ලෝක ප්‍රකට සංගීත තරු වන බියොන්සේ සහ ජස්ටින් බීබර් එළඹෙන නොවැම්බර් 06 දින නෙදර්ලන්තයේදී පැවැත්වීමට නියමිත "MTV Europe Music Awards" සම්මාන උලෙළේ නාමයෝජනා අතර වැඩිම සම්මාන ප්‍රමාණයක් උදෙසා නිර්දේශ වී ඇති තරු දෙපළ බව ප්‍රකාශයට පත් වී ඇත.
බියොන්සේ ගේ "Formation" ගීතයේ රූප රචනාව හොඳම සංගීත රූප රචනාව සඳහා මෙන්ම "Best Female, Best Live, Biggest Fans සහ Best Local Act (United States) " යන ශීර්ෂයන් ඔස්සේ සම්මාන සඳහා නම යෝජනා වී ඇති බව වාර්තා වෙයි. ජස්ටින් බීබර්ගේ %Sorry^ ගීතය හොඳම ගීතය සඳහා යෝජනාවී ඇති අතර, හොඳම ගායකයා, හොඳම පොප් තරුව සේම "Biggest Fans and Best Local Act (Canada)" ශිර්ෂයන් යටතේ ඔහුගේ නම යෝජනා තිබේ.
මෙම සම්මාන නාමයෝජනා අතර සුප්‍රකට ගායකා "ඇඩෙලි"ද සම්මාන හතරක් උදෙසා යෝජනා වී ඇති අතර, ඩෙන්මාර්ක සංගීත කණ්ඩායමක් වන "ලුකාස් ග්‍රැහැම්" සහ කැනේඩියානු ගායක "ෂෝන් මෙන්ඩස්"ද සම්මාන හතරක් උදෙසා නම යෝජනා වූවන් අතර වන වග වාර්තා වෙයි.
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.
ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත
පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.
වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.
වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'MTV Europe Music Awards' නාමයෝජනා අතර බියොන්සේ සහ ජස්ටින් බීබර් ඉදිරියේ