණ පරීක්ෂණයට විදේශ විශේෂඥයන් ගෙන්වන්න කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන දේශීය සහ විදේශීය විශේෂඥයන් උපයෝගී කර ගෙන ස්වාධීන විනිවිදභාවයෙන් යුක්ත මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවැසීය... 5 hours ago
Y හේමා · 1 hour ago දැන් මේ රටේ අනුන්ගේ දේවල් කිසිම බයක් සැකක් නැතිව කඩා වඩා ගන්න සංස්කෘතියක් ඇතිවෙලා තිබෙනවා. ඒ මදිවාට ගෙවල් වලට කඩා පැනලා තරුණියන් පොඩි දරුවන් උස්සාගෙන යනවා. මහමග දෙනෝ දාහක් ඉදිරියේ මහා දවාලේ මිනිස්සුන්ව මරා දානවා. මෙහෙම ගියොත් ඔය කියන අධිවේගී සංවර්ධනය භුක්ති විඳින්න මේ රටේ ඉතිරි වෙන්නේ දේශපාලකයොයි අපරාධකාරයෝයි විතරයි.(අ) Reply 0
Y ජයන්ත · 1 hour ago මිනිස්සු මෙහෙම කිසිම වගක් නැතිව , මංකොල්ල කන්නේ නීතියෙන් සහ දඬුවමක් දුන්නත් ඒකෙන් ගැලවෙන්න මාර්ග තිබෙන නිසා. අල්ලා ගත්තත් උසාවියේදී කියාවි පෙම්වතිය ගැබ් අරන් අනේ එක නිසා මට අනුකම්පා කරන්න කියලා. (නදී) Reply 0
Y දනුක · 1 hour ago පුදුම තත්වයක් නේ. දුක් මහන්සියෙන් හම්බ කරපු දෙයක් ගෙදර තියාගන්න බැහැ මංකොල්ල කනවා. දුක් විඳලා හදපු දරුවන්ව ගෙදර තියා ගන්න බැහැ. බලෙන් උස්සගෙන යනවා. (නදී) Reply 0
Y තිලක්-ඩුබායි · 1 hour ago හොරුනම් අල්ල ගනීවි.ඒත් "රුපිල් 26 ලක්ෂයක් හා රන් බඩු" වලටනම් දෙවියන්ගේම පිහිටයි. (නදී) Reply 0
Y රණතුංග · 1 hour ago තියෙන සබ්බ සකලමනාවම බැංකුවේ තියෙනවා ඇරෙන්න, සත පහක් ගෙදර තියා ගන්න හොද කාලයක් නෙවෙයි මේක.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ රටේ අනුන්ගේ දේවල් කිසිම බයක් සැකක් නැතිව කඩා වඩා ගන්න සංස්කෘතියක් ඇතිවෙලා තිබෙනවා. ඒ මදිවාට ගෙවල් වලට කඩා පැනලා තරුණියන් පොඩි දරුවන් උස්සාගෙන යනවා. මහමග දෙනෝ දාහක් ඉදිරියේ මහා දවාලේ මිනිස්සුන්ව මරා දානවා. මෙහෙම ගියොත් ඔය කියන අධිවේගී සංවර්ධනය භුක්ති විඳින්න මේ රටේ ඉතිරි වෙන්නේ දේශපාලකයොයි අපරාධකාරයෝයි විතරයි.(අ)
මිනිස්සු මෙහෙම කිසිම වගක් නැතිව , මංකොල්ල කන්නේ නීතියෙන් සහ දඬුවමක් දුන්නත් ඒකෙන් ගැලවෙන්න මාර්ග තිබෙන නිසා. අල්ලා ගත්තත් උසාවියේදී කියාවි පෙම්වතිය ගැබ් අරන් අනේ එක නිසා මට අනුකම්පා කරන්න කියලා. (නදී)
පුදුම තත්වයක් නේ. දුක් මහන්සියෙන් හම්බ කරපු දෙයක් ගෙදර තියාගන්න බැහැ මංකොල්ල කනවා. දුක් විඳලා හදපු දරුවන්ව ගෙදර තියා ගන්න බැහැ. බලෙන් උස්සගෙන යනවා. (නදී)
හොරුනම් අල්ල ගනීවි.ඒත් "රුපිල් 26 ලක්ෂයක් හා රන් බඩු" වලටනම් දෙවියන්ගේම පිහිටයි. (නදී)
තියෙන සබ්බ සකලමනාවම බැංකුවේ තියෙනවා ඇරෙන්න, සත පහක් ගෙදර තියා ගන්න හොද කාලයක් නෙවෙයි මේක.(නදී)