නීති විරෝධිව ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි 88 දෙනකු ගාල්ලේ සිට මුහුදු සැතපුම් 220 එපිට මුහුදේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
නීති විරෝධිව ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි 88 දෙනකු ගාල්ලේ සිට මුහුදු සැතපුම් 220 එපිට මුහුදේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම අංකයම එකවගේ නැති නිසා මේ 88 ඉස්තිරවම යන්නේ සෝමාලියාවට (අ)
හැමදේටම කෑගහන අර කට්ටිය මේවට නැද්ද සද්දයක්? (නි)
යන තැනකට යන්න දෙන්න රත්තරන්... (නි)
නීති විරෝධීව යන්නේ නැතුව නීත්‍යානූකූලව ගියා නම් ඉවරයිනේ. (නි)
අනේ රත්නායක, තමුන් කියනකම් තමයි මේ හිටියේ නීත්‍යානූකූලව යන්න. (නි)
මේ රත්නායක කියන කෙනා මොකුත් දන්නේ නැති කෙනෙක්. මෙයාට පුලුවන් ඉතින් පුටුවක් උඩට වෙලා ඉඳගෙන අනුන්ට ගිනි ගෙඩි දෙන්න විතරයි. අපිටත් දරු පවුල් තියෙනවා. අපිටත් දරු දුක දැනෙනවා. මෙයාලා වගේ ආත්මාර්ථකමී අය ඒ වගේ දේවල් හිතන්නේ නැති එක ගැන මට නම් හරිම කණගාටුයි.. (නි)
ඔය රත්නායක අපේ දේවල් සේරම අරගෙන අපිටම කැපිල්ල දානවා (නි)
කොච්චර කිවුවත් ලැජ්ජාවක් නම් නැහැ (නි)
මේක අපේ රටින් ප්‍රමෝට් කරන වැඩක්. බොරුවට 100ක් අල්ලද්දී 1000ක් යවල ඉවරයි. පත්තර බලන රත්නායකලා වගේ මෝඩයෝ හිතන්නේ මේක එයා වගේ මෝඩයින්ගේ ප්‍රොජෙක්ට් එකක් කියලා.(නදී)
මේ ප්‍රතිචාර දැක්කම මට දුක හිතෙනවා. මේ ජාවාරම ගැන අපේ ලංකාවේ අයගේ තියෙන අඩු අවබෝධය ගැන. මේ බෝට්ටුවල එන අය මෙහාට ගොඩ වෙන්න හදන්නේ ලංකාව පතුරු ගහලා. ඔය ඔක්කොම හිරේ දාන්න ඕනේ ජීවිත කාලෙටම. කොච්චර දුප්පත් උනත් තමන්ගේ රට පාවා දෙන්න හොද නැහැ. මේ වැඩේට මෙහෙ ඉන්න කොටින්ගේ පූර්ණ සහයෝගය ලැබෙනවා. හැබැයි අලුත් නීතිය එක්ක දැන් ඉන්න කොටින්ට ඉඟුරු දීලා මිරිස් ගත්ත වගේ වැඩක් වෙන්නේ. මේගොල්ලෝ පන පිටින් මෙහාට ආවත් ආර්ථික සරණාගතයෝ ලෙස අනිවාර්යෙන්ම ලංකාවට නැවත එවනවා. එතකොට ගුවන් තොටුපොලේදීම අත්අඩංගුවට අරන් හිරේට දානවා. අව්‍යාජ සරණාගතයන්ව උනත් දැන් ඕස්ට්‍රේලියාවේ ගන්නේ නැහැ. යවන්නේ පැපුවා නිව් ගිනියාව, නාවුරු කියන ගෝත්‍රික රාජ්‍යයන් වලට. හොඳ වැඩේ ලංකාව පාවා දීල සැප බලාගෙන එන අත්මර්තකාමී කොටින්ට.(නදී)
ලංකාවේ සිට බෝට්ටුවේ ආපු කෙනෙක් මුල්කාලයේ සරණාගත විසා ලබාගත්තේ ගල්කිස්සේ මුහුදේ මිනිසෙකුට පහර දුන් සිදුවීම අදාල බලදාරීන්ට පෙන්වීම මගිනි. නමුත් දැන් මොනවා කිව්වත් පැපුවා නිවුගිනියා වලට යන්න වෙන්නේ. (නි)