දකුණු පළාතේ දෙවැනි වාර පරීක්ෂණයේ 11 ශ්‍රේණිය බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසේ ඇගයීම් සඳහා ගුරුවරුන් හට ලබා දුන් පිළිතුරු පත්‍රයේ ප්‍රශ්න 40න් 20කම පිළිතුරු වැරැදි යැයි ගුරුවරු පවසති.
දකුණු පළාතේ දෙවැනි වාර පරීක්ෂණයේ 11 ශ්‍රේණිය බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසේ ඇගයීම් සඳහා ගුරුවරුන් හට ලබා දුන් පිළිතුරු පත්‍රයේ ප්‍රශ්න 40න් 20කම පිළිතුරු වැරැදි යැයි ගුරුවරු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මේ ගැන කියන්ඩ දේවල් තිබුනත් කියන්නේ නෑ, කිව හැක්කේ ඔහොම යමු කියන එකයි.(නදී)
හොඳ ටිකක් කියන්න කටට එනවා. නමුත් මේ උදේ පාන්දර මොකට ලේ කෝප කරගන්නවද කියලා හිතුනා. (නි)
අනේ කාලේ වනේ වාසේ! මේවා වැරදි නොව කඩාකප්පල්කාරී වැඩක් විය හැකිය (නි)
ලංකාවේ අධ්‍යාපනය වෙනස් වෙයි. -ඇමති- (නදී)
බුද්ධ ධර්මය දන්නා කට්ටිය නේ ප්‍රශ්ණ පත්‍ර හදන්න ඕනේ (නදී)
ක්ෂිතජයෙන් එහා ලෝකය ලස්සනට දකින්නට අධ්‍යාපනය තුලින් ආසියාවේ ආස්චර්ය (නදී)
මේ අයට පිස්සුද? (නදී)
මෙම රාජකාරිය වෙනත් කෙනෙකුට පවරලාවද්ද? (නි)
මොන රටක්ද මන්දා? ඇමතිවරු නම් වැහිවැහැලා. ඒත් ඉස්කෝලෙක ප්‍රශ්න පත්තරයක් හදාගන්න බැහැ හරියට. මේකද ආශ්චර්යය? (නි)
ඇයි කව්රුවත් කියන්නේ නැත්තේ ප්‍රශ්න 40 න් 20 කට හරි පිළිතුරු තියනවා කියලා. වීදුරුව බාගයක් හිස් කියලා කියන්නේ නැතිව බාගයක් පිරිලා කියන්න පුරුදු විය යුතුයි. මේ කාලේ අධ්‍යාපනයේ තත්වය අනුව ප්‍රශ්න ඔක්කොටම වැරදි පිළිතුරු නැතිව බාගයකට පමණක් වැරදි පිළිතුරු ලැබීම ගැන සතුටු විය යුතුයි.(නදී)
අපිට අනාගතේ ඉතුරු වෙන්නේ අර්ධ මනුෂ්‍ය පරපුරක් සෑම් ගොයියාගේ මස්තිෂ්කය රහිත හිසට ඒක සතුටට හේතුවක් වගේ. (නදී)